මචන් ලංකාවේ degree එකක් නැතුව දියුණු වෙන්න බැරිද?![]()

මට එහෙම නෑ මම අතහැරියා... අද මම වැඩකට නැති නිකමෙක්... වැඩක් නෑ බන් මන් ගැන මටම කලකිරිලා තියෙන්නේ...
මගුලක් කතා කරනවා... අපිට මේ Degree තිබිලත් දියුනු වෙන්න බැරුව දගලනවා...
දියුනු වෙන්න සිංහලෙන්ම කියනව නම් ඇම්ම තියෙන්න ඕනේ... දියුනු වීමේ ඇම්ම.. නිකන් නෙවෙයි උපරිමේටම...
ඕනම දේකින් ඉහලට යන්න නම් ඒ ගැන පිස්සුවක් තියෙන්න ඕනේ... මගේ ජිවිතේ අත් දැකීම් වලින් කියන්නේ...
මම ඉගෙනගත්තා, ක්‍රිකට් ගැහුවා, සින්දු කිවුවා හැමදේම හොදටම කලා ඒත් එකක් ගැනවත් පිස්සුවක් තිබුනේ නෑ...
මාත් එක්ක එකට ඉගෙන ගත්ත උන් අද කොම්පැනි වල ඩිරෙක්ටර්ලා, ක්‍රිකට් ගහපු එවුන් ලංකාවට සෙල්ලම් කරනවා, ඒ හැමෝම ඒ කාලේ මට වඩා පසුපසින් හිටපු අය... ඒත් ඒ අයට ඒ පිස්සුව තිබ්බ ඒකෙම ඇලිලා හිටියා... මට එහෙම නෑ මම අතහැරියා... අද මම වැඩකට නැති නිකමෙක්... වැඩක් නෑ බන් මන් ගැන මටම කලකිරිලා තියෙන්නේ...

නවත්තපු තැනකින් දැන් හරි පටන් ගනින් , තාම පරක්කු නැති වෙන්න පුළුවන්
uba 1988 da ?![]()
ඒක කලකිරෙන්න දෙයක් නෙමෙයි මචං.. මටත් ඔය අත්දැකීමම තියනව. ඒත් මම පසුතැවිලි වෙන්නෙ නෑ.
භෞතික සැපසම්පත් පස්සෙ එළවලා දියුණු වෙන අය මේ ආත්මෙට විතරයි මොනවහරි කරගන්නෙ.
ඒත් ඉගනගෙන සාමාන්‍ය මට්ටමින් ජීවිතේ ගෙනියන කෙනාට ඊළඟ ආත්මෙටත් එක්ක දෙයක් කරගන්න පුළුවන් බන්