උබ හිතනව්ද ඉන්දියාව අපිට වඩා ඉහලින් ඉන්නව කියල. උබ දැකල තියෙනවද ඉන්දියාවෙ ඇත්ත තත්වය අකුරක් කියවගන්ඩ ලියාගන්ඩ බැරි මිනිස්සු කොච්චරක් ඉන්නව කියලද හිතන්නෙ. අඩුම ගානෙ වැසිකිලියක් පාවිච්චි කරන්ඩ නොදන්න කී ලක්ශයක් ඉන්දියාවෙ ඉන්නවද ? ලොකු කොම්පැනි වල ceo ල නැ තමයි අපේ රටේ ඒත් අපි ඉදිරියෙන් ඉන්නව.නිදහස් අධයාපනේ නොතිබ්බනම් අපේ රටත් ඔතනමයි,යල්පැන ගිය අධයාපනයක් නම් ආන්ඩුවෙ ඒවගෙ තියෙන්නෙ ඒව හදන්ඩ ඔනෙත් ආන්ඩුව අපි බදු ගෙවන්නෙ ඔවට නේද?අහපු වැදගත්ම ප්‍රශ්නෙ මග ඇරල උබ ගාව අඩුම ගානෙ ලක්ශ 500ක් වත් තියෙනවද??? හිතට එකගව ඇත්ත කියපන්.හොද ප්‍රශ්නයක්, ලංකාවේ ඔය තියන නිදහස් අද්‍ය්පනේ ලෝකේ කොහවත් නැති ක්‍රමයක් අඩුම ගානේ ඉන්දියාවේත් නැ. එක නිසා තමයි ඉන්දියන් උන් අපිට වැඩිය ඉස්සරහින් ඉන්නේ අද වෙන කොට ලෝකේ ගොඩක් කොම්පැනි වල ceo ලා ඉන්දියන් කාරයෝ, ප්‍රශ්නෙකුත් තියෙනවා දැන් ඔය ගෙවල ඉගෙන ගන්න ඒවගෙත් කිසිම ප්‍රමිතියක් නැ ඕවා ඔක්කොම සල්ලි වලට සහාතික දෙන කඩ, එහෙමයි කියල රජයේ ඒවගේ මහලොකු ප්‍රමිතියක් ඇත්තෙත් නැ යල්පැන ගිය අද්යපනයක් තමයි ඒවගේ තියෙන්නෙත්, නමුත් ගෙවල ඉගෙන ගන්න කඩ වල හොදක් තියෙනවා තමන්ට කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන්. රජයේ වගේ ඒවා නැ එක ලොකු ප්‍රශ්නයක් එක්රමේ නුතන ලෝකෙට ගැලපෙන් නැ
රිසර්ච් කරන්ඩ සල්ලි දෙන්නෙ තාත්තද බාප්පද මහප්පද????![]()
හොද ප්‍රශ්නයක්, ලංකාවේ ඔය තියන නිදහස් අද්‍ය්පනේ ලෝකේ කොහවත් නැති ක්‍රමයක් අඩුම ගානේ ඉන්දියාවේත් නැ. එක නිසා තමයි ඉන්දියන් උන් අපිට වැඩිය ඉස්සරහින් ඉන්නේ
අද වෙන කොට ලෝකේ ගොඩක් කොම්පැනි වල ceo ලා ඉන්දියන් කාරයෝ, ප්‍රශ්නෙකුත් තියෙනවා දැන් ඔය ගෙවල ඉගෙන ගන්න ඒවගෙත් කිසිම ප්‍රමිතියක් නැ ඕවා ඔක්කොම සල්ලි වලට සහාතික දෙන කඩ, එහෙමයි කියල රජයේ ඒවගේ මහලොකු ප්‍රමිතියක් ඇත්තෙත් නැ යල්පැන ගිය අද්යපනයක් තමයි ඒවගේ තියෙන්නෙත්
, නමුත් ගෙවල ඉගෙන ගන්න කඩ වල හොදක් තියෙනවා තමන්ට කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන්. රජයේ වගේ ඒවා නැ එක ලොකු ප්‍රශ්නයක් එක්රමේ නුතන ලෝකෙට ගැලපෙන් නැ
![]()

.. ඇයි බං මේ වගෙ ගොං දේවල් කියන්නෙ??උබ හිතනව්ද ඉන්දියාව අපිට වඩා ඉහලින් ඉන්නව කියල. උබ දැකල තියෙනවද ඉන්දියාවෙ ඇත්ත තත්වය අකුරක් කියවගන්ඩ ලියාගන්ඩ බැරි මිනිස්සු කොච්චරක් ඉන්නව කියලද හිතන්නෙ. අඩුම ගානෙ වැසිකිලියක් පාවිච්චි කරන්ඩ නොදන්න කී ලක්ශයක් ඉන්දියාවෙ ඉන්නවද ? ලොකු කොම්පැනි වල ceo ල නැ තමයි අපේ රටේ ඒත් අපි ඉදිරියෙන් ඉන්නව.නිදහස් අධයාපනේ නොතිබ්බනම් අපේ රටත් ඔතනමයි,යල්පැන ගිය අධයාපනයක් නම් ආන්ඩුවෙ ඒවගෙ තියෙන්නෙ ඒව හදන්ඩ ඔනෙත් ආන්ඩුව අපි බදු ගෙවන්නෙ ඔවට නේද?අහපු වැදගත්ම ප්‍රශ්නෙ මග ඇරල උබ ගාව අඩුම ගානෙ ලක්ශ 500ක් වත් තියෙනවද??? හිතට එකගව ඇත්ත කියපන්.

මේක බලපුවාම කියනඩ හිතෙන පලවෙනි දේ උබ කැම්පස් උන් එක්ක පුදුම මලකින් කල්ගත කරනව කියල මොකො උනේ,රිසර්ච් කරන්න මහ ලොකු සල්ලියක් ඔනෙ නැහැ.
සමහරක් රිසර්ච් වලට මන් කිව්වෙ.
මොකද අපි හඳට යවන්න රිසර්ච් කරනවා නෙමෙ නේ. එහෙනම් අලි මුදලක් ඕනෙ නැහැ.
ආකිමිඩීස් ඉපිලෙන නියමය හොයා ගත්තෙ නාන බෙසමක ඉන්න ගමන් ,කෙකුලෙ බෙන්සීන් අණුවෙ හැඩෙ හොයාගත්තෙ සුරුට්ටුවක් බීලා පිටකරන දුම් වළලු වල රටාව දැක්කාහම.
නිටන් ගුරුත්වාකර්ෂණය කියලා එකක් නමට හරි තියෙනවා කියලා හොයාගත්තෙ ඇපල් ගහක් යට ඉඳන් .
අයින්ස්ටයින් සාපෙක්ෂතාවාදය ගැන ප්‍රකාශ කර අති නවීන විද්‍යාගාර වල ඉඳගෙන නෙමෙ. එක්කො රස්සාව කරපු තැන ඉඳන් නැත්තම් ගෙදර ඉඳන් .
මන් අහලා තියෙනවා එක ගණිතඥයෙක් ගණිතමය න්‍යාය හොයාගෙන තියෙන්නෙ හිරගෙදර බිත්ති වල සමීකරණ ලියලා කියලා (විදුසර පත්තරෙ ආර්ටිකල් එකක් ගියා. විද්‍යාඥයාගෙ නම මතක නැහැ .) .
ඉතිං ඔවැනි සොයාගැණිමක් වත් අපෙ අයගෙන් වෙනවද ??
ප්රභාකරන් ප්ලෙන් හදලා අපිට බෝම්බත් දාලා ගියා(කට්ටිය කිව්වෙ කුරුම්බැට්ටි කියලා එව්වාට ). ඒත් මෙච්චර අයිලන්ඩ් ෆර්ස්ට්ලා බිහිවෙච්ච සිංහල ජාතියෙන් එකෙක්වත් ඔය වගෙ දෙයක්වත් කළාද ??
ඊශ්‍රායලයෙ උන් හමාස් සංවිධානෙන් පිට කරන මිසයිල වලින් රට ආරක්ෂා කරගන්න රට පුරාම අහසෙ නොපෙනෙනෙ ආරක්ෂක පලිහක් වැනි දෙයක් හරහා මිසයිල උඩදිම පුපුරවන්න පුළුවන් සොයාගැනිමක් කරලා තිබ්බා .මේ එළකිරියෙම ත්‍රෙඩ් ගියා ඒ ගැන .ඒත් මෙච්චර අයිලන්ඩ් ෆර්ස්ට් ලා බිහිවෙච්ච රටෙ රට ඇතුලෙ පුපුරවපු කෙල්මො බොම්බ ටික පුපුරවන්න කලින් හොයාගන්නත් eya නිශ්ක්‍රිය වෙන්නවත් ක්‍රමයක් හිතුවාද ?? ප්‍රභාකරන්ගෙ ප්‍රහාර වලින් ජීවිත හානි අවම කරගන්න විද්‍යාත්මක තාක්ෂණික පැත්තෙන් කිසි දෙයක් ඔය ඔස්තාර්ලාගෙන් උනාද ? නැහැ නේ ?? අන්න ඒකයි අපි කියන්නෙ. සල්ලි මිලියන් බිලියන් ගණන් ඕන එව්වත් තියෙනවා, එහෙම නැති එව්වත් තියෙනවා .තේරුම් ගනින් බන් ඒක .රුපියල් 100 ට කඩෙ යන්නෙ නැතුව .
දැන් කාලෙ රිසර්ච් එකක් කරන්ඩ කොහොමද සල්ලි නැතුව?? මේ ආකිමිඩිගෙ කාලෙ නෙමේනෙ,කටට එනවට ගොඩක් දේවල් කියන්ඩ පුලුවන් ඒත් කරන ගියාම තමයි අපහසු.

ඔතන ඔතන තමයි උබට වැරදුන තැන, මේක ඉන්දියාවක් කරන්ඩ නම් ඔනෙ අන්න උබේ ක්‍රමේ හරි, එක සීමිත කොටසක් අසීමිත සම්පත් පරිහරනය කරයි, අනිත් උන් අපා දුක් විදියි. එක කොටසක් කාල ඉද්දි අනිත් උන් බඩගින්නෙ මැරුනත් කමක් නැ කියක හිතන්ඩ එපා මචන් අපි එහෙම ජාතියක් නෙමේ, අපේ රටේ බඩගින්නෙ මැරෙන් නැ ඉන්දියාව වගේ, ඒ ගැන සතුටු වෙන්ඩ ඔනෙ, අධ්‍යාපනේට යන වියදමින් ආයොජනයක් කියල හිතපන් අඩුම ගානෙ ඈත පැතිවල දරුවො අකුරක් හරි ඉගෙන ගනි කියවයි සතුටු වෙයන් ඒකට, අපරාදෙ ඒ සල්ලි අපීට තිබ්බනම් වෙන දෙයක් කරන්ඩ තිබ්බ කියල හිතන තැනට මනුස්සකම නැති කරගන්ඩ එපා.අපි කියන්නෙ අධ්‍යාපනය කප්පාදු කරන්ඩ එපා කියල ඔය පිට රට වල සුද්දො අපිට තියෙන ආදරේටද අධ්‍යාපනය නැති කරපන් කියන්නෙ ??? ඔයාට ඒක තේරෙනවනම් ඇයි ඒකටම සපොට් කරන්නෙ??මචන් පාරිසාරික සාදක සමාජීය සාදක නෙමේ ආර්තිකෙට බලපාන්නේ,ආර්තිකෙට බලපාන්නේ නිෂ්පාදන සහා සේවා කියන දේ, රටක ආර්ථිකයක් දියුණු වෙන්න ඕන යටිතල පහසුකම් දියුණු වෙන්න, ලංකාව පොඩි රටක් නිසා තමයි මෙහෙම තියෙන්නේ ලංකාවත් ඉන්දියාව තරම් උනා නම් අද ඉන්දියාවට හපන් එහෙනම්, අපි ඔය නිදහස් අද්‍ය්පනේ කියල පුරසාරම් කිවුවට ඇත්තම දේ තමයි ලංකාවේ අද්‍ය්පනේ පාලනේ කරන්නේ ලෝක බැංකුව (WB) සාහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ඒවගෙන් ගන්න නය කොදේසි වලට තමයි ඔය Z කෝ ඒවා දාගෙන පුළුවන් තරම් කප්පාදු කරන්නේ, ඉතින් කොහෙද නිදහස් අද්යාපනයක් එඅතින් බැලුවහම ඉන්දියාව අපිට වැඩිය සුවාදිනයිනේ.
මන් ලග තියෙන සල්ලි මේකයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද![]()
මම දන්නේ නෑ මචන්. නිකන් උබට මල පන්නන්න මහින්දගේ කාලේ කියල දෑම්මේ. මම දන්නේ නෑ බන් ඕකට හම්බවෙච්ච අනුමෑතිය මොකක්ද කියල. SB සහ උගේ පුත්‍ර රත්නය ගෑන නම් කියල වෑඩක් නෑ. SB කිව්වේ පුතා රට ඉදන් ආවාම "ඌට දෑන් ලන්කාවේ ඕන කෑම්පස් එකක් උගන්නන්න පුලුවන්" කියල. ඈත්තට SB කාරයත් කෑම්පස් ගිය පොරක් නේ නේද?දැන් ඉස්සර වෙලා කියුව SB පුතා අනුමැතිය දුන්න කියල උබ කිය්නව SB දුන්න කියල, SB අනුමැතිය දුන්නම් මොකටද නඩු යන්නෙ අනුමැතිය ඉල්ලල අහවල් දේකටද????? සයිටම් එකට කිසිම අනුමැතියක් දීල නැ ඔකුන් හොරාට පවත්වාගෙන් යන්නෙ, අනුමැතිය කො කියල අහපුවාම උන් දෙනව අධ්‍යාපන ආමතයශයෙ ලේකම් කෙනෙක්ගෙ ලියුමකුත්, ලේකම්ට එහෙම අනුමැතියක් දෙන්ඩ බලේ නැ, තව අනුමැතියක් තියෙනව SB ගෙ පුතා දුන්න කියලත් , ඔහොම වැලිඩ් නම් ඉතින් හොදයිනෙ ඇමතිගෙ ගැනිත් අස්සන් කරල දෙයි ලොල් තමා.
මචන් පාරිසාරික සාදක සමාජීය සාදක නෙමේ ආර්තිකෙට බලපාන්නේ,ආර්තිකෙට බලපාන්නේ නිෂ්පාදන සහා සේවා කියන දේ, රටක ආර්ථිකයක් දියුණු වෙන්න ඕන යටිතල පහසුකම් දියුණු වෙන්න, ලංකාව පොඩි රටක් නිසා තමයි මෙහෙම තියෙන්නේ ලංකාවත් ඉන්දියාව තරම් උනා නම් අද ඉන්දියාවට හපන් එහෙනම්, අපි ඔය නිදහස් අද්‍ය්පනේ කියල පුරසාරම් කිවුවට ඇත්තම දේ තමයි ලංකාවේ අද්‍ය්පනේ පාලනේ කරන්නේ ලෝක බැංකුව (WB) සාහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ඒවගෙන් ගන්න නය කොදේසි වලට තමයි ඔය Z කෝ ඒවා දාගෙන පුළුවන් තරම් කප්පාදු කරන්නේ, ඉතින් කොහෙද නිදහස් අද්යාපනයක් එඅතින් බැලුවහම ඉන්දියාව අපිට වැඩිය සුවාදිනයිනේ.
මන් ලග තියෙන සල්ලි මේකයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද![]()
උඹට GMOA එකට විරුද්දව කතා කොරනවට ගෙවනව නේද?.... නැත්තං නිදහස් අද්යපනේට විරුද්ද මිනිස්සු ලංකාවෙ ඉන්නෙ හරි අඩුවෙන්....


මේක බලපුවාම කියනඩ හිතෙන පලවෙනි දේ උබ කැම්පස් උන් එක්ක පුදුම මලකින් කල්ගත කරනව කියල මොකො උනේ,දැන් කාලෙ රිසර්ච් එකක් කරන්ඩ කොහොමද සල්ලි නැතුව?? මේ ආකිමිඩිගෙ කාලෙ නෙමේනෙ,කටට එනවට ගොඩක් දේවල් කියන්ඩ පුලුවන් ඒත් කරන ගියාම තමයි අපහසු.
![]()
ඔතන ඔතන තමයි උබට වැරදුන තැන, මේක ඉන්දියාවක් කරන්ඩ නම් ඔනෙ අන්න උබේ ක්‍රමේ හරි, එක සීමිත කොටසක් අසීමිත සම්පත් පරිහරනය කරයි, අනිත් උන් අපා දුක් විදියි. එක කොටසක් කාල ඉද්දි අනිත් උන් බඩගින්නෙ මැරුනත් කමක් නැ කියක හිතන්ඩ එපා මචන් අපි එහෙම ජාතියක් නෙමේ, අපේ රටේ බඩගින්නෙ මැරෙන් නැ ඉන්දියාව වගේ, ඒ ගැන සතුටු වෙන්ඩ ඔනෙ, අධ්‍යාපනේට යන වියදමින් ආයොජනයක් කියල හිතපන් අඩුම ගානෙ ඈත පැතිවල දරුවො අකුරක් හරි ඉගෙන ගනි කියවයි සතුටු වෙයන් ඒකට, අපරාදෙ ඒ සල්ලි අපීට තිබ්බනම් වෙන දෙයක් කරන්ඩ තිබ්බ කියල හිතන තැනට මනුස්සකම නැති කරගන්ඩ එපා.
සම්බන්දෙ මෙහෙමයි මම අහන්නෙ උබට නැති උනත් උබේ ලමයෙක්ට හරි කවද හරි සයිටම් වගේ එකකට දාල උගන්නන්ඩ උබ ගාව සල්ලි තියෙනවද බලන්ඩ.
මම කතා කරන්නෙ අපේ පන්තියෙ අහින්සක උන් ගැන මට නම් ලක්ස ගනන් සල්ලි නෑ, මම ඉගෙන ගත්තෙ නිදහස් අධයාපනයෙන්, මම කැමතියි දුප්පත් පොඩි එවුන් දාස දාස් ගානක් ගොඩ යනවනම්, මේ උන් වෙනුවෙන් කතා කරන්නෙ , ඒකට ජාතියක් ආගමක් අදාලත් නැ, මේ කොලබ අපි වගේ නෙමේ බොන්ඩ වතුර ටික නැ අද පොලොන්නරුවට දකින්ඩ ඇති අද නිවුස් වලට අන්න උන් වෙනුවෙන් මේ කතා කරන්නෙ, උන්ට අයිතිය රැකල දෙන්ඩයි කැම්පස් එවුන් කදුලු ගෑස් කන්නෙ.....කොලබ ඉන්න උන්ට මිනිස්සු විදින දුක තේරෙන් නැ ගිහින්ම බලන්ඩ ඔනෙ ඒව,මම දන්නේ නෑ මචන්. නිකන් උබට මල පන්නන්න මහින්දගේ කාලේ කියල දෑම්මේ. මම දන්නේ නෑ බන් ඕකට හම්බවෙච්ච අනුමෑතිය මොකක්ද කියල. SB සහ උගේ පුත්‍ර රත්නය ගෑන නම් කියල වෑඩක් නෑ. SB කිව්වේ පුතා රට ඉදන් ආවාම "ඌට දෑන් ලන්කාවේ ඕන කෑම්පස් එකක් උගන්නන්න පුලුවන්" කියල. ඈත්තට SB කාරයත් කෑම්පස් ගිය පොරක් නේ නේද?
රටක් දියුණු කරන්නයි මිනිස්සුන්ව සතුටු කරන්නයි දෙකක් බැ, කොහොම උනත් දැන් ලංකාවේ ක්‍රමේ අනුව රට ගෙනියන්නේ නය වලින්නේ නය රෝල් කරන්නේ බදු වලින්, නිදහස් අද්‍ය්පනේ විතරක් නෙමේ නිදහස් සුව සේවා පාඩු පිට දුවන ලංගම දුම්රිය ඒවත් නවත්තන්න ඕන. ඔය සත්‍ය පිළිගන්න කම් රටක් විදහට අපිට ඉස්සරහට යන්න බැ, ඒවගේම දැන් ඕවා නවත්තන්නත් බැරි විදිහට ප්‍රශ්නේ උඩු දුවලා තියෙන්නේ ඒවා නැවත්තුවොත් ආණ්ඩුවලට පැවැත්මක් නැ, කොහොම උනත් වෙන්නේ ලංකාව අගදෙට යන එක අපිට කියල රටට සල්ලි එන නිෂ්පාදන අර්තිකෙකුත් නැනේ, පුළුවන් තරම් රටින් බදු ගෙනල්ලා හැදෙන සේවා අර්තිකයක් විතරනේ.



ණය තියෙනව තමයි ඒත් කොටසක් හාමතේ ඉදල කොටසක් දියුනු වෙලා රටක් හැටියට ඉස්සරහට ගිහින් මොකක් ලබා ගන්ඩද??? මොනවද හම්බෙන්නෙ?. ඉන්දියාව දැන් මොනවද ලබාගෙන තියෙන්නෙ?? ලොකු ලොකු බොම්බ ටිකක් නම් ලාබගෙන තියෙන්ව. ඔව වැඩක් නැති බොරු දේවල් බන් අපි වෙනස් ජාතියක් නැති එකාට බත් පතක් දෙන ජාතිය අපි ලොකෙ කොහෙද ඔව තියෙන්නෙ බලපන් වෙසක් එකාට රට වටා දන්සල්.වතුර ගලපු වෙලාවෙ එකෙක් මලේ නැ බඩගින්නෙ ආණ්ඩු කැලේ උදවු කරේ සාමන්‍ය මිනිස්සු, අපි වෙනස් රටක් උබලට තියෙන්නෙ වෙනම ආකල්ප අනිත් එකා පාගල ඉස්සරහට ගිහින් ලබාගන්ඩ කිසිම දෙයක් නැ.රටක් දියුණු කරන්නයි මිනිස්සුන්ව සතුටු කරන්නයි දෙකක් බැ, කොහොම උනත් දැන් ලංකාවේ ක්‍රමේ අනුව රට ගෙනියන්නේ නය වලින්නේ නය රෝල් කරන්නේ බදු වලින්, නිදහස් අද්‍ය්පනේ විතරක් නෙමේ නිදහස් සුව සේවා පාඩු පිට දුවන ලංගම දුම්රිය ඒවත් නවත්තන්න ඕන. ඔය සත්‍ය පිළිගන්න කම් රටක් විදහට අපිට ඉස්සරහට යන්න බැ, ඒවගේම දැන් ඕවා නවත්තන්නත් බැරි විදිහට ප්‍රශ්නේ උඩු දුවලා තියෙන්නේ ඒවා නැවත්තුවොත් ආණ්ඩුවලට පැවැත්මක් නැ, කොහොම උනත් වෙන්නේ ලංකාව අගදෙට යන එක අපිට කියල රටට සල්ලි එන නිෂ්පාදන අර්තිකෙකුත් නැනේ, පුළුවන් තරම් රටින් බදු ගෙනල්ලා හැදෙන සේවා අර්තිකයක් විතරනේ.
තව දෙයක් ඔය කට්ටියක් කැ ගැහුවට ලංකාවේ අද්යපනේ ගැන, iiesl iesl ඒවගේ ඉන්ජ්නියස්ලාගේ විශ්ව විද්‍යාල ලේක්ච්ර්ස්ලගේ ළමයි ඔක්කොම ඉගෙන ගන්නේ එංගලන්තේ, මන් හොදට දන්න දෙයක් එක, ඒවගේම එමිනිස්සු එංගලන්තේ අද්යපනේ හොද කිය කියා ලංකාවේ අද්යපනේ වැරදිත් කියනවා, කෝ කවුරුවත් ඒවා විවේචනය කරනවා නැනේ
එක කරන්න පුළුවන් මට උනත් ඕන නම් සයිටම් එකේ ඉගෙන ගන්න පුළුවන්, කොහොම උනත් මම ඔය සහාතික දෙන කළු කඩ ගැන හොදට දන්නවා ඕන නම් ලංකාවේ ඉගෙන ගන් නැ රටක යුනි එකකට රිංගනවා, එහෙමයි කියලා රජයේ ඒවාත් තබෙකට මන් පිලිගන් නැ




සයිටම් පවරගන්ඩ කියන්නෙ එතකොය ආයෙ ගෙවන්ඩ දෙයක් නැ, මොකට ගෙවනවද ඒක අලුත් කැම්පස් එකක් ආන්ඩුවට අයිති.thread එක යන්නේ කොහෙද මල්ලේ පොල් වෙලා තියෙන්නේ.
ඇයි බන් සයිටම් එක ආණ්ඩුවට පටවන්න යන්නේ? ළමයින්ට උගන්නන්න. හරි. එතකොට ඒ වියදම පියවන්න බදු වැඩි කලොත්? ඔය කා ගහන එවුන් එදාට මොනවද කියන්නේ?
ඇයි මේකේ පාටමාලා ගාස්තු අඩු කරන්න, පටමලාවේ ප්‍රමිතිය වැඩි කරන්න, අවම සුදුසුකමක් දන්න වගේ දේවල් වලට උත්ගොෂණයක් වෙන්නේ නැත්තේ?





මම කතා කරන්නෙ අපේ පන්තියෙ අහින්සක උන් ගැන මට නම් ලක්ස ගනන් සල්ලි නෑ, මම ඉගෙන ගත්තෙ නිදහස් අධයාපනයෙන්, මම කැමතියි දුප්පත් පොඩි එවුන් දාස දාස් ගානක් ගොඩ යනවනම්, මේ උන් වෙනුවෙන් කතා කරන්නෙ , ඒකට ජාතියක් ආගමක් අදාලත් නැ, මේ කොලබ අපි වගේ නෙමේ බොන්ඩ වතුර ටික නැ අද පොලොන්නරුවට දකින්ඩ ඇති අද නිවුස් වලට අන්න උන් වෙනුවෙන් මේ කතා කරන්නෙ, උන්ට අයිතිය රැකල දෙන්ඩයි කැම්පස් එවුන් කදුලු ගෑස් කන්නෙ.....කොලබ ඉන්න උන්ට මිනිස්සු විදින දුක තේරෙන් නැ ගිහින්ම බලන්ඩ ඔනෙ ඒව,
SB කියන්නෙ දුප්පත් මිනිහෙක් ඉස්සර, බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන අද ඇමති කෙනෙක් වෙලා ඉන්නව. එදා SB ගියපු කැම්පස් එක සල්ලි අය කරානම් අදත් SB දිසානායක කුබුරක් කොටනව ගමේ,මොකද මිනිහගෙ අම්ම තාත්ත මහා සල්ලි කාරයො නෙමේ සල්ලි ගෙවල උගන්නන්ඩ. ඒත් තියෙන කුහක කමට තමන්ගෙ එවුන් තමන්ගෙ තැනට එයි කියන හිනමානෙට එදා ඌ වගේම දුක් විදින එවුන්ට අද වල කපනව .
ණය තියෙනව තමයි ඒත් කොටසක් හාමතේ ඉදල කොටසක් දියුනු වෙලා රටක් හැටියට ඉස්සරහට ගිහින් මොකක් ලබා ගන්ඩද??? මොනවද හම්බෙන්නෙ?. ඉන්දියාව දැන් මොනවද ලබාගෙන තියෙන්නෙ?? ලොකු ලොකු බොම්බ ටිකක් නම් ලාබගෙන තියෙන්ව. ඔව වැඩක් නැති බොරු දේවල් බන් අපි වෙනස් ජාතියක් නැති එකාට බත් පතක් දෙන ජාතිය අපි ලොකෙ කොහෙද ඔව තියෙන්නෙ බලපන් වෙසක් එකාට රට වටා දන්සල්.වතුර ගලපු වෙලාවෙ එකෙක් මලේ නැ බඩගින්නෙ ආණ්ඩු කැලේ උදවු කරේ සාමන්‍ය මිනිස්සු, අපි වෙනස් රටක් උබලට තියෙන්නෙ වෙනම ආකල්ප අනිත් එකා පාගල ඉස්සරහට ගිහින් ලබාගන්ඩ කිසිම දෙයක් නැ.
ලෙක්චර්ලගෙ කතාව අදාල වෙන් නැ උබත් ලකාවෙ අධ්‍යාපනය විවේචනය කරන්නෙ ඒ වගේ තමයි. උබේ මුල්‍යමය හැකියාව ගැන සතුටු වෙනව.![]()

නැ වරදියි දොස්තරල එහෙම කරත් නැ , මේක අකිලලගෙ ගේමක් යන්නෙ, එට්කා ලග එනව දොස්තරල බය කරන්ඩ් යන්නෙ වෙන මොකුත් නෙමේ, දකින්ඩ ඇති රේගුව අකුරට වැඩ දවසක පාඩුව බිලියනයක්ලු ඒව ගැන කවුරුවත් කතා කරන්නෙ නැ, මොකො ඒ බැන්නට දොස්තරල කාටත් ඔනෙ නිසා, ආයෙ කියනව දොස්තරලගෙ අවුලක් නෙමේ ආන්ඩුවෙ වරද හැමතැනම ප්‍රශන පේනවනෙ රේගුව....දොස්තරලත් එහෙමයි බන්. බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන අද දොස්තරල වෙලා, තමන්ගේ ලමයින් වෙනුවෙන් දුප්පත් ලමයෙක් ශිෂත්වයෙන් ජනප්‍රිය පාසලකට එන්න තියෙන අවස්තාව නෑති කරනව. ඔක්කොම එකයි බන්. අපරාදේ කතා කරන එකත්
ප්‍රශන වැඩි වෙන්වා කියල අපේම උන්ව පනපිටින් වලට දාල පස් දාන්ඩ බැනෙ, හැදුන රටවල් කියන දේවල් සාපේක්ශයි ඇමරිකාවෙත් හිගන්නො ඉන්නෙ ඒ හැදිලද??ලංකාවේ මිනිස්සු හරි වෙනස් ඒ වෙනසට අපි ගරු කරමු, අපි ඔලුවෙන් හිටගෙන කිවූවත් ලංකාව හැදෙන රටක් නෙමේ ඉස්සරහදි තව ප්‍රශ්න වැඩි වෙන එක විතරයි වෙන්නේ![]()