බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැං නං උදව්වක් කරන්න පුළුවන් වුනත් කරන්නේ නෑ....
    ඇයි යකෝ මේක මාර ගැට්ටක් නේ.....
    අනිත් එකීට මැසේජ් එකක් එවල තියෙන්නේ ඊයේ රෑ. මට කතා කරන්න සල්ලි නෑ කිව්වලු. එහෙනං මං කතා කරාම කතා කරන්න බැරි ගැට්ට කහනවට ද?:angry:
    පුං අලි ඔලුවෙං බං ඉන්නේ.....පුදුම ඔලුවක් තියෙන්නේ. ඔය ඔලුව මං ගාව ඉන්න නිසා සහ අනිත් හොට්ටියන්ට වඩා පඩි හම්බ වෙන නිසා නේ.....
    සියළු ම ප්‍රිවිලේජස් අයින් කරනව....:angry:

    මං නං ඔවුවට මොකුත්වත් කියන්නේ නෑ......:no:
    මම පොඩී නේ.....:sorry:
    මෝර මාමා බනීවි මගේ කොටහත් එක්ක..:angry: :angry:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මං නං ඔවුවට මොකුත්වත් කියන්නේ නෑ......:no:
    මම පොඩී නේ.....:sorry:
    මෝර මාමා බනීවි මගේ කොටහත් එක්ක..:angry: :angry:

    මම ඊයේ භාවනා කලා. :yes:අද කාටවත් අමතන්නෙ නෑ.;) දැහැමින් සෙමින් තමා ජීවත් වෙන්නෙ.:cool::cool::cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ තනියෙං. :yes:

    අද බොගෙ බර්ත්ඩේ හින්දා මුකූත් කියන්නෙ නෑ. හෙට දෙන්න රිටං එක.;)

    අනික ඌ හිතන් ඉන්නේ ඌ කිඹි ටික නලව නලව ඉන්නවා වගේ අනිත් උනුත් බල බල නලව නලව උන්ට කඩේ යනවා ඇති කියලා. අපි එහෙම නෑ. අපි පුළුවන් නම් ගහලා, කීයක් හරි ඉල්ලගෙනත් එන්නේ..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අනික ඌ හිතන් ඉන්නේ ඌ කිඹි ටික නලව නලව ඉන්නවා වගේ අනිත් උනුත් බල බල නලව නලව උන්ට කඩේ යනවා ඇති කියලා. අපි එහෙම නෑ. අපි පුළුවන් නම් ගහලා, කීයක් හරි ඉල්ලගෙනත් එන්නේ..

    අනිවා.:yes: ප්‍රතිප්‍රහාර හෙට බලාපොරොත්තුවන්න.