පපුවේ බන් පොඩි ගෙඩියක් තිබිලා..ඒකෙලු.....ඩොකා ලියලා දීපු චිට් එකක් ඔන්න මම කිබුලා මාමිට යැව්වා මොකක්ද ලියලා තියෙන්නේ කියලා බලාගන්නmokakda cancer eka ban?

පපුවේ බන් පොඩි ගෙඩියක් තිබිලා..ඒකෙලු.....ඩොකා ලියලා දීපු චිට් එකක් ඔන්න මම කිබුලා මාමිට යැව්වා මොකක්ද ලියලා තියෙන්නේ කියලා බලාගන්නmokakda cancer eka ban?

පපුවේ බන් පොඩි ගෙඩියක් තිබිලා..ඒකෙලු.....ඩොකා ලියලා දීපු චිට් එකක් ඔන්න මම කිබුලා මාමිට යැව්වා මොකක්ද ලියලා තියෙන්නේ කියලා බලාගන්න![]()
ඊයේ බන් දැන ගෙන තියෙන්නේ...එයා ඕසි වල ඉන්න කව්ද බලන්න යන්න මෙඩිකල් ගන්න ගියාම ඒක ෆේල් වෙලා..පස්සේ චෙක් කරලා බලපුවාම තමා වැඩේ මාට්ටු වෙලා තියෙන්නේ..ඊයේ රිපෝට් එක හම්බවෙලා තියෙන්නේ බන්...පව් බන් මේකි ආපු වෙලාවේ ඉදන් අඩනවාඅඩෝ සිරාවට ? මොන කැන්සර් එකක්ද..? කවද්ද දැනගෙන තියෙන්නෙ ?

ඊයේ බන් දැන ගෙන තියෙන්නේ...එයා ඕසි වල ඉන්න කව්ද බලන්න යන්න මෙඩිකල් ගන්න ගියාම ඒක ෆේල් වෙලා..පස්සේ චෙක් කරලා බලපුවාම තමා වැඩේ මාට්ටු වෙලා තියෙන්නේ..ඊයේ රිපෝට් එක හම්බවෙලා තියෙන්නේ බන්...පව් බන් මේකි ආපු වෙලාවේ ඉදන් අඩනවා![]()
ඔපරේශන් කරනවා ලු..හෙට ආසිරි එකේ කාටද ඩොකෙක්ට පෙන්නවලු බන්ඔපරේශන් කරලා ගොඩ දාගන්න බැරිලුද ?

කැන්සර් එකක් කියලා ශුවර් ලු බන්....අනේ මන්දාකලබල නොවී ඉන්න කියපං බං.. ඕවා ගොඩ දාගන්න පුලුවන් වෙයි.. තාම හරියට ශුවර්ද වැඩේ..?

ඔපරේශන් කරනවා ලු..හෙට ආසිරි එකේ කාටද ඩොකෙක්ට පෙන්නවලු බන්![]()
ඔව් බන් කට්ටියම මේකිගේ හිත හැදුවා...සල්ලි නම් තමා අව්ල...බොසා කීයක් හරි දෙයි කියලා මාත් හිතනවා බන්බය නොවී ඉන්න කියපං.. හැබැයි ඉතිං සල්ලි තමයි කේස් එක.. බොලගේ බොසාගෙන් උදව්වක් ඉල්ලන්න කියපං...

ඔව් බන් කට්ටියම මේකිගේ හිත හැදුවා...සල්ලි නම් තමා අව්ල...බොසා කීයක් හරි දෙයි කියලා මාත් හිතනවා බන්![]()
තියෙන උන් තමා බන් ගොඩක්ම ලෝබඌට සල්ලි වකාරෙනෙ... ඕකට ලක්ශ කීපයක් දුන්න කියලා ඌ දුප්පත් වෙන්නෙ නැහැනෙ...

ඔව් බන් කට්ටියම මේකිගේ හිත හැදුවා...සල්ලි නම් තමා අව්ල...බොසා කීයක් හරි දෙයි කියලා මාත් හිතනවා බන්![]()
hmm eka thama ban..baya welalu denatama ekane case eka..onna kibula maamita call ekak aran dunna mama paw ban mata mara apsetlede thiyana ekkena fit eke inna kiyahan dan godak cancer goda daanna puluwan ban, ape ammata n thaththata dennatama thibba dan oya awulak nathuwa inne...........

ඔව් බන් කට්ටියම මේකිගේ හිත හැදුවා...සල්ලි නම් තමා අව්ල...බොසා කීයක් හරි දෙයි කියලා මාත් හිතනවා බන්![]()

Private karanawa nam keeyak witara yanawada?
450,000-500,000k wath?![]()