Free Soundtracks for Youtube Videos

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මචන් උඹල කොහොමද Youtube වීඩියෝ හදන්න Soundtracks හොයාගන්නෙ. ගොඩක් ඒවට Copyright සීන් තියෙනවනෙ බන්. උදව්වක් හැටියට උඹල Soundtrack ගන්න Sites එහෙම තියෙනවනම් මෙතන දාපල්ලකො. අනික් එවුන්ටත් උදව්වක් වෙයි ඒක. :yes::yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    මමත් ඔය සෙට් එකක් හොයා හොයා ඉන්නේ.. :yes:
    audiojungle , premiumbeat එහෙම බාන්න ලින්ක් තියෙනවනම් දාන්නලා.. :P
     
    • Like
    Reactions: keshannilanga