Nuwan Kulasekara Arrested

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,934
    6,249
    113
    නුවන් කුලසේකරගේ මෝටර් රථයේ ගැටී තරුණයෙකු මරුට – කුලසේකර අත්අඩංගුවට

    20140522043230.jpeg

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන නුවන් කුලසේකර පැදවූ මෝටර් රථයට කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී තරුණයෙකු ගැටී තිබෙනවා.

    රිය අනතුරෙන් තරුණයා මියගොස් ඇති අතර සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ කිරිල්ලවල ප‍්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් 28 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි.

    දැනට පොලිස් භාරයේ සිටින නුවන් කුලසේකර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    finel-logo.png
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    24,890
    26,927
    113
    Bike karayage waradda

    මෙම අනතුරට හේතුව යතුරුපැදිකරුට වේගය පාලනය කරගැනීමට නොහැකිවීම බවට වාර්තාවන අතර මේ හේතුවෙන් ඔහු ගමන්ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන පාරේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වී තිබෙනවා. මෙය දුටු බස්රථ රියදුරෙකු කෙසේ හෝ යතුරුපැදිය මඟහැරියත් ඊට පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටුණු තරුණයා එම ස්ථානයේම මියගොස් තිබෙනවා.

    http://gossip.hirufm.lk/11195/2016/09/youth-death-in-kirillawala.html
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    කොල්ල හෙල්මට් නැතුවද ගිහින් තියෙන්නේ..?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    මීට කලින් හිටියා සුරේෂ් පෙරේරා කියලා ක්‍රිකටර් කෙනෙක්. මිනිහට හොඳට ගහන්න පුලුවන් .ඒ වගේම ෆාස්ට් බෝලින් කරන්නත් පුලුවන්.අන්තිම ඕවර්ස් වල යකා වගේ ගහන්නේ.අරවින්දටවත් බෑ ඒ වගේ ගහන්න.මිනිහත් මිනීමැරුමකට හිරේ ගියා. අපරාදේ. හිටියනම් නමක් තියලා යන්නේ.සුපිරි බැටින්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43

    මුගේ බැටින් දැකලා තියෙන එවුන් ඉන්නවද?
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මීට කලින් හිටියා සුරේෂ් පෙරේරා කියලා ක්‍රිකටර් කෙනෙක්. මිනිහට හොඳට ගහන්න පුලුවන් .ඒ වගේම ෆාස්ට් බෝලින් කරන්නත් පුලුවන්.අන්තිම ඕවර්ස් වල යකා වගේ ගහන්නේ.අරවින්දටවත් බෑ ඒ වගේ ගහන්න.මිනිහත් මිනීමැරුමකට හිරේ ගියා. අපරාදේ. හිටියනම් නමක් තියලා යන්නේ.සුපිරි බැටින්

    යකෝ සුරේෂ් පෙරේරා හිරේද??