GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    S.B thama Eathakota Minister Gons :lol::lol::lol:
    Uge Putha thama Comittee eke hitiye thawa 5k ekka e Unta Uge Powers walata anik un Katawagena approval eka dunne

    SAITAM ekata Medical Eke nam Approval eka na Gons E unata Eka Legal Illegal nam Ahosi Karanna kiyala Protest Karanne na ne Anika

    Illegal nam Ads Danne Kohomada :lol::lol::lol::lol:
    සක්විති ඇඩ් දාල සල්ලි හෙවුවෙ අනුමැතිය තිබිලද?? අනුමැතිය හොයන් නැ ඇඩ් දාද්දි, සල්ලි ගෙවනවනම් ඔනෙ ඇඩ් එකක් දානව. අනේ මන්ද උබලත් sb ඔකට අනුමැතියක් දීල නැ. ඔව ඔක්කොම නඩු තින්දුවෙන් ඔප්පු වෙයි වැඩිය දගලන්ඩ එපා, මහ අධකරනයෙ තියෙන්නෙ ,තින්දුව ලගදිම එනව ඊට පස්සෙ ගුබ්බෑයම වහන්ඩ වෙනව,උබල වගේ ගොන්නුන්ගෙ කට වැහෙන්නෙ එදාට.:cool::cool:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Naduwa kawadaa Vibaga kale bun :lol::lol::lol:

    Ethakota SAITAM Un Ads Danne Moken da :lol::lol::lol:

    Ehema Thanam Nam USaviye Naduwak thiyanawa nam Lamai Ganne Kahanawata da :lol::lol::lol:

    උන් නඩුව සැරටම යද්දිත් ළමයි ගත්තේ බන් හොදට
    මොන නඩුද?
    අද්යාපන දෙපාර්තමේන්තුවේ එකෙක්ම ඇවිත් වැරැද්ද පිලි අරන් නඩුව වහල දැම්මේ
    උන්ම නඩු කියල උන්ම ඒක වහල දැම්මේ
    ආණ්ඩුවෙන් සපෝර්ට් ඒක තියාගෙන මොනවා නම් කරන්න බද බන්
    අනුමැතියක් නොව්ගොරොඩ් එකෙන්වත් නැතුව තියෙද්දී නොව්ගොරොඩ් එකේම නම ගහලා ළමයි ගන්න උන්ට මොනවා කියල දෙන්නද බන් add ගැන
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Kauda Naduwa Damme uba da Gons :lol::lol::lol:

    SLIIT ekatath Nadu Athi neda Ehenam Mokada E Comittee Eken ne SLIIT ekatath Approval Dunne :lol::lol:

    Api Source Ekka Damme :

    SAITAM එකයි SLITT එකයි සමානද?:lol::lol:
    අනුන්ට කෑ ගහන්න එපා නිකන් :lol:
    source මොකටද බන් ?
    නොව්ගොරොඩ් උනිවෙර්සිට්ය් එකෙන් SAITAM කියල ශාකාවක් උන්ගේ නෑ කියල notice එකක් ගහල තියෙද්දී :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උන් නඩුව සැරටම යද්දිත් ළමයි ගත්තේ බන් හොදට
    මොන නඩුද?
    අද්යාපන දෙපාර්තමේන්තුවේ එකෙක්ම ඇවිත් වැරැද්ද පිලි අරන් නඩුව වහල දැම්මේ
    උන්ම නඩු කියල උන්ම ඒක වහල දැම්මේ
    ආණ්ඩුවෙන් සපෝර්ට් ඒක තියාගෙන මොනවා නම් කරන්න බද බන්
    අනුමැතියක් නොව්ගොරොඩ් එකෙන්වත් නැතුව තියෙද්දී නොව්ගොරොඩ් එකේම නම ගහලා ළමයි ගන්න උන්ට මොනවා කියල දෙන්නද බන් add ගැන
    :yes::yes: දැන් නඩුව ගෙනි යන්නෙ GMOA එකෙන්, හෙම්බිරිසාවට බෙහෙත් ගන්ඩවත් යන්නෙ නැතින් තැනින් දොස්තරල හදන්ඩ, මහ අධිකරනෙන් සුපිරිම තින්ඩුවක් ලගදිම එනව,:cool::cool:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,345
    1
    13,274
    113
    Gotham City
    2018 සිට O/L ෆේල් අයට A/L ලියන්න දෙනවා.
    - akila viraj kariyawasam

    මේක මට තේරෙන්නේ නැහැ බන්.. මේ මොකක්ද කරන්න යන්නේ නිදහස්
    අද්යපනයට කෙලින්නද හදන්නේ.. දැන් මෙහෙම ගියාම A/L ෆේල් යටත් කැම්පස්
    යන්න දෙයි. ඊට පස්සේ කියයි half scholar දෙනවා කියලා. අන්තිමට government
    uni ටිකත් private කරයි..

    මෙහෙමයි මචං O/L පාස් කියන්නෙ ගණිතය ,මව්භාෂාව ඇතුලු විෂයන් 6 ක් සමත් කියන එක නෙ අවමය. ඉතිං ෆෙල් වෙනවා කියන්නෙ එක්කො ගණන් ෆේල්, නැත්තම් මව්භාෂාව ෆේල් ,එහෙම නැත්තම් විෂයන් 6 ක් සමත් නැහැ ඉහත විෂයක් දෙකත් එක්ක.
    ඉතිං ෆෙල් වෙන උන්ට දෙනවා කිව්වෙ විෂයන් සියල්ලම ෆෙල් වෙන උන් නෙමෙ මන් හිතන්නෙ .පොර කිව්වා ඒ දේ ගැන. ෆෙල් වෙන උන්ට මැත්ස් ,සයන්ස් ,කොමර්ස් කරන්න නම් බැරි වෙයි. නමුත් ආර්ට්ස් වල හා තවත් වෙනත් විෂයන් ඇති කරලා එව්වාට ළමයි දාවි .ඒ කිව්වෙ ගණන් අදාල නොවන විෂයන් තියෙනවා නෙ බන් .අන්න ඒ වගෙ එව්වාට. මෙව්වාට හොඳයි කියන්නත් බැහැ නරකයි කියන්නත් බැහැ දැන්ම .මොකද මොකක් හරි සබ්ජෙක්ට් තුනක් කරලා ඌ පාස් උනොත් රජයෙ ගොඩක් ජොබ් වලට ඉල්ලන්න පුළුවන් නේ ,ඔය බැංකු වලට එහෙම. ඉතිං එහෙම උනහම වෙන්නෙ තරඟෙ වැඩි වෙලා ඉස්සර රජයෙ ,බැංකු වල රස්සාවලට තිබ්බා පිළි ගැනීම නැත්තටම නැති වෙලා යනවා. දැනටමත් නැති වෙලා තියෙන්නෙ .ඉස්සරහට තවත් වෙයි. එහෙමත් නැත්තම් රැකියා විරහිත උපාධිදාරින් ගෙ සංඛ්‍යාව තවත් වැඩි වෙයි. ඉතිං විෂයන් කරන්න දුන්නා වගෙ නෙමෙ. අදාළ රැකියා ඇතිකරලා ඉන්න ඔනෙ ඔක්කොන්ටම කලින් .

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    SAITAM එකයි SLITT එකයි සමානද?:lol::lol:
    අනුන්ට කෑ ගහන්න එපා නිකන් :lol:
    source මොකටද බන් ?
    නොව්ගොරොඩ් උනිවෙර්සිට්ය් එකෙන් SAITAM කියල ශාකාවක් උන්ගේ නෑ කියල notice එකක් ගහල තියෙද්දී :lol:
    :yes::yes: ඔය ගොඩක් උන් දන්න දෙයක් නෑ මචන්, එක්කො දැන දැනත් වෙනත් අරමුනකින් කඩේ යනව,අපි කතා කරන්නෙ රටේ සාමාන්ය මිනිස්සුන්ගෙ ලමයි වෙනුවෙන්, උනුත් අපේම ගොඩේ ඉදන් අපේම උන්ට වල කපනව.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    SAITAM එකයි SLITT එකයි සමානද?:lol::lol:
    අනුන්ට කෑ ගහන්න එපා නිකන් :lol:
    source මොකටද බන් ?
    නොව්ගොරොඩ් උනිවෙර්සිට්ය් එකෙන් SAITAM කියල ශාකාවක් උන්ගේ නෑ කියල notice එකක් ගහල තියෙද්දී :lol:

    SLIIT Ekath Private Campuse ekak ne SAITAM wage :eek::eek:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :yes::yes: ඔය ගොඩක් උන් දන්න දෙයක් නෑ මචන්, එක්කො දැන දැනත් වෙනත් අරමුනකින් කඩේ යනව,අපි කතා කරන්නෙ රටේ සාමාන්ය මිනිස්සුන්ගෙ ලමයි වෙනුවෙන්, උනුත් අපේම ගොඩේ ඉදන් අපේම උන්ට වල කපනව.

    Wala Kapagenna Gonnumai Eka Open karanakam Balagena Indal nikam kagahanwa Un Ads danne eathkota Maruwata da Lmai ganna Un Approved Nisa ne Lamai ganne :lol::lol::lol:

    Horu Tikata Minissu Nathi wennama Dunne Aye Hitan karaya Gaththata :lol::lol:

    Hora S.b thama wade kale Uge Putha Approval dunne Na Kiyala Oppu Karapan uba ehenam Nikam Gon Talks Denne Nathuwa :lol::lol::lol:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    mama nag hithanne methana loku political agenda ekak thiyanawa kiyala.
    SAiTM ekata wasi wena vidiyata jana mathaya hadanna docalata Provoke karala varjanayakata yana thanata.

    privet degree eka karanna ona ohoma neme .
    ape uni walama privet degrees patanganna ona @ affordable price :yes::yes:;)( uni tika develop karanna ona ea salli walin) degree ekakata minimum reasonable qualification ekak dala ara GT kiwwa wage student loan scam ekak develop karanna ona .

    ethakota hama samaja mattamakama inna ayata degree ekak ganna puluwan. :yes::yes:
     
    මහ අධිකරනෙදි ඔප්පු වෙයි, එතකන් උබ ඔනෙ බයිලයක් කියාගනින්. :cool: sb ගෙ පූතා දුන්නම තවත් වැලිඩ් ඇති මොකද උගෙ පුතා අධ්යාපන ඇමති වෙලා උන්නනෙ,:yes:
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මහ අධිකරනෙදි ඔප්පු වෙයි, එතකන් උබ ඔනෙ බයිලයක් කියාගනින්. :cool:

    Kawada da Maninda Awama Da oppu karanne Pora Inn Kalema thama Oka Awe

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Kawada da Maninda Awama Da oppu karanne Pora Inn Kalema thama Oka Awe

    :lol::lol:
    මහින්ද අදාල නැනෙ , මහ අධිකරනය තින්දු කරයි ලස්සනට උබම කියන විදිහට අනුමැතිය දිල තියෙනෙ SB ගෙ පුතානෙ මිනිහ අධයාපන ඇමති වෙලා උන්න මේ රටේ, අර බල්ලගෙ වැඩේ බූරුව කරපුවාම මහ අධිකරනය ඒව පිලිගන්නව,:lol::lol::lol: අනේ මෙහෙමත් මොට්ටයො එක්කනෙ අපි කතා කරන්නෙ,:confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mama nag hithanne methana loku political agenda ekak thiyanawa kiyala.
    SAiTM ekata wasi wena vidiyata jana mathaya hadanna docalata Provoke karala varjanayakata yana thanata.

    privet degree eka karanna ona ohoma neme .
    ape uni walama privet degrees patanganna ona @ affordable price :yes::yes:;)( uni tika develop karanna ona ea salli walin) degree ekakata minimum reasonable qualification ekak dala ara GT kiwwa wage student loan scam ekak develop karanna ona .

    ethakota hama samaja mattamakama inna ayata degree ekak ganna puluwan. :yes::yes:

    එතකොට බන් නිදහස් අද්‍ය්පනේ වෙනුවෙන් පෙනී සිටින උන්ට වැඩක් නැති වෙනවනේ, ඕකට මුලින්ම විරුද්ද වෙන්නේ කැම්පස් වල උන්නේ ඕවා ලංකාවේ කරන්න පුළුවන් දේවල් නෙමේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට බන් නිදහස් අද්‍ය්පනේ වෙනුවෙන් පෙනී සිටින උන්ට වැඩක් නැති වෙනවනේ, ඕකට මුලින්ම විරුද්ද වෙන්නේ කැම්පස් වල උන්නේ ඕවා ලංකාවේ කරන්න පුළුවන් දේවල් නෙමේ
    උබ මේකට පක්ශ ඇයි කියපන් ??
    උබේ වතකම කොච්චරක් විතරද අඩුම ගානෙ ලක්ශ 500ක් වත් මම හරිද??:rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහින්ද අදාල නැනෙ , මහ අධිකරනය තින්දු කරයි ලස්සනට උබම කියන විදිහට අනුමැතිය දිල තියෙනෙ SB ගෙ පුතානෙ මිනිහ අධයාපන ඇමති වෙලා උන්න මේ රටේ, අර බල්ලගෙ වැඩේ බූරුව කරපුවාම මහ අධිකරනය ඒව පිලිගන්නව,:lol::lol::lol: අනේ මෙහෙමත් මොට්ටයො එක්කනෙ අපි කතා කරන්නෙ,:confused:
    මචන් මහින්ද ගේ කාලේ නේද SB ලොක්කා ඕකට අනුමෑතිය දුන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,345
    1
    13,274
    113
    Gotham City
    රිසර්ච් කරන්න අමුතුවෙන් සල්ලි දෙන්න ඕන නැ, ඉලෙක්ට්ටෝනික් වලට කැමති සල්ලි තියෙන ළමයෙක් ඉන්නවා ඒ ළමය අතින් වේදන කරන තමන්ගේ ආසාව කරගන්නවා, පට්ටම් වලට ඉලොක්ට්‍රොනික් කරන ළමයෙක් ඉන්නවා සහතිකේ විතරයි හිතන්නේ උට වැඩක් නැ ඔය රිසර්ච් ප්‍රොජෙක්ට් කරන්නේ නෙට් එකෙන් කොපි කරලා, වොල්වෝ බෙන්ස් කරපු ඔටෝ බ්‍රේක් ලංකාවේ මොරටුවේ උන් හදනවා නව නිපැයුම් කියලා හම්මේ පත්තරව ට්වී වල යනවා මහා ලොකුවට නොදන්න උන්ට අම්මේ මොරටුව කැම්පස් එකෙන් කරලා තියෙන්නේ ලංකාවනේ :dull:

    හෙ හෙ උඹ මේ කියන දේ ඇත්ත. මොරටුවෙ අළුතෙන් දෙයක් කරන්නෙ නැහැ බන්.
    උනුත් කොහෙන් හරි උස්සපුවා තමා කරන්නෙ. ඒත් අපෙ රටෙ අර කොදෙව් මානසිකත්වෙ
    ඒක නිසා අපෙ රටෙ උන්ට යුනිවර්සිටි වලින් පඩයක් ඇරියත් ඒක ලොකුයි .
    ඔව්වා කතාකරන්න ගියොත් මෙකෙ ඉන්න ඔය අදාල යුනිවර්සිටිවල ඔස්තාර්ලා රෙද්ද උස්සන් එන්නෙ. මෛත්‍රීගෙ වෙබ් සයිට් එකට පොඩි SQL Injection එකක් දීපු පොඩි එකාව හෙන හැකර් කියලා MIT එකෙ ශිෂ්‍යත්ව දෙන්න හදපු රටකනෙ බන් අපි ඉන්නෙ. ඉතිං යුනිවර් සිටි වල ඊනියා නවනිපැයුම් කරුවන්ගෙ එව්වා ලොකු දෙවල් වෙන එක අරුමයක් නෙමෙ :lol::lol::lol::lol::lol::lol::lol:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ මේකට පක්ශ ඇයි කියපන් ??
    උබේ වතකම කොච්චරක් විතරද අඩුම ගානෙ ලක්ශ 500ක් වත් මම හරිද??:rolleyes:

    හොද ප්‍රශ්නයක්, ලංකාවේ ඔය තියන නිදහස් අද්‍ය්පනේ ලෝකේ කොහවත් නැති ක්‍රමයක් අඩුම ගානේ ඉන්දියාවේත් නැ. එක නිසා තමයි ඉන්දියන් උන් අපිට වැඩිය ඉස්සරහින් ඉන්නේ අද වෙන කොට ලෝකේ ගොඩක් කොම්පැනි වල ceo ලා ඉන්දියන් කාරයෝ, ප්‍රශ්නෙකුත් තියෙනවා දැන් ඔය ගෙවල ඉගෙන ගන්න ඒවගෙත් කිසිම ප්‍රමිතියක් නැ ඕවා ඔක්කොම සල්ලි වලට සහාතික දෙන කඩ, එහෙමයි කියල රජයේ ඒවගේ මහලොකු ප්‍රමිතියක් ඇත්තෙත් නැ යල්පැන ගිය අද්‍යපනයක් තමයි ඒවගේ තියෙන්නෙත්, නමුත් ගෙවල ඉගෙන ගන්න කඩ වල හොදක් තියෙනවා තමන්ට කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන්. රජයේ වගේ ඒවා නැ එක ලොකු ප්‍රශ්නයක් එක්රමේ නුතන ලෝකෙට ගැලපෙන් නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචන් මහින්ද ගේ කාලේ නේද SB ලොක්කා ඕකට අනුමෑතිය දුන්නේ.
    දැන් ඉස්සර වෙලා කියුව SB පුතා අනුමැතිය දුන්න කියල උබ කිය්නව SB දුන්න කියල, SB අනුමැතිය දුන්නම් මොකටද නඩු යන්නෙ අනුමැතිය ඉල්ලල අහවල් දේකටද????? සයිටම් එකට කිසිම අනුමැතියක් දීල නැ ඔකුන් හොරාට පවත්වාගෙන් යන්නෙ, අනුමැතිය කො කියල අහපුවාම උන් දෙනව අධ්යාපන ආමතයශයෙ ලේකම් කෙනෙක්ගෙ ලියුමකුත්, ලේකම්ට එහෙම අනුමැතියක් දෙන්ඩ බලේ නැ, තව අනුමැතියක් තියෙනව SB ගෙ පුතා දුන්න කියලත් , ඔහොම වැලිඩ් නම් ඉතින් හොදයිනෙ ඇමතිගෙ ගැනිත් අස්සන් කරල දෙයි ලොල් තමා.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    එතකොට බන් නිදහස් අද්‍ය්පනේ වෙනුවෙන් පෙනී සිටින උන්ට වැඩක් නැති වෙනවනේ, ඕකට මුලින්ම විරුද්ද වෙන්නේ කැම්පස් වල උන්නේ ඕවා ලංකාවේ කරන්න පුළුවන් දේවල් නෙමේ

    godak igenagaththu un thawa ekek thamange thanata enawata kamathi na ban . ehemath ekek thama goda yanna udau karanne :(:(:(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හෙ හෙ උඹ මේ කියන දේ ඇත්ත. මොරටුවෙ අළුතෙන් දෙයක් කරන්නෙ නැහැ බන්.
    උනුත් කොහෙන් හරි උස්සපුවා තමා කරන්නෙ. ඒත් අපෙ රටෙ අර කොදෙව් මානසිකත්වෙ
    ඒක නිසා අපෙ රටෙ උන්ට යුනිවර්සිටි වලින් පඩයක් ඇරියත් ඒක ලොකුයි .
    ඔව්වා කතාකරන්න ගියොත් මෙකෙ ඉන්න ඔය අදාල යුනිවර්සිටිවල ඔස්තාර්ලා රෙද්ද උස්සන් එන්නෙ. මෛත්‍රීගෙ වෙබ් සයිට් එකට පොඩි SQL Injection එකක් දීපු පොඩි එකාව හෙන හැකර් කියලා MIT එකෙ ශිෂ්‍යත්ව දෙන්න හදපු රටකනෙ බන් අපි ඉන්නෙ. ඉතිං යුනිවර් සිටි වල ඊනියා නවනිපැයුම් කරුවන්ගෙ එව්වා ලොකු දෙවල් වෙන එක අරුමයක් නෙමෙ :lol::lol::lol::lol::lol::lol::lol:

    මතකයි උඹ හොද කොමන්ට් එකක් දාලා තිබ්බ ඒ කතාවේ ගොඩක් දේවල් තියෙනවා ලංකාවේ උන් බලන්නේ තත්වේ විතරයි දෙයක් කරනන හැදිලා නැ කියන එක එක තමයි ලංකාවේ හැම ප්‍රශ්නෙකදිම මට මතක් වෙන්නේ :sorry: