සිංහලද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    දැනන් ඉන්න ඇතො නොයින්නත් ඇති. ඒක ඒ කාලෙ තිබ්බ අද්‍යාපනය හරහා ලැබෙන උගත් කම තමා. සමහරුන්ට තමන් ඉන්න ප්‍රදේශය තමා ලොකෙම කියලා හිතන් ඉන්නෙ .සමහරු එහෙම නැහැ. අන්න ඒ වගෙ.
    ඒත් තනි රජෙක් පාලනය කලෙ නැහැ මෙ රට. වෙන් වෙන්ව ප්‍රාදේශීය රජවරු හිටියෙ.

    රුහුණු රට, පිහිටි රට එහෙම කියල වෙන් කරලත් තිබ්බේ
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    රට එක්සේසත් කලාට ඒ සම්පුර්ණ ලංකාවම කියල කියන්නේ කොහොමද ? එහෙනං ලංකාව පුරා දුරුගමුනු රජතුමාගේ සෙල්ලිපි/වෙහෙරවිහාර වගේ දේවල් තියෙන්න ඕනා.
    මේවා ගැන ලන්කාවේ කරපු පර්යේශන නැද්ද බන්..
     
    ආයුර්වේද නොවන හෙළ දේශීය වෛද්‍ය ක්‍රමය විස්තර කෙරෙන එක පොතක් තමා "කුමාර තන්ත්‍රය". මේකෙ ළදරු හා ළමා රෝග ගැන විස්තර කරලා ඒවාට ප්‍රතිකර්ම සඳහන් වෙලා තියෙනවා. කවුද කතෘ ? රාවණා (ඔව් එයා තමා). එයා ලියපු තව පොතක් තියෙනවා ඒක ගුණසේන, රත්න වගේ ලොකු පොත් කඩවල ගන්න තියෙනවා, ඒකෙ නම "උඩ්ඩීශ තන්ත්‍රය" (ඒකෙ ඇතුලෙ අන්තර්ගතය අපිව වැඩක් නෑ). රාවණා හිටපු කාලේ ඔය විජයගෙ පරම්පරාවක් පහල වෙලා වත් නැතුව ඇති. නමුත් රාවණාගෙ කාලේ හෝ ඊට පසු කාලීනව ( ඒ කියන්නෙ විජය එන්න ගොඩක් කල් ඉඳලා) ලියවුණ පොත් අදත් තියෙනවා මිනිස්සුන්ට බලාගන්න. ඒ කියන්නෙ විජය එන්නත් කලිං ඉඳලා ලංකාවේ පෞරාණික සිංහල භාෂා වලින් පොත් ( ඒ කාලේ හැටියට පුස්කොල පොත්) ලියපු අය ඉඳල තියෙනවා.

    ඒකෙන් අවබෝධ වෙන්නේ විජය ලංකාවට ගොඩ බැහැපු එක ඉතිහාසේ එක සංසිද්ධියක් විතරයි කියන එකයි. නමුත් ඉන්දියාවෙ ඉන්න ලංකාව අල්ලගන්න උවමනා අය ඕක උලුප්පලා පහු කාලීනව ප්‍රොමෝට් කරන්න ඇති. ඒකෙ අවුලක් තමා මේ තියෙන්නේ. චැප්ටර් ක්ලෝස්. :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රට එක්සේසත් කලාට ඒ සම්පුර්ණ ලංකාවම කියල කියන්නේ කොහොමද ? එහෙනං ලංකාව පුරා දුරුගමුනු රජතුමාගේ සෙල්ලිපි/වෙහෙරවිහාර වගේ දේවල් තියෙන්න ඕනා.

    ඒ කාලේ ජනගහනේ අඩුයි, ගොඩක් රටේ උගත්තු, හාමුදුරුවරු, ඇමතිවරු ඔක්කොම රටේ ප්‍රධාන නගරේ අවට විසිරිල ඉන්න ඇත්තෙ. ඉතින් ඔක්කොම වෙහෙර විහාර වැව් අනං මනං ඔක්කොම ප්‍රධාන නගරේ අවට තමා හැදෙන්නෙ. අදටත් රටේ අගනුවර වෙලා තිබ්බ නගර වල විතරයිනේ ලොකුවට ඉදිකිරීම් තිබ්බ කියල සාක්කි හම්බෙල තියෙන්නේ. අනික් පැති වල සාමාන්‍ය මිනිස්සු විසිරිලා තියෙන වැඩක් කරගෙන පාඩුවේ ඉන්න ඇත්තෙ. ඉතින් රටේ අගනුවර බලේ අල්ලගත්ත කියන්නේ මුළු රටම ඇල්ලුවා වගේ තමයි. ආය රටේ රජකමට අයිතිවාසිකම් කියන කෙනෙක් නැත්තන් එයා තමයි රජා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    මේවා ගැන ලන්කාවේ කරපු පර්යේශන නැද්ද බන්..

    මං හිතන්නේ නෑ. කොහොමත් ඒ කාලේ ප්‍රදෙශියව වෙනම රජවරු ඉඳල තියේ. කාලේ හැටියට එක ගොඩක් රටවලට පොදු දෙයක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    ඉදිරියේ රාළ;20687858 said:
    ආයුර්වේද නොවන හෙළ දේශීය වෛද්‍ය ක්‍රමය විස්තර කෙරෙන එක පොතක් තමා "කුමාර තන්ත්‍රය". මේකෙ ළදරු හා ළමා රෝග ගැන විස්තර කරලා ඒවාට ප්‍රතිකර්ම සඳහන් වෙලා තියෙනවා. කවුද කතෘ ? රාවණා (ඔව් එයා තමා). එයා ලියපු තව පොතක් තියෙනවා ඒක ගුණසේන, රත්න වගේ ලොකු පොත් කඩවල ගන්න තියෙනවා, ඒකෙ නම "උඩ්ඩීශ තන්ත්‍රය" (ඒකෙ ඇතුලෙ අන්තර්ගතය අපිව වැඩක් නෑ). රාවණා හිටපු කාලේ ඔය විජයගෙ පරම්පරාවක් පහල වෙලා වත් නැතුව ඇති. නමුත් රාවණාගෙ කාලේ හෝ ඊට පසු කාලීනව ( ඒ කියන්නෙ විජය එන්න ගොඩක් කල් ඉඳලා) ලියවුණ පොත් අදත් තියෙනවා මිනිස්සුන්ට බලාගන්න. ඒ කියන්නෙ විජය එන්නත් කලිං ඉඳලා ලංකාවේ පෞරාණික සිංහල භාෂා වලින් පොත් ( ඒ කාලේ හැටියට පුස්කොල පොත්) ලියපු අය ඉඳල තියෙනවා.

    ඒකෙන් අවබෝධ වෙන්නේ විජය ලංකාවට ගොඩ බැහැපු එක ඉතිහාසේ එක සංසිද්ධියක් විතරයි කියන එකයි. නමුත් ඉන්දියාවෙ ඉන්න ලංකාව අල්ලගන්න උවමනා අය ඕක උලුප්පලා පහු කාලීනව ප්‍රොමෝට් කරන්න ඇති. ඒකෙ අවුලක් තමා මේ තියෙන්නේ. චැප්ටර් ක්ලෝස්. :cool:

    උයා කියන්නේ සිංහලු බහුතරය පැවත එන්නේ රාවණාගේ පරම්පරාවෙන් කියලද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න මමත් කොමෙන්ට් එකක් දැම්ම. විද්‍යාඥයන්ට අනුව සිංහලු පැවතෙන්නෙ ඉන්දියාවෙ උන්ගෙන් තමයි.

    http://www.nature.com/jhg/journal/v59/n1/full/jhg2013112a.html

    Figure 2 illustrates more insights into the genetic relationships among the studied populations, with the description of genetic variation among subgroups within each ethnic population. From this unrooted neighbor-joining tree, it was confirmed that there was a greater genetic distance between the Vedda people and the rest of the populations. Two Vedda subgroups (VA-Dam and VA-Hen) were intermingled with the Sinhalese, both Up-country and Low-country, but not with any of Tamils. The Tamils, both Sri Lankan and Indian, clustered together. The genetic matrix in which the Tamil and Sinhalese subgroups, that cannot be clearly separated from each other, were observed towards one major branch of the tree, with the majority of the Vedda people towards the other. Interestingly, some Sinhalese groups (SU-Mul, SU-Mee and SL-Lan) were relatively closer to Tamils than to the rest of Sinhalese subgroups.
     
    උයා කියන්නේ සිංහලු බහුතරය පැවත එන්නේ රාවණාගේ පරම්පරාවෙන් කියලද ?
    රාවණා කියන්නෙ බං ලංකාවේ යම් කාලෙක හිටපු රජෙක්ලු නේ. එතකොට එයාගෙ අම්ම තාත්තා සියා ආච්චි තව කීපරම්පරාවක් ඉන්න ඇද්ද, සිංහලයො කියන අය කොයි පරම්පරාවෙන් ආවද කියන එක නෙවෙයිනෙ ප්‍රශ්නේ. විජය එන්න කලිං ලංකාවේ හිටපු ලේඛකයො ලියපු දේවල් අදත් දකින්න කියවන්න තියෙනව නම් සිංහලයො විජයෙන් පැවත එනවාය කියන්න බෑනේ. මට මීටර් වෙන්නෙ ඔය සීන්කෝන් එකයි.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පුළුවන්නම් මේක බලන්න,නොදන්න ගොඩක් දෙවල් දැනගන්න පුළුවන් වේවි

    කූරගල ගැන

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    ඉදිරියේ රාළ;20687996 said:
    රාවණා කියන්නෙ බං ලංකාවේ යම් කාලෙක හිටපු රජෙක්ලු නේ. එතකොට එයාගෙ අම්ම තාත්තා සියා ආච්චි තව කීපරම්පරාවක් ඉන්න ඇද්ද, සිංහලයො කියන අය කොයි පරම්පරාවෙන් ආවද කියන එක නෙවෙයිනෙ ප්‍රශ්නේ. විජය එන්න කලිං ලංකාවේ හිටපු ලේඛකයො ලියපු දේවල් අදත් දකින්න කියවන්න තියෙනව නම් සිංහලයො විජයෙන් පැවත එනවාය කියන්න බෑනේ. මට මීටර් වෙන්නෙ ඔය සීන්කෝන් එකයි.

    සිංහලුන්ගේ නියැදියක් අරං ජාන පරික්ෂා කලාම ගොඩක්ම සමාන වෙන්නේ බෙංගාලි ඒවාට.
    එතකොට රාවණ ?
    මම කියන්නේ නෑ විජය කියල. හැබැයි දැන් ලංකාවේ ඉන්න බහුතරයක් සිංහලු රාවණ (හෝ ඒ වගේ නේටිව් ජනකොට්ටශයක්) නෙවි

    හබැයි වැදී පරම්පරාව නං නියම නෙටිව්ස්ල

    පාට වෙනස් උනාට සිංහලුන්ට කොකේසියන් පොදු ලක්ෂණ තියේ
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,837
    914
    113
    ඉදිරියේ රාළ;20687858 said:
    ආයුර්වේද නොවන හෙළ දේශීය වෛද්‍ය ක්‍රමය විස්තර කෙරෙන එක පොතක් තමා "කුමාර තන්ත්‍රය". මේකෙ ළදරු හා ළමා රෝග ගැන විස්තර කරලා ඒවාට ප්‍රතිකර්ම සඳහන් වෙලා තියෙනවා. කවුද කතෘ ? රාවණා (ඔව් එයා තමා). එයා ලියපු තව පොතක් තියෙනවා ඒක ගුණසේන, රත්න වගේ ලොකු පොත් කඩවල ගන්න තියෙනවා, ඒකෙ නම "උඩ්ඩීශ තන්ත්‍රය" (ඒකෙ ඇතුලෙ අන්තර්ගතය අපිව වැඩක් නෑ). රාවණා හිටපු කාලේ ඔය විජයගෙ පරම්පරාවක් පහල වෙලා වත් නැතුව ඇති. නමුත් රාවණාගෙ කාලේ හෝ ඊට පසු කාලීනව ( ඒ කියන්නෙ විජය එන්න ගොඩක් කල් ඉඳලා) ලියවුණ පොත් අදත් තියෙනවා මිනිස්සුන්ට බලාගන්න. ඒ කියන්නෙ විජය එන්නත් කලිං ඉඳලා ලංකාවේ පෞරාණික සිංහල භාෂා වලින් පොත් ( ඒ කාලේ හැටියට පුස්කොල පොත්) ලියපු අය ඉඳල තියෙනවා.

    ඒකෙන් අවබෝධ වෙන්නේ විජය ලංකාවට ගොඩ බැහැපු එක ඉතිහාසේ එක සංසිද්ධියක් විතරයි කියන එකයි. නමුත් ඉන්දියාවෙ ඉන්න ලංකාව අල්ලගන්න උවමනා අය ඕක උලුප්පලා පහු කාලීනව ප්‍රොමෝට් කරන්න ඇති. ඒකෙ අවුලක් තමා මේ තියෙන්නේ. චැප්ටර් ක්ලෝස්. :cool:
    උබ කියන්නේ රාවනාගේ කාලයේ ලියවුනු පොත් තාමත් තියෙනවා කියලද ?
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,837
    914
    113
    සිංහයෙක් සමග සංවාස කිරිමේ කතාව ඉවත් කර බැලුවොත් මහවංශයය අනුව සිංහලයන් බෙංගාලි ජාතිකයින් ෙගන් ( විජය හා පිරිවර ) පැවතැන බව DNA තාක්ෂණය අනුව සොයාෙගෙන තිබේ .
    Genetic_admixture_of_Sinhalese_by_Papiha.PNG
     
    සිංහලුන්ගේ නියැදියක් අරං ජාන පරික්ෂා කලාම ගොඩක්ම සමාන වෙන්නේ බෙංගාලි ඒවාට.
    ඒක ඉතිං අහඹු සිද්ධියක් වෙන්න ඇති
    එතකොට රාවණ ?
    එයා ඉතිං ලංකාවේ හිටපු කෙනෙක් කියල තමා සාක්ෂි තියෙන්නේ. මොකද එයා ලියපු කුමාර තන්ත්‍රය හෝ උඩ්ඩිශ තන්ත්‍රය කියන ලේඛන ලංකාවෙන් පිට වෙන කොහෙවත් නෑනේ.
    මම කියන්නේ නෑ විජය කියල. හැබැයි දැන් ලංකාවේ ඉන්න බහුතරයක් සිංහලු රාවණ (හෝ ඒ වගේ නේටිව් ජනකොට්ටශයක්) නෙවි
    ඒක වෙන්න පුළුවනි. මොකද යටත්විජිතකාරයෝ හෝ ගාලා මුහුදුබඩ හා නගරාසන්න පැතිවල හිටපු පිරිමින්ව මැරුවලු නේ. ඉතිං ඉතුරු වුණ ගෑණුන් සුද්දො පාවිච්චියට අරං මුහුදුබඩව හා නගරාසන්න පැති වල කළවං ජාතියක් හදන්න ඇති. එහෙම වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි. (මම හිතන්නෙ මාත් කලවං :sorry:)
    හබැයි වැදී පරම්පරාව නං නියම නෙටිව්ස්ල
    ඒ විතරක් නෙවෙයි, ලංකාවේ තවමත් තියෙනවා පිටට යන්න පාරවල් වත් නැති ගම් ප්‍රදේශ (දැන් ඔය මොරගහකන්දට යට වෙන පැති , උතුවන්කන්ද, මහියංගනේ, බලංගොඩ - රාස්සගල,වැලිගෙපොළ) ඒවගෙ ඉන්න සිංහල උන් අපිට වඩා මාර වෙනස්. අන්න නියම සිංහලු
    පාට වෙනස් උනාට සිංහලුන්ට කොකේසියන් පොදු ලක්ෂණ තියේ
    මම උඩින් කියපු සීන් එක ඒකට හේතු වෙන්න පුළුවනි. මොකද සුද්දො කෝකේසියන් නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    සිංහයෙක් සමග සංවාස කිරිමේ කතාව ඉවත් කර බැලුවොත් මහවංශයය අනුව සිංහලයන් බෙංගාලි ජාතිකයින් ෙගන් ( විජය හා පිරිවර ) පැවතැන බව DNA තාක්ෂණය අනුව සොයාෙගෙන තිබේ .
    Genetic_admixture_of_Sinhalese_by_Papiha.PNG

    මේක තමඊ මං කියන්නේ
    රාවණාගේ සිංහලු නං මෙහෙම වෙන්නේ කොහොමද?
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සිංහලයාගේ මූල බෙංගාලය
    මහාවංශ කතාව ඔප්පු කරයි:sorry:
    ශ්‍රී ලංකා ජනගනයෙන් සියයට 75ක් පමන වන සිංහලයන් ඉපැරණි නැගෙනහිර ඉන්දියාවේ බෙංගාලි සහ ඔඩ්සා ජන කොටස් වලින් පැවත එන්නන් බව පර්යේෂනයකින් අනාවර්ණය වී ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්ථා කරයි.:shocked:

    ශ්‍රී ලංකා ඉතිහාසය පිලිබද ප්‍රධානතම ලිඛිත වාර්ථාව වන මහා වංශයේද සිංහල ජනතාවගේ මුළාරම්භය පිළිබදව වැදගත් කොටසක් ඇතැයිද ඉන්දියාවේ සුප්‍රකට අජන්තා ලෙන් ගුහා වල ඇති සිතුවමක විජය රජු සිංහල නගරයකට යන සිතුවමක් තිබෙන බවද එහි එම පුවත් පතේ සඳහන් වේ..:eek:

    තවද එම පුවත් පත සඳහන් කරන පරිදි සිංහල ජන කොටස් හා ඉහත සඳහන් බෙංගාලි හා ඔඩ්සා ජන කොටස් වල නෑ කම් කිව හැකි සමානතා අදද දක්නට ඇත:baffled:

    මේක මචන්ලා ඊයෙ ලංකාදීප පත්තරේ තිබුනේ.මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් විනාඩි 21:33 ඉදලා බලපල්ලා,ඊයෙ පත්තරේ විස්තරේ ප්‍රොග්‍රෑම් එකටත් මේ ගැන කීවා පොඩි විස්තරයක්

    http://www.hirutv.lk/watch/9830
     
    mama nag hithanne apita vijayata eha loku ithihasayak thiyanawa kiyala. api pawatha enne rawanagen kiyana eka thama mage adahasa
    එතකොට රාවණගෙ අම්ම තාත්තා අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා නත්තා පනත්තා ? අච්චි මී ආච්චි කිරි ආච්චි අර ආච්චි මේ ආච්චි ? එහෙම පටන්ගැන්මක් හොයන්න බෑ බං. සිංහලයො කියන්නෙ මේ දූපත පැවතුනදා ඉඳං මෙහෙ හිටපු ජාතියක්. විජයගෙ සීන් එක එක්තරා උළුප්පන ලද සිදුවීමක් පමණයි.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඉදිරියේ රාළ;20688111 said:
    එතකොට රාවණගෙ අම්ම තාත්තා අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා නත්තා පනත්තා ? අච්චි මී ආච්චි කිරි ආච්චි අර ආච්චි මේ ආච්චි ? එහෙම පටන්ගැන්මක් හොයන්න බෑ බං. සිංහලයො කියන්නෙ මේ දූපත පැවතුනදා ඉඳං මෙහෙ හිටපු ජාතියක්. විජයගෙ සීන් එක එක්තරා උළුප්පන ලද සිදුවීමක් පමණයි.

    rawanagen kiyanawata wada rawanage parapuren kiyana eka mama hithanne godak galapenawa:)