GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Mewa medical terms newei malli. lay terms. Your world is too small for me to explain what i do.

    Eka aththa kiyala penawa machan "wisharada" katha kiyagena enakota:D

    මේ guidelines දියුනු රටවල්වලට විතරයි බං හරියන්නෙ.. අපේ රටෙ දුප්පත් ඉස්පිරිතලවල ගොඩකට ඔය කිසිම පරීක්ශනයක් කරන්න ලැබ් එකක්වත් නෑ.... :no::no::no:

    උඹලත් එක්ක මේව කතකොරනවට වඩ හොදයි..එක්කො දන්න දේ හරියට දැනගන කත කොරපන්..... නැත්තන් කට පියාගෙන හිටපං... :lol::lol::lol:

    හෙම්බිරිස්සාවක් හදුනා ගමන් antibiotic ලියන උන්දලා යහම දැන් ගොඩ ඉන්නේ :P
    නිදහස් වෙලාවක හොද thread එකක් ලියල දාන්න අපේ උන්ට වැදගත්
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    හෙම්බිරිස්සාවක් හදුනා ගමන් antibiotic ලියන උන්දලා යහම දැන් ගොඩ ඉන්නේ :P
    නිදහස් වෙලාවක හොද thread එකක් ලියල දාන්න අපේ උන්ට වැදගත්

    හෙම්බිරිස්සාව කියන්නෙ හිතන තරම් සරල ලෙඩක් නෙමෙ බං.. ඒකෙත් එක එක ප්‍රබේද තියනව.. සමහර ඒවට ඇන්ටිබයොටික් ඕනෙ... ඕක හොද ඩොකෙක්ගෙන් අහල දැනගනින්.. ඉන්ටර්නෙට් එකේ තියන කුනු කන්දල් කියෝල අපේ එවුන්ගෙ මොල විකෘති වෙලා තියෙන්නෙ...:frown::frown:.
     
    Last edited:

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    mamath Private Campus ekakin igena gathhu ekek habai mama kiyanne GMOA ekata banina eka waradi... mona anduwa awath eyala ganath balanna ona..eyala karana job eka hamotama karanna bahane..ithin eyalage illem gana anduwa balanna ona...SAITM wage ewa awata kamak na habai Quality eka tiyenwanm.. deshapalana ahakin balanna honda naha me wage dewal ... athhatama kiwwoth api me dakina de nevi athhama dee.. mewa pitpasse wena wena game tiyenne politics wala :yes::yes:
     
    Last edited:

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    2018 සිට O/L ෆේල් අයට A/L ලියන්න දෙනවා.
    - akila viraj kariyawasam

    මේක මට තේරෙන්නේ නැහැ බන්.. මේ මොකක්ද කරන්න යන්නේ නිදහස්
    අද්යපනයට කෙලින්නද හදන්නේ.. දැන් මෙහෙම ගියාම A/L ෆේල් යටත් කැම්පස්
    යන්න දෙයි. ඊට පස්සේ කියයි half scholar දෙනවා කියලා. අන්තිමට government
    uni ටිකත් private කරයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes: ඔව් මචන් ගොඩක් උන් ඉන්නෙ හීන මාලිගාවල තමන්ටත් ලක්ශ 100-200 හොයාගන්ඩ බැ කියල දැන දැන, නිදහස් අධයපනේට ගරහනව, තමන්ට බැරි වෙන්ඩ පුලුවන් තමන්ගෙ දරුවෙක් හරි කවදා හරි ඉගෙන ගනි,එහෙම හිතෙන් නැ තියෙන කුහකකම ස්මතු වෙලා දගලනව, මොකද මේවගෙ පොර ටොක් දෙන උන් ඔක්කොම ලක්ශ පතියොද නැ, 49 ඉන්ටනෙට් කාඩ් දාගෙන පොර ටොක් දෙනව පව් ඉතින් තියෙන නිවට කම තමයි.

    නිදහස් අධයාපනෙත් තියෙන්න ඕනි අධයාපනේ නිදහසත් තියෙන්නෙ ඕනි. රටේ හැමෝටම නොමිලේ උගන්නන්න/ඉගෙන ගන්න කියල බල කරන්න බෑ නේ කාටවත්.

    නිකන් ඉගැන්නුවා කියල රටට වැඩදායක මිනිස්සු බිහිවෙන්නෙ නෑ ඉරෝසාන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    Ehma nam rate Neethiyata anuwa eka ain karanna puluwan ne

    Approval nathnam Building ehema aragena Lectures la aragena karanna unta Pissu da ?
    :P:P:P

    Approval dunne S.B ge Putha Hoyala Balapan Modaya wage kiyawanne nathuwa Neethi virodee nam Ahosi Karanna Kiyanne Mokatada
    :P:P
    දන්න දෙයක් කියපන් බන්, ඔකට කිසිම අනුමැතියක්තාම හම්බෙලා නැ.උබල වගේ කිසිම දෙයක් නොදන්න මොඩයො එක්ක කතා කරන එක තමයි එපාම වෙන දේ. දන්නෙ නැත්තන් කතා කරන්ඩ එපා.:no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    හෙම්බිරිස්සාව කියන්නෙ හිතන තරම් සරල ලෙඩක් නෙමෙ බං.. ඒකෙත් එක එක ප්‍රබේද තියනව.. සමහර ඒවට ඇන්ටිබයොටික් ඕනෙ... ඕක හොද ඩොකෙක්ගෙන් අහල දැනගනින්.. ඉන්ටර්නෙට් එකේ තියන කුනු කන්දල් කියෝල අපේ එවුන්ගෙ මොල විකෘති වෙලා තියෙන්නෙ...:frown::frown:.
    :yes::yes: ගූගල් සර්ච් කරාම ඔක්කොම හරි කියල තමා ගොඩක් අය හිතාගෙන ඉන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2018 සිට O/L ෆේල් අයට A/L ලියන්න දෙනවා.
    - akila viraj kariyawasam

    මේක මට තේරෙන්නේ නැහැ බන්.. මේ මොකක්ද කරන්න යන්නේ නිදහස්
    අද්යපනයට කෙලින්නද හදන්නේ.. දැන් මෙහෙම ගියාම A/L ෆේල් යටත් කැම්පස්
    යන්න දෙයි. ඊට පස්සේ කියයි half scholar දෙනවා කියලා. අන්තිමට government
    uni ටිකත් private කරයි..
    මෙහෙමයි o/l ෆේල් උන් එක පාරට එලියට අත ඇරියම නිකාන් නාස්ති වෙනව කොහොමත් තාක්ශන වේදය විශය අලුතින් හදුන්වාදෙන්නෙ ඔය ෆේල් වෙන අය සදහා.ඒ එක්කම ස්කොල පවත්වාගෙන යාමේ විශාල ගැටලුවකට විදුහල්පතිලට මූන දෙන්ඩ වෙනව,තනිකර යුද්දයක් තමා.ආණ්ඩුවෙ කැම්පස් පුද්ගලීකරනය කියන දේ කරන්ඩ බැරි දෙයක් මචන් ඔව වෙන දේවල් නෙමේ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිදහස් අධයාපනෙත් තියෙන්න ඕනි අධයාපනේ නිදහසත් තියෙන්නෙ ඕනි. රටේ හැමෝටම නොමිලේ උගන්නන්න/ඉගෙන ගන්න කියල බල කරන්න බෑ නේ කාටවත්.

    නිකන් ඉගැන්නුවා කියල රටට වැඩදායක මිනිස්සු බිහිවෙන්නෙ නෑ ඉරෝසාන්...
    ලිවීමේ හා කියවීමේ හැකියාව බලෙන් හරි ලබාදෙන්ඩ ඔනෙ,රටට වැඩදායි පිරිසක්............ ඔක අපි කතා නොකර ඉමු ඔව දේශපාලකයන්ගෙ ගොන්කම්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මම නම් කියන්නේ එයාල කරන වැඩේ හරි.. ඒ ඩොක්ටර්ස්ලා වාහන,ගෙවල්
    ඉස්කෝල නෙවෙයි ඉල්ලන දෙයක් දෙන්න ඕනි.. මන් නම් ගරු කරනවා . They
    deserve more than this. ඔය සමානතාවය කතා කරන්න එන්නේ ඉරිසියාකාරයෝ .
    උන්ට ඒ තැනට යන්න බැරිවුන උන්. තමන්ගේ වුර්තිය ගැන කලකිරිලා ඉන්න උන්..

    p.s මම ඩොකෙක් නෙවෙයි.
    Samanathmatha katha othanadi wadiyen apu bawa aththa. Eth illana deyak denna ona neethiyak nane. Engineers lath A3 dala giya ayane. Un ohoma illannane. Thaman god kiyala salakana ekath waradi
    14433071_960242627454396_3776150698761027148_n.jpg

    Thawa tika kalayak koheda uni admission thawa masa 6k awrudu 5k degree eka seemawasi thawa kalayak thaththa udalla bimin thiyaddi thawa awrudu 10k withara yai:rolleyes:
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දන්න දෙයක් කියපන් බන්, ඔකට කිසිම අනුමැතියක්තාම හම්බෙලා නැ.උබල වගේ කිසිම දෙයක් නොදන්න මොඩයො එක්ක කතා කරන එක තමයි එපාම වෙන දේ. දන්නෙ නැත්තන් කතා කරන්ඩ එපා.:no::no:

    Anumathiya Nathuwa Lami Ganna puluwan da Unta Reg thiyana nisa thama baya Nathuwa Inne Uba nodhanna de gana Katha nokara idapan gons :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Anumathiya Nathuwa Lami Ganna puluwan da Unta Reg thiyana nisa thama baya Nathuwa Inne Uba nodhanna de gana Katha nokara idapan gons :lol::lol::lol:
    උබල වගේ රට ගොන්නු ඉන්නකම් හොදයි ඉතින්, අනුමැතිය තිබ්බනම් මොකටද මෙඩිකල් කවුන්සිලෙන් අනුමැතිය නොදෙන්නෙ, අනුමැතිය තිබ්බනම් මොකො මහ අධිකරනයෙ නඩු කියන්නෙ අනුමැතිය ඉල්ලල,:lol::lol: උබල මග ගස් ගොන්නු බන්, සයිටම් එක නඩු කියනව අනුමැතිය ඉල්ලල, උබ කියනව අනුමැතිය තියෙනව කියල, පව් බන් බලපන් අතගාල අo එනවද කියල.:lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබල වගේ රට ගොන්නු ඉන්නකම් හොදයි ඉතින්, අනුමැතිය තිබ්බනම් මොකටද මෙඩිකල් කවුන්සිලෙන් අනුමැතිය නොදෙන්නෙ, අනුමැතිය තිබ්බනම් මොකො මහ අධිකරනයෙ නඩු කියන්නෙ අනුමැතිය ඉල්ලල,:lol::lol: උබල මග ගස් ගොන්නු බන්, සයිටම් එක නඩු කියනව අනුමැතිය ඉල්ලල, උබ කියනව අනුමැතිය තියෙනව කියල, පව් බන් බලපන් අතගාල අo එනවද කියල.:lol::lol::lol:

    Naduwa kawadaa Vibaga kale bun :lol::lol::lol:

    Ethakota SAITAM Un Ads Danne Moken da :lol::lol::lol:

    Ehema Thanam Nam USaviye Naduwak thiyanawa nam Lamai Ganne Kahanawata da :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Eke Lami nam Courts Giya Unta Hospital Wala Practice karanna Denna kiyala

    Ekata Viruddawa Nadu damme uba da machan :lol::lol::lol:

    Ehema Naduwak Vibhaga Wenawa nam Kohomada Advertisement Dala lami ganne

    :lol::lol::lol:

    Okata Approval eka Hambune S.B ge Puthagen Gons :lol::lol::lol:

    Uba Dann Magula thama Gons :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Naduwa kawadaa Vibaga kale bun :lol::lol::lol:

    Ethakota SAITAM Un Ads Danne Moken da :lol::lol::lol:

    Ehema Thanam Nam USaviye Naduwak thiyanawa nam Lamai Ganne Kahanawata da :lol::lol::lol:
    ලොල් මහ අධිකරනයෙ සයිටම් එකට අනුමැතිය ඉල්ලල නඩුවක් නැ කියල්ද කියනෙ, උබල වගේ ගොන්නුත් එක්ක කතා කරල වැඩක් නැ, ගූගල් ගහල බලපන් නඩුවෙ විස්තර එයි වෙන නම් කියන්ඩ දෙයක් නැ.:no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Eke Lami nam Courts Giya Unta Hospital Wala Practice karanna Denna kiyala Ekata Viruddawa Nadu damme uba da machan Ehema Naduwak Vibhaga Wenawa nam Kohomada Advertisement Dala lami ganne
    Okata Approval eka Hambune S.B ge Puthagen Gons
    Uba Dann Magula thama Gons :lol::lol::lol:
    රට ගොනෙක් කියලනම් පේනව, sb දුන්න අනුමැතිය රෙද්ද, වයස කීයද බන් , පොතක් පත්තරයක් බලපන් , උබ අමු මොඩයෙක්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලොල් මහ අධිකරනයෙ සයිටම් එකට අනුමැතිය ඉල්ලල නඩුවක් නැ කියල්ද කියනෙ, උබල වගේ ගොන්නුත් එක්ක කතා කරල වැඩක් නැ, ගූගල් ගහල බලපන් නඩුවෙ විස්තර එයි වෙන නම් කියන්ඩ දෙයක් නැ.:no::no:

    Kauda Naduwa Damme uba da Gons :lol::lol::lol:

    SLIIT ekatath Nadu Athi neda Ehenam Mokada E Comittee Eken ne SLIIT ekatath Approval Dunne :lol::lol:

    Api Source Ekka Damme Uba Source Dapan Gons Amu Modaya Kiyala Penawa

    thappulanna Epa Goma Danakota :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රට ගොනෙක් කියලනම් පේනව, sb දුන්න අනුමැතිය රෙද්ද, වයස කීයද බන් , පොතක් පත්තරයක් බලපන් , උබ අමු මොඩයෙක්.

    S.B thama Eathakota Minister Gons :lol::lol::lol:
    Uge Putha thama Comittee eke hitiye thawa 5k ekka e Unta Uge Powers walata anik un Katawagena approval eka dunne

    SAITAM ekata Medical Eke nam Approval eka na Gons E unata Eka Legal Illegal nam Ahosi Karanna kiyala Protest Karanne na ne Anika

    Illegal nam Ads Danne Kohomada :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Kauda Naduwa Damme uba da Gons :lol::lol::lol:

    SLIIT ekatath Nadu Athi neda Ehenam Mokada E Comittee Eken ne SLIIT ekatath Approval Dunne :lol::lol:

    Api Source Ekka Damme Uba Source Dapan Gons Amu Modaya Kiyala Penawa

    thappulanna Epa Goma Danakota :lol::lol::lol:
    මෙලේකෙ දෑනුමක් නැති ගොනෙක් එක්ක කතා කරනවට වඩා හොදයි කට වහන් ඉන්න එක,:dull: සොස් ඔනෙ නම් ගූගල් තියෙන්න බලපන්:dull:සයිටම් එක ලිගල් කියල තරක කරන්ඩ ආව පලවෙනි ගොබ්බය උබ,:confused: නිදහස් අධ්යාපනයෙන් උපන් මීහරක්.:confused::confused: