බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    mokakda cancer eka ban?
    පපුවේ බන් පොඩි ගෙඩියක් තිබිලා..ඒකෙලු.....ඩොකා ලියලා දීපු චිට් එකක් ඔන්න මම කිබුලා මාමිට යැව්වා මොකක්ද ලියලා තියෙන්නේ කියලා බලාගන්න:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පපුවේ බන් පොඩි ගෙඩියක් තිබිලා..ඒකෙලු.....ඩොකා ලියලා දීපු චිට් එකක් ඔන්න මම කිබුලා මාමිට යැව්වා මොකක්ද ලියලා තියෙන්නේ කියලා බලාගන්න:sorry:

    ඔපරේශන් කරලා ගොඩ දාගන්න බැරිලුද ?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අඩෝ සිරාවට ? මොන කැන්සර් එකක්ද..? කවද්ද දැනගෙන තියෙන්නෙ ?
    ඊයේ බන් දැන ගෙන තියෙන්නේ...එයා ඕසි වල ඉන්න කව්ද බලන්න යන්න මෙඩිකල් ගන්න ගියාම ඒක ෆේල් වෙලා..පස්සේ චෙක් කරලා බලපුවාම තමා වැඩේ මාට්ටු වෙලා තියෙන්නේ..ඊයේ රිපෝට් එක හම්බවෙලා තියෙන්නේ බන්...පව් බන් මේකි ආපු වෙලාවේ ඉදන් අඩනවා:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ බන් දැන ගෙන තියෙන්නේ...එයා ඕසි වල ඉන්න කව්ද බලන්න යන්න මෙඩිකල් ගන්න ගියාම ඒක ෆේල් වෙලා..පස්සේ චෙක් කරලා බලපුවාම තමා වැඩේ මාට්ටු වෙලා තියෙන්නේ..ඊයේ රිපෝට් එක හම්බවෙලා තියෙන්නේ බන්...පව් බන් මේකි ආපු වෙලාවේ ඉදන් අඩනවා:sorry:

    කලබල නොවී ඉන්න කියපං බං.. ඕවා ගොඩ දාගන්න පුලුවන් වෙයි.. තාම හරියට ශුවර්ද වැඩේ..?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කලබල නොවී ඉන්න කියපං බං.. ඕවා ගොඩ දාගන්න පුලුවන් වෙයි.. තාම හරියට ශුවර්ද වැඩේ..?
    කැන්සර් එකක් කියලා ශුවර් ලු බන්....අනේ මන්දා:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔපරේශන් කරනවා ලු..හෙට ආසිරි එකේ කාටද ඩොකෙක්ට පෙන්නවලු බන්:sorry:

    බය නොවී ඉන්න කියපං.. හැබැයි ඉතිං සල්ලි තමයි කේස් එක.. බොලගේ බොසාගෙන් උදව්වක් ඉල්ලන්න කියපං...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බය නොවී ඉන්න කියපං.. හැබැයි ඉතිං සල්ලි තමයි කේස් එක.. බොලගේ බොසාගෙන් උදව්වක් ඉල්ලන්න කියපං...
    ඔව් බන් කට්ටියම මේකිගේ හිත හැදුවා...සල්ලි නම් තමා අව්ල...බොසා කීයක් හරි දෙයි කියලා මාත් හිතනවා බන්:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් කට්ටියම මේකිගේ හිත හැදුවා...සල්ලි නම් තමා අව්ල...බොසා කීයක් හරි දෙයි කියලා මාත් හිතනවා බන්:sorry:

    ඌට සල්ලි වකාරෙනෙ... ඕකට ලක්ශ කීපයක් දුන්න කියලා ඌ දුප්පත් වෙන්නෙ නැහැනෙ...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔව් බන් කට්ටියම මේකිගේ හිත හැදුවා...සල්ලි නම් තමා අව්ල...බොසා කීයක් හරි දෙයි කියලා මාත් හිතනවා බන්:sorry:

    lede thiyana ekkena fit eke inna kiyahan dan godak cancer goda daanna puluwan ban, ape ammata n thaththata dennatama thibba dan oya awulak nathuwa inne...........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන් කට්ටියම මේකිගේ හිත හැදුවා...සල්ලි නම් තමා අව්ල...බොසා කීයක් හරි දෙයි කියලා මාත් හිතනවා බන්:sorry:

    Private karanawa nam keeyak witara yanawada? :confused:
    450,000-500,000k wath? :confused: