ඔය වෙලාවට තමයි දෙශපාලන වැඩසටහන් යන්නෙ අනිත් චැනල්වල ඉතිං මේකෙ වැලදාල බලාපොරොත්තුව දේශපාලන වැඩසටහන් නරඹන ප්‍රේක්ෂකයන් ලිංගිකත්වය මුවාවෙන් තම නාලිකාවට නම්මා ගැනීම සහ තමාගේ දේශපාලන මතය එන්නත් කිරීම වෙන්න ඕන, ඉස්සරහට ඡන්දෙකුත් තියනවනේ...
උඹ Homeland බලල තියනවද?
පට්ට ස්ටෝරියක් යන්නේ.සීසන් එකටම නඩ් සීන් එකක් හෝ දෙකක් තියෙන්නේ
ඒව අයින් කරන්න පුලුවන්. පොඩ්ඩක් හොයල බලල කතා කරාන් මචන්
බලල නැත්නම් බලපන්








