Turning point of your life

reddit

Well-known member
  • Aug 18, 2016
    8,984
    8,229
    113
    Chilaw
    නහුතෙටම කෙලවෙලා අතේ සතේ නැතුව ජීවිතේ කිසි අමුණක් නැතුව මෙන්න මේ දේ මම සාර්ථකව ඉවර කරා කියල කියාගන්න කිසිම දෙයක් නැතුව නන්නත්තාර වෙලා ඉන්නැද්දි මගේ කෙල්ලව මුණගැහිච්ච එක තමයි මගේ නම් ජීවිතේ turning point එක. කෙල්ල මාව ගොඩ ගත්ත ගොඩගැනිල්ලට ජීවිතේම ණය ගෙව්වත් මදි.

    මටත් හම්බුනා එහෙම කෙල්ලක්. :love: එත් අවාසනාවට දැන් මගේ ලග නෑ. දැන් එයා බැඳලා :sorry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මටත් හම්බුනා එහෙම කෙල්ලක්. :love: එත් අවාසනාවට දැන් මගේ ලග නෑ. දැන් එයා බැඳලා :sorry:

    :( matath okama unaa ban. Mata merenna tharam dukai ee gana matak weddi. :(:(:(
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,984
    8,229
    113
    Chilaw
    :( matath okama unaa ban. Mata merenna tharam dukai ee gana matak weddi. :(:(:(

    මට license එක ගන්න සල්ලි දුන්නෙත් එයා , කොච්චර සිරා කරත් එයාලගේ ගෙදර අය ගෙනාපු proposal එකකට කැමති උනා බන්, මොකද අපේ ගෙදර අය අවුල් හොදටම එකට. :love: fatta support ekak dunne goda enna mata. :sorry:
     
    • Like
    Reactions: pradeeplk1025

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    • Like
    Reactions: pradeeplk1025
    ටර්නින් පොයින්ට් දෙකයි .මම එකක් ගැන කියන්නම්.මන් වයස 23 දි පැවිදි වුනා.මගෙ ගුරුතුමා ගොඩක් දේවල් ගැන මට කියල දුන්නා .සමාජය ගැන හොද වැටහීමක් ලැබුනා.ජීවිතය ට මුනුහ දෙන විදිය කියල දුන්නා,මගෙ ජිවිතය එහෙම පිටින්ම වෙනස් වුනා.මම දැන් හරිම විවුර්ත ව ලෝකය දිහා බලන් ඉන්නව .ආද්‍යාත්මිකව ලැබුනු දේවල් මෙතකැයි කියන්න බෑ.මන් දැන් උපැවිදි වෙලා.මගෙ ජිවිතය ටර්නින් පොඉන්ට් එක තමයි ඔය
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,618
    5,893
    113
    @ගෙදර
    ටර්නින්ග් පොයින්ට් එකක් පෙනමානයට ඇවිත් ටර්න් වෙන්නේ නැතුව කෙලින් යාම
    AKA.
    අතට මැණිකක් ලැබේ නම් කුමක් හෝ බාධාවක් පැමින මැණික අතහැරීමට සිදු වීම

    :no::no::(:(
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    ටර්නින් පොයින්ට් දෙකයි .මම එකක් ගැන කියන්නම්.මන් වයස 23 දි පැවිදි වුනා.මගෙ ගුරුතුමා ගොඩක් දේවල් ගැන මට කියල දුන්නා .සමාජය ගැන හොද වැටහීමක් ලැබුනා.ජීවිතය ට මුනුහ දෙන විදිය කියල දුන්නා,මගෙ ජිවිතය එහෙම පිටින්ම වෙනස් වුනා.මම දැන් හරිම විවුර්ත ව ලෝකය දිහා බලන් ඉන්නව .ආද්‍යාත්මිකව ලැබුනු දේවල් මෙතකැයි කියන්න බෑ.මන් දැන් උපැවිදි වෙලා.මගෙ ජිවිතය ටර්නින් පොඉන්ට් එක තමයි ඔය
    Dan kiyada wayasa... :D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මට license එක ගන්න සල්ලි දුන්නෙත් එයා , කොච්චර සිරා කරත් එයාලගේ ගෙදර අය ගෙනාපු proposal එකකට කැමති උනා බන්, මොකද අපේ ගෙදර අය අවුල් හොදටම එකට. :love: fatta support ekak dunne goda enna mata. :sorry:

    Mata hitiya ekkenath ohoma ban. Mage thiyena pawkarakamata wihin nati unaa mata e kellawa :(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :) :) :love:

    මොකෝ මචන් උනේ? :sorry:

    Avurudu 5k witara adare karapu kella ban. Eyageth mageth palawenima adare.

    Mama wisthare serama type kalla makuwa ban. Mawa hari eyawa hari dnna kenek nisa mewa aranchi unoth prashna ethi wei kiyala macho. :( samaweyan.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ටර්නින් පොයින්ට් දෙකයි .මම එකක් ගැන කියන්නම්.මන් වයස 23 දි පැවිදි වුනා.මගෙ ගුරුතුමා ගොඩක් දේවල් ගැන මට කියල දුන්නා .සමාජය ගැන හොද වැටහීමක් ලැබුනා.ජීවිතය ට මුනුහ දෙන විදිය කියල දුන්නා,මගෙ ජිවිතය එහෙම පිටින්ම වෙනස් වුනා.මම දැන් හරිම විවුර්ත ව ලෝකය දිහා බලන් ඉන්නව .ආද්‍යාත්මිකව ලැබුනු දේවල් මෙතකැයි කියන්න බෑ.මන් දැන් උපැවිදි වෙලා.මගෙ ජිවිතය ටර්නින් පොඉන්ට් එක තමයි ඔය

    Oya kochchara kal pevidi wela hitiyada? Kellek nisada upevidi une?
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    979
    862
    93
    මම a/l ෆේල් උන.. ඒ කලේ පෙනුම හොදයි.. කෙල්ලෝ පස්සෙන් අව..අවංක අදරය් කියල හිතල කෙල්ලෙක් එකක යාලු උනා .. ඖරුදු 3කට වැඩිය ඒකිව හමු උන එක විතරි කලේ.. ඒකිව ඔෆිස් එකන් ගන්නවා ගෙදර එනවා.. එකී මට බූට් එක තිබ්බ.. මානසිකව වැටෙන්න ගියා.. යාලුවෙක් පාරක් පෙන්නුවා.. මුලින් certificate level කරලා.. ඊටපස්සේ ඩිප්ලෝම එක fist class එකක් දැම්ම.. තම ජොබ් එකක් ලැබුනේ නෑ.. ලැබුනම degree එකත් කරනවා.. turning පොඉන්ට් එකක්ද කියනන් දන්නෑ.. පාඩම් ඉගෙන ගත්තා..
     
    • Like
    Reactions: S_M_S

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    popcorn-blank.gif