සිංහලුන්ගේ නියැදියක් අරං ජාන පරික්ෂා කලාම ගොඩක්ම සමාන වෙන්නේ බෙංගාලි ඒවාට.
ඒක ඉතිං අහඹු සිද්ධියක් වෙන්න ඇති
එයා ඉතිං ලංකාවේ හිටපු කෙනෙක් කියල තමා සාක්ෂි තියෙන්නේ. මොකද එයා ලියපු කුමාර තන්ත්‍රය හෝ උඩ්ඩිශ තන්ත්‍රය කියන ලේඛන ලංකාවෙන් පිට වෙන කොහෙවත් නෑනේ.
මම කියන්නේ නෑ විජය කියල. හැබැයි දැන් ලංකාවේ ඉන්න බහුතරයක් සිංහලු රාවණ (හෝ ඒ වගේ නේටිව් ජනකොට්ටශයක්) නෙවි
ඒක වෙන්න පුළුවනි. මොකද යටත්විජිතකාරයෝ හෝ ගාලා මුහුදුබඩ හා නගරාසන්න පැතිවල හිටපු පිරිමින්ව මැරුවලු නේ. ඉතිං ඉතුරු වුණ ගෑණුන් සුද්දො පාවිච්චියට අරං මුහුදුබඩව හා නගරාසන්න පැති වල කළවං ජාතියක් හදන්න ඇති. එහෙම වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි. (මම හිතන්නෙ මාත් කලවං

)
හබැයි වැදී පරම්පරාව නං නියම නෙටිව්ස්ල
ඒ විතරක් නෙවෙයි, ලංකාවේ තවමත් තියෙනවා පිටට යන්න පාරවල් වත් නැති ගම් ප්‍රදේශ (දැන් ඔය මොරගහකන්දට යට වෙන පැති , උතුවන්කන්ද, මහියංගනේ, බලංගොඩ - රාස්සගල,වැලිගෙපොළ) ඒවගෙ ඉන්න සිංහල උන් අපිට වඩා මාර වෙනස්. අන්න නියම සිංහලු
පාට වෙනස් උනාට සිංහලුන්ට කොකේසියන් පොදු ලක්ෂණ තියේ
මම උඩින් කියපු සීන් එක ඒකට හේතු වෙන්න පුළුවනි. මොකද සුද්දො කෝකේසියන් නේ.