දියුණු වෙන්න බැරිද

Agent93

Active member
  • Apr 30, 2016
    170
    26
    28
    දියුණු වෙන්න බැරිද

    මචන් ලංකාවේ degree එකක් නැතුව දියුණු වෙන්න බැරිද? :(
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මගුලක් කතා කරනවා... අපිට මේ Degree තිබිලත් දියුනු වෙන්න බැරුව දගලනවා...

    දියුනු වෙන්න සිංහලෙන්ම කියනව නම් ඇම්ම තියෙන්න ඕනේ... දියුනු වීමේ ඇම්ම.. නිකන් නෙවෙයි උපරිමේටම...

    ඕනම දේකින් ඉහලට යන්න නම් ඒ ගැන පිස්සුවක් තියෙන්න ඕනේ... මගේ ජිවිතේ අත් දැකීම් වලින් කියන්නේ...

    මම ඉගෙනගත්තා, ක්‍රිකට් ගැහුවා, සින්දු කිවුවා හැමදේම හොදටම කලා ඒත් එකක් ගැනවත් පිස්සුවක් තිබුනේ නෑ...

    මාත් එක්ක එකට ඉගෙන ගත්ත උන් අද කොම්පැනි වල ඩිරෙක්ටර්ලා, ක්‍රිකට් ගහපු එවුන් ලංකාවට සෙල්ලම් කරනවා, ඒ හැමෝම ඒ කාලේ මට වඩා පසුපසින් හිටපු අය... ඒත් ඒ අයට ඒ පිස්සුව තිබ්බ ඒකෙම ඇලිලා හිටියා... මට එහෙම නෑ මම අතහැරියා... අද මම වැඩකට නැති නිකමෙක්... වැඩක් නෑ බන් මන් ගැන මටම කලකිරිලා තියෙන්නේ...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මට එහෙම නෑ මම අතහැරියා... අද මම වැඩකට නැති නිකමෙක්... වැඩක් නෑ බන් මන් ගැන මටම කලකිරිලා තියෙන්නේ...

    නවත්තපු තැනකින් දැන් හරි පටන් ගනින් , තාම පරක්කු නැති වෙන්න පුළුවන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,618
    53,884
    113
    Colombo
    මගුලක් කතා කරනවා... අපිට මේ Degree තිබිලත් දියුනු වෙන්න බැරුව දගලනවා...

    දියුනු වෙන්න සිංහලෙන්ම කියනව නම් ඇම්ම තියෙන්න ඕනේ... දියුනු වීමේ ඇම්ම.. නිකන් නෙවෙයි උපරිමේටම...

    ඕනම දේකින් ඉහලට යන්න නම් ඒ ගැන පිස්සුවක් තියෙන්න ඕනේ... මගේ ජිවිතේ අත් දැකීම් වලින් කියන්නේ...

    මම ඉගෙනගත්තා, ක්‍රිකට් ගැහුවා, සින්දු කිවුවා හැමදේම හොදටම කලා ඒත් එකක් ගැනවත් පිස්සුවක් තිබුනේ නෑ...

    මාත් එක්ක එකට ඉගෙන ගත්ත උන් අද කොම්පැනි වල ඩිරෙක්ටර්ලා, ක්‍රිකට් ගහපු එවුන් ලංකාවට සෙල්ලම් කරනවා, ඒ හැමෝම ඒ කාලේ මට වඩා පසුපසින් හිටපු අය... ඒත් ඒ අයට ඒ පිස්සුව තිබ්බ ඒකෙම ඇලිලා හිටියා... මට එහෙම නෑ මම අතහැරියා... අද මම වැඩකට නැති නිකමෙක්... වැඩක් නෑ බන් මන් ගැන මටම කලකිරිලා තියෙන්නේ...

    uba 1988 da ? :confused:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    ඒක කලකිරෙන්න දෙයක් නෙමෙයි මචං.. මටත් ඔය අත්දැකීමම තියනව. ඒත් මම පසුතැවිලි වෙන්නෙ නෑ.
    භෞතික සැපසම්පත් පස්සෙ එළවලා දියුණු වෙන අය මේ ආත්මෙට විතරයි මොනවහරි කරගන්නෙ.
    ඒත් ඉගනගෙන සාමාන්‍ය මට්ටමින් ජීවිතේ ගෙනියන කෙනාට ඊළඟ ආත්මෙටත් එක්ක දෙයක් කරගන්න පුළුවන් බන්
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    නවත්තපු තැනකින් දැන් හරි පටන් ගනින් , තාම පරක්කු නැති වෙන්න පුළුවන්

    ඔව් මචන් දැන් නම් කරපු මෝඩකම් හොදට තේරිලා තියෙන්නේ... ආයේ නැගිටින්න කොහොම හරි ට්‍රයි කරනවා...

    uba 1988 da ? :confused:

    නෑ බන් ඊට ටිකක් කලින්...

    ඒක කලකිරෙන්න දෙයක් නෙමෙයි මචං.. මටත් ඔය අත්දැකීමම තියනව. ඒත් මම පසුතැවිලි වෙන්නෙ නෑ.
    භෞතික සැපසම්පත් පස්සෙ එළවලා දියුණු වෙන අය මේ ආත්මෙට විතරයි මොනවහරි කරගන්නෙ.
    ඒත් ඉගනගෙන සාමාන්‍ය මට්ටමින් ජීවිතේ ගෙනියන කෙනාට ඊළඟ ආත්මෙටත් එක්ක දෙයක් කරගන්න පුළුවන් බන්

    ඇත්තම කිවුවොත් මගේ ඊලග ආත්මයක් ගැන නම් විස්වාසයක් නෑ බන්... ඒත් මම මෙන්න මේ කියමන විස්වාස කරනවා තදින්ම.. ඒනිසයි මන්ගැන කලකිරිලා තියෙන්නෙ...

    20130627-142147.jpg
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    මගුලක් කතා කරනවා... අපිට මේ Degree තිබිලත් දියුනු වෙන්න බැරුව දගලනවා...

    දියුනු වෙන්න සිංහලෙන්ම කියනව නම් ඇම්ම තියෙන්න ඕනේ... දියුනු වීමේ ඇම්ම.. නිකන් නෙවෙයි උපරිමේටම...

    ඕනම දේකින් ඉහලට යන්න නම් ඒ ගැන පිස්සුවක් තියෙන්න ඕනේ... මගේ ජිවිතේ අත් දැකීම් වලින් කියන්නේ...

    මම ඉගෙනගත්තා, ක්‍රිකට් ගැහුවා, සින්දු කිවුවා හැමදේම හොදටම කලා ඒත් එකක් ගැනවත් පිස්සුවක් තිබුනේ නෑ...

    මාත් එක්ක එකට ඉගෙන ගත්ත උන් අද කොම්පැනි වල ඩිරෙක්ටර්ලා, ක්‍රිකට් ගහපු එවුන් ලංකාවට සෙල්ලම් කරනවා, ඒ හැමෝම ඒ කාලේ මට වඩා පසුපසින් හිටපු අය... ඒත් ඒ අයට ඒ පිස්සුව තිබ්බ ඒකෙම ඇලිලා හිටියා... මට එහෙම නෑ මම අතහැරියා... අද මම වැඩකට නැති නිකමෙක්... වැඩක් නෑ බන් මන් ගැන මටම කලකිරිලා තියෙන්නේ...

    hikz. balan giyama thawa eun innawane anathayo. :lol:

    kaleketa kalin math hithan hitiye math hena wadda kiyala. car gannakota anith eun giye bus eke. anith eun 10 - 15 padi gannakota mama gemak nathuwa lakseta eha heuwa. ee kale hoyapu vidiyata heuwanam ada koheda inna oneda kiyala hithenawa. ada kali halena scooter kattak thiyan hena gemak denawa kiyak hari hoyaganna. podi ekek innawa dan masa 4i. hitha ganna ba monawa korannada kiyala. thama geyak hadagathhte na. idamak thiyanwa yantham goda dagahthta. inne rent ekata. ekata hitapu set ekama ada thadi gewal hadan yanne hybrid wala. :sorry:

    karakila anthimata patan gaththa thanamai. :sorry:
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    Puluwan machan.. time waste nokara katta kapan.. hoda poth deka thunak kiyawapan.
    outube thiyenwa audiobook
     
    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    mata degree ekak aran diyunu wechcha ekek pennahan.lankawe degreenethuwa diyunu wechcha un nm emata innawa.umba technical,production,law,software,medical wage feild ekaka nm ow, deg ekak ona nettam podiyata hari business ekak karana ekek nm deg ekak neti taramata honday.godakaya mata baniy hebey deg thiyana un business waldi pandithay,risk ekak ganne ne thaman deyak danne ne ,igena ganna ona kiyala hitanne ne,thmange feild ekata limit wenawa.umbata dan deg ekak nettam dan e gana hitanna epa kohoma hari honda adayam margayak hada ganin.igena ganna ona kiyala hithenawa nm passe kaleka open ekata wage palayan.best of luck bro.umba sinhala buddhist nm hamadama budun wendapan,ammatay thaththatay wendapan umbata budun wandinnna miss una kiyamu dakina thanaka pilimekata wendapan,amma thaththa hoyagena gihin hari wendapan.owa kerenawa nm nikanma hari yanawa bro.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ඒක කලකිරෙන්න දෙයක් නෙමෙයි මචං.. මටත් ඔය අත්දැකීමම තියනව. ඒත් මම පසුතැවිලි වෙන්නෙ නෑ.
    භෞතික සැපසම්පත් පස්සෙ එළවලා දියුණු වෙන අය මේ ආත්මෙට විතරයි මොනවහරි කරගන්නෙ.
    ඒත් ඉගනගෙන සාමාන්‍ය මට්ටමින් ජීවිතේ ගෙනියන කෙනාට ඊළඟ ආත්මෙටත් එක්ක දෙයක් කරගන්න පුළුවන් බන්

    ඊළඟ ආත්මෙටත් gana hithanda kalin me athme gana hithala wada karapan. ilaga athme gana ilaga athmedi bala ganin...Sathek unath moko ban...Saththuth me loke inda epai.
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    උබට පිස්සුද සින්හලයෝ
    ඩිග්‍රී තියෙන වුන් තමා අනාත වෙලා එක එකාට වැඩ කරන්නේ