එළකිරි ගණන් කාරයෝ

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ මොකක්ද ? කොහොමද පලවෙනි අනුපාතය ගත්තේ :baffled::baffled:
    FYThpEr.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකම උච්චය උනේ කොහොමද මොන ත්‍රිකෝණ දෙකඩ?

    GREEN - n number of triangles divided
    RED - Perpendicular length (Only one from selected line)

    methana gataluwe nam sulu koni thrikonayak. ABE and EBF

    wTE2ezr.png
     
    Last edited:
    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    GREEN - n number of triangles divided
    RED - Perpendicular length (Only one from selected line)

    methana gataluwe nam sulu koni thrikonayak.

    wTE2ezr.png

    එල ....මම හැදුවේ වෙන විදිහකට .....එළකිරි
     
    • Like
    Reactions: upulpdn

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    panthiyaka boys la 5 girls la 5 innawa okkoma 10 yi teacher megollanwa 3 ne 3 ne group walata kadanawa eka group ekaka 3n denama girls la wenna thiyena sambawithawa kiyada?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    sadarana kasiyak 7 parak uda danawa etha kota tails eka 2 parak labenna thiyena sambawithawa kiyada?:rolleyes:

    මේක Binomial distribution එක use කරලා ලේසියෙන් හදන්න පුළුවන්

    ( 2 successes out of 7 trials, and 0.5 is the probability of success on a given trial)

    අපිට වගු use කරන්න පුලුවන් නැත්තන් සමීකරණය use කරන්නත් පුළුවන්

    7c2x 0.5^7

    but, මේ ගැන මුකුත්ම දන් නැති කෙනෙක්ට trials ගණන අඩු අගයක් නිසා රුක් සටහනක් use කරනත් පුළුවන්

    මේකත් හදමු බලන්න

    *****************​

    විදුලි බල්බ 20 කින් සමන්විත සාම්පලයක එක බල්බයක් දෝෂ සහිත වීමට 5% ක සම්භාවිතාවක් ඇති බව දී ඇත් නම්, අඩුම තරමේ බල්බ 4 ක් වත් දෝෂ සහිත වීමේ සම්භාවිතාව සොයන්න
    ....

    ************​
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    *****************​

    විදුලි බල්බ 20 කින් සමන්විත සාම්පලයක එක බල්බයක් දෝෂ සහිත වීමට 5% ක සම්භාවිතාවක් ඇති බව දී ඇත් නම්, අඩුම තරමේ බල්බ 4 ක් වත් දෝෂ සහිත වීමේ සම්භාවිතාව සොයන්න
    ....

    ************​

    4% da?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    විදුලි බල්බ 20 කින් සමන්විත සාම්පලයක එක බල්බයක් දෝෂ සහිත වීමට 5% ක සම්භාවිතාවක් ඇති බව දී ඇත් නම්, අඩුම තරමේ බල්බ 4 ක් වත් දෝෂ සහිත වීමේ සම්භාවිතාව සොයන්න
    :sorry::sorry:
    :eek::eek:
    මොකද්ද බන් මේ ගාන. මට තේරෙන්නෙ නෑනෙ. 5% කතාව මොකද්ද?

    20%
    :baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක Binomial distribution එක use කරලා ලේසියෙන් හදන්න පුළුවන්

    ( 2 successes out of 7 trials, and 0.5 is the probability of success on a given trial)

    අපිට වගු use කරන්න පුලුවන් නැත්තන් සමීකරණය use කරන්නත් පුළුවන්

    but, මේ ගැන මුකුත්ම දන් නැති කෙනෙක්ට trials ගණන අඩු අගයක් නිසා රුක් සටහනක් use කරනත් පුළුවන්

    මේකත් හදමු බලන්න

    *****************​

    විදුලි බල්බ 20 කින් සමන්විත සාම්පලයක එක බල්බයක් දෝෂ සහිත වීමට 5% ක සම්භාවිතාවක් ඇති බව දී ඇත් නම්, අඩුම තරමේ බල්බ 4 ක් වත් දෝෂ සහිත වීමේ සම්භාවිතාව සොයන්න
    ....

    ************​

    1-p(1)-p (2)- p (3) = අඩුම තරමේ 4ක් වත් දොස සහිත වීමේ සම්භාවිතාව

    බල්බ් එකිනෙකට ස්වායක්ත බැවින්

    P(1)=20C1 X 0.05X 0.95^19 = එකක් පමණක් දොස වීම

    p (2) = 20C2 x 0.05^2 x 0.95^18 = දෙකක් පමණක් දොස වීම

    P (3) =20C3 X 0.05^3 x 0.95^17 = තුනක් පමණක් දෝස වීම

    හරිද
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    1-p(1)-p (2)- p (3) = අඩුම තරමේ 4ක් වත් දොස සහිත වීමේ සම්භාවිතාව

    බල්බ් එකිනෙකට ස්වායක්ත බැවින්

    P(1)=20C1 X 0.05X 0.95^19 = එකක් පමණක් දොස වීම

    p (2) = 20C2 x 0.05^2 x 0.95^18 = දෙකක් පමණක් දොස වීම

    P (3) =20C3 X 0.05^3 x 0.95^17 = තුනක් පමණක් දෝස වීම

    හරිද

    Mehema thama neh.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    1-p(1)-p (2)- p (3) = අඩුම තරමේ 4ක් වත් දොස සහිත වීමේ සම්භාවිතාව

    බල්බ් එකිනෙකට ස්වායක්ත බැවින්

    P(1)=20C1 X 0.05X 0.95^19 = එකක් පමණක් දොස වීම

    p (2) = 20C2 x 0.05^2 x 0.95^18 = දෙකක් පමණක් දොස වීම

    P (3) =20C3 X 0.05^3 x 0.95^17 = තුනක් පමණක් දෝස වීම

    හරිද

    හරියටම හරි,

    tables use කරලා හදනවනම්, පහල තියනවා answer එක

    P(Y ≥ 4) = 1 − P(Y ≤ 3) = 1 − 0.984 = 0.016​
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    :sorry::sorry:
    :eek::eek:
    මොකද්ද බන් මේ ගාන. මට තේරෙන්නෙ නෑනෙ. 5% කතාව මොකද්ද?

    20%
    :baffled::baffled:
    [/CENTER]

    විදුලි බල්බ 20 කින් සමන්විත සාම්පලයක එක බල්බයක් දෝෂ සහිත වීමට 5% ක සම්භාවිතාවක් ඇති බව දී ඇත් නම්, අඩුම තරමේ බල්බ 4 ක් වත් දෝෂ සහිත වීමේ සම්භාවිතාව සොයන්න

    'අඩුම තරමේ' කැල්ල අමතක කරලා පහලින් දාල තියන එක හදන්න try කරපන් ...

    විදුලි බල්බ 20 කින් සමන්විත සාම්පලයක එක බල්බයක් දෝෂ සහිත වීමට 5% ක සම්භාවිතාවක් ඇති බව දී ඇත් නම්,හරියටම බල්බ 4 ක් දෝෂ සහිත වීමේ සම්භාවිතාව සොයන්න​