iPhone 7 camera is not better than Samsung's Galaxy S7

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    Man use karanne iPhone 6 plus akak. man essara edanma apple thama use kale. A unata me kathawa aththa. dan nam apple melo rahak na. matath apa wela enne. Note 7 aka ganna giya withai aka gini ganna patan gaththa :sorry: . dan ethin uda balagena ennawa :yes:
    vivo ekak gamu ;)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,881
    9,278
    113
    එක තැනක නෑ
    Man use karanne iPhone 6 plus akak. man essara edanma apple thama use kale. A unata me kathawa aththa. dan nam apple melo rahak na. matath apa wela enne. Note 7 aka ganna giya withai aka gini ganna patan gaththa :sorry: . dan ethin uda balagena ennawa :yes:

    yeah eka aththa ban. mamath 6 ekak use karanne. iOS 10 awath lokuwata aluth deyak naha. iPhone6 eken 7 ekata upgrade wenna tharam loku honda deyak naha. balamu issarahata. danata 6 eka shape :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dan me thread eka damme iphone eka hari na kianna ne, ekama honda sadakayak iphone eka nowana anith phone gana heena manayak wage thiyanawa kiyana ekata :)

    mama nam phone ekakin wadi deyak karanne naha, awidinakota oya monawa hari ahuwoth hari kana welawata bus ekedi monawa hari baluwoth hari ara. samsung ekakin iphone ekata maru unata passe sahena lesiyak danuna. habai camerawa speaker ehema nam chora. hike ekak wage yanakota foto tikak ganna honda camera phone ekak thibba nam hondai kiyala hithenawa (sony z5 compact ekak wage).

    koi phone ekath hondai ewata thiyana asawa nathi unama.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ගොනෝ මේක මූ ලියපු ආටිකල් එකක් නෙමේ..සුද්දෝ ලියපු එකක්..:rofl:
     
    Jul 23, 2016
    211
    41
    0
    කැමති පකෙක්ට කැමති එකක් ගන්න කියල ඉදපල්ලා බන් .ඔය කොම්පැනි වල එවුන් වත් මෙච්චර මරාගන්නේ නැතුව ඇති
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මචන් මට මේකට උත්තරයක් කියපල්ලා
    Samsung s7 edge. =rs95500
    Apple 7 plus jetBlack=rs95500
    උනොත් උබල අවන්කවම ගන්න
    පොන් එක මොකක්ද? සහ හෙතු ?
    මේ ත්‍රෙඩ් එකේ සෙරම ආපහු රිප්ලයි කරන්න මචන්...:D:D

    Apple 10 plus helicopterblack eka awat mama ganne S7 edge :P
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :)

    waradeema gon gathiyak samawa deema manussa gathiyak.

    thread eka dammeth article eka liyapu kena da :)

    lol ඇයි දැන් මේකේ අනිත් උන් ත්‍රෙඩ් දාන්නෙත් අතින් ලියලද?උබලට වෙලා තියෙන්නේ use කරන්නේ පරණ අයිෆෝන් එකක් හින්දා අළුත් එකේ අඩුවක් පෙන්නනකොට කහනවා..ඔන්න ඕකයි ලංකාවේ උන් අතරෙයි සුද්දෝ අතරෙයි තියෙන වෙනස.:P:rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කැමති පකෙක්ට කැමති එකක් ගන්න කියල ඉදපල්ලා බන් .ඔය කොම්පැනි වල එවුන් වත් මෙච්චර මරාගන්නේ නැතුව ඇති

    මේක නිකන්ම නිකන් ආටිකල් එකක්නේ.ඔය රිදිලා මරාගන්න එන්නේ ලංකාවේ පරණ අයිෆෝන් කට්ටක් use කරන උන්.:rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    තොපි මරාගන්නේ නැතිව හිටු.. :baffled:
    නොට් 7 එක ටිකක් සැචුරේෂන් එක ටිකක් වැඩි වගේ නැද්ද බන්. :oo: (සමහර විට මම බලන විදිහ වැරදි ඇති.)
    ඇපල් එක පොඩ්ඩක් ශාර්ප්නස් එක මදි වගේනේ..
    මේකේ ලෝ ලයිට් ගහපු එකක්වත් නැහැනේ. :confused:
    ඇපල් අලුත් සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් දෙනවලු නේද ලගදීම අලුත් කැමරා ෆිචර්ස් එක්ක.. :D

    පීස්... :(
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    iphone හොද නෑ කියනව නම් ඒක මෝඩ කතාවක්... මගේ නම් අදහස ගෙවන මිලට වටිනාකම පිලිබදවයි ප්‍රශ්නේ තියෙන්නේ...
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    apple hodai show karayanta.
    samsung s and note series eka hodai wada karayanta.
    windows hodai api wage natha kukulanta
    :sorry:

    මට ඔය ශෝ එක කියන එක පොඩ්ඩක් මොකද්ද කියපන්.මොකද්ද ෆෝන් එකකින් දාන්න පුලුවන් ශෝ එක.ගාන වැඩී කියල පෙන්නන්නද.ඉතින් සම්සුන්ග් ෆ්ලැග්ශිප් ෆෝනුත් ගනන් නෙ බන්.ඒවගෙන් ශෝ එක දාන්න බැරිද.මෙහේ ගොඩක් උන්ගෙ තියෙන්නෙ හීනමානෙ බන්.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    මට ඔය ශෝ එක කියන එක පොඩ්ඩක් මොකද්ද කියපන්.මොකද්ද ෆෝන් එකකින් දාන්න පුලුවන් ශෝ එක.ගාන වැඩී කියල පෙන්නන්නද.ඉතින් සම්සුන්ග් ෆ්ලැග්ශිප් ෆෝනුත් ගනන් නෙ බන්.ඒවගෙන් ශෝ එක දාන්න බැරිද.මෙහේ ගොඩක් උන්ගෙ තියෙන්නෙ හීනමානෙ බන්.

    lankawe mathe iphone nam posh machan :cool::yes:
    Hebei android walin dana weda ekakwath iphone ekata danna bae :cool: