නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    බල්ලොන්ව වත් ඔහොම ඇදගෙන යන්නේ නෑ බන්. කියන්න වචන නෑ. ඒත් සත්‍ය ජයගන්නවා සත්තයි. සත්‍ය ජය ගත් එක ගැන සතුටුයි :yes::yes:

    මොකක්ද බං සත්‍ය? කලවැද්දා යුධ රහස් එලි කලේ නෑ කියන එකද ? එතකොට මේ බොරුද?

    අනික වෙඩි තිබ්බේ නැත්නම් උබලගේ මහා පොන්නයෝ උන්ව නිදහස් කරනවා නේ? එහෙනම් උබලගේ අප්පා ප්‍රභාකරනුත් නිදහස් වෙලා නේ ? ඒක නේද දැන් තියෙන අවුල ? ඇත්තම කියපං බලන්න.

    • Like
    Reactions: Pathfinder_A2Z

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    හරි හරි මේක මහින්දට කඩේ යන අරමුණින් ලියපු පොතක්, මහින්ද කළේ කොටින්ට සල්ලි දීල උන්ට උදව් කරපු එක :rolleyes: කමල් ගුණරත්න දේශපාලුවන්ට කඩේ යන සක්කිලියෙක් :yes:

    ඔබට සතුටුයිද දැන්

    :lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    පට්ට මචං ඒත් පාරම්පරික UNP කාරයොනං ඔය මොනව කිව්වත් හදන්න බෑ බං...උනුගෙත් අර තම්බියො වගේම උපතේ ඉදන් DNA වල ඉදන්ම බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ.....තම්බියා කුරාණයේ සුරංගනා කතා හිස්මුදුනින් පිලිගන්නේ යම්සේද UNP කාරයාද එසේමය:rolleyes::D:lol:වෙනමුකුත් නෙවෙයි දැන් රනිලා එක්ටත් ගෙන්නලා UNP කාරයෙක්ගෙ ජොබ් එක නැතිවුණා කියල හිතගන් ඒත් ඌ UNPයට බනීද නෑ ඒකටත් මගින්දව ඇදල UNP සාදාරණීකරනය කරනවා....‍රනිලා ෆෙඩරල් එකක් ගෙනල්ලා රටෙන් කෑල්ලක් දෙමලුන්ටයි තව කෑල්ලක් තම්බින්ටයි ලියල දුන්නත් UNP කාරය UNPයට බනීද???මොන පිස්සුද බුකියෙ කිරියෙ ගමේ කඩේ හැමතැනම පුක හපාගෙන කෑගහයි ඇයි දෙමලු මේරටේ නෙවෙයිද උන්ටත් මේක අයිතියි මෙහෙම කරාම යුද්ධයක් ඇතිවෙන්නෑ රනිලට ජාත්‍යන්තරේට කෙලිං කරන්න පුලුවන් එතකොට කියලා:D:D.....ඉස්සර JVP කලබල කාලෙ අපේ ගමේ UNP පවුලක කොල්ලෙක් කැම්පස් එකේ ඉදලා JVP කරා කියලා UNP ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගෙදරටම ඇවිල්ල අරං ගිහිං පහුවදා ටයර් එකක පිච්චෙනකොට උගෙ මිනිය හම්බෙලා තියෙන්නෙ ඒ මැරුන කොල්ලගෙ තාත්තා තවම ඉන්නවා මේ පාරත් ගහල තියෙන්නෙ අලියට:lol: ඉතිං වෙන මොන කතාද මේ පාරම්පරික බ්‍රේන් වොශ් UNP හැත්‍ත ඉන්නකං මේ රට හදන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් :growl:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මට තුවක්කුවක් දීලා කවුරු හරි මරන්න කිව්වා නම් මම වෙඩි තියාගන්නේ මටම. :lol::lol:
    ඒ වෙන මොකේටවත් නෙවෙයි මෛති‍්‍රයට මම මගේ ඡුන්දෙ දුන්නට :confused::confused:

    මචං වැරදි තීරණ කොයි කා අතිනුත් වෙනවා... මමත් මයිත්‍රීට චන්දෙ දෙන්න ගිහින්.. යු එන් පී එක,මුස්ලිම් කොන්ග්‍රස් එක ඌට හේත්තු වෙච්ච නිසා නුදුන්නේ... උබ උනත් චන්දේ දෙන්න ඇත්තේ ඒ වෙලාවේ තිබුන හේතු තත්ව නිසා.. අඩු ගානේ උඹ දැන්වත් වැරද්දක් උනා කියලා තේරුම් ගන්නවා.... ඇස් දේක්ට පෙනි පෙනි... වැරැද්ද තාම පිලිගන්නේ නැති උන් තාම කියනවා මුන්ගේ වැඩ හොඳා... යි කියලා.. මහින්ද වුනත්, රනිල් වුනත් වැරදි දේට වැරදී කියන්න තරම කොන්ද හයිය තියෙන්න ඔනා.. ඔක්කොටම් කලින් තමන්ටත් වැරදුන බව කියන්න , පිලිගන්න,, සෑහෙන්න ගටක්, හයියක් තියෙන්න ඔනා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ෆොන්සේක බල්ල කියල දැන් ඔප්පු වෙලා ඉවරනෙ,ආයෙ මොනවද අමුතුවෙන් කියන්ඩ තියෙන්නෙ කවැද්ද බල්ල තමයි.තමන් ආදරය කරන හමුදාවෙන් ඉල්ලා අස්වෙන්නෙ අහවල් දේකටද තොපේ කුහක කම කියන අකුරක් පාසා එලියට එනව නොදකින් &න්න බල්ලො තොපි ජාතියෙ කරුමෙට සිoහල වෙලා ඉපදිලා තියෙන්නෙ,තොගෙ අප්පවද බල්ලෙක් වගේ ඔලුවට වෙඩි තියල මරල දැම්මෙ නන්දිකඩාල් කලපුවෙදි????ඇයි උබ පොතෙන්ද දැන ගත්තෙ ප්‍රබාකරන්ව මැරුව කියල ආමි එකෙන්???? නොදකින් ගල් &න්නය මොනවද මේ කියන බයිල.

    මොකක්ද බං සත්‍ය? කලවැද්දා යුධ රහස් එලි කලේ නෑ කියන එකද ? එතකොට මේ බොරුද?

    අනික වෙඩි තිබ්බේ නැත්නම් උබලගේ මහා පොන්නයෝ උන්ව නිදහස් කරනවා නේ? එහෙනම් උබලගේ අප්පා ප්‍රභාකරනුත් නිදහස් වෙලා නේ ? ඒක නේද දැන් තියෙන අවුල ? ඇත්තම කියපං බලන්න.

    මගේ ප්‍රශ්නය කොටින්ට සල්ලි දුන්නද නැද්ද පිලිබඳයි
    උබලට නම් ඉතින් ඒක අදාලම නෑනේ. නෙහ් :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පට්ට මචං ඒත් පාරම්පරික UNP කාරයොනං ඔය මොනව කිව්වත් හදන්න බෑ බං...උනුගෙත් අර තම්බියො වගේම උපතේ ඉදන් DNA වල ඉදන්ම බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ.....තම්බියා කුරාණයේ සුරංගනා කතා හිස්මුදුනින් පිලිගන්නේ යම්සේද UNP කාරයාද එසේමය:rolleyes::D:lol:වෙනමුකුත් නෙවෙයි දැන් රනිලා එක්ටත් ගෙන්නලා UNP කාරයෙක්ගෙ ජොබ් එක නැතිවුණා කියල හිතගන් ඒත් ඌ UNPයට බනීද නෑ ඒකටත් මගින්දව ඇදල UNP සාදාරණීකරනය කරනවා....‍රනිලා ෆෙඩරල් එකක් ගෙනල්ලා රටෙන් කෑල්ලක් දෙමලුන්ටයි තව කෑල්ලක් තම්බින්ටයි ලියල දුන්නත් UNP කාරය UNPයට බනීද???මොන පිස්සුද බුකියෙ කිරියෙ ගමේ කඩේ හැමතැනම පුක හපාගෙන කෑගහයි ඇයි දෙමලු මේරටේ නෙවෙයිද උන්ටත් මේක අයිතියි මෙහෙම කරාම යුද්ධයක් ඇතිවෙන්නෑ රනිලට ජාත්‍යන්තරේට කෙලිං කරන්න පුලුවන් එතකොට කියලා:D:D.....ඉස්සර JVP කලබල කාලෙ අපේ ගමේ UNP පවුලක කොල්ලෙක් කැම්පස් එකේ ඉදලා JVP කරා කියලා UNP ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගෙදරටම ඇවිල්ල අරං ගිහිං පහුවදා ටයර් එකක පිච්චෙනකොට උගෙ මිනිය හම්බෙලා තියෙන්නෙ ඒ මැරුන කොල්ලගෙ තාත්තා තවම ඉන්නවා මේ පාරත් ගහල තියෙන්නෙ අලියට:lol: ඉතිං වෙන මොන කතාද මේ පාරම්පරික බ්‍රේන් වොශ් UNP හැත්‍ත ඉන්නකං මේ රට හදන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් :growl:
    :yes::yes: ඒක හරි රුචිරය කියන්නෙත් ඔය ජාතියෙ &න්නයෙක්. රටට ජාතියට ආගමට හෙන ගැහුවත් කමක් නෑ, වද &න්නය වෙනුවෙන් කඩේ යනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ ප්‍රශ්නය කොටින්ට සල්ලි දුන්නද නැද්ද පිලිබඳයි
    උබලට නම් ඉතින් ඒක අදාලම නෑනේ. නෙහ් :confused:
    සල්ලි දුන්නනම් විඩියො ශාක්ශි තියෙනවනම් ඒව ඔප්පු කරපන් unp &න්නයො, දැන් කලවැද්දගෙ සුදු කොඩි කතාවෙ විඩියොව තියෙන්නෙ ඔය වගේ සල්ලි දුන්න එකෙත් විඩියොව දාන්ඩ කියපන්, ඒක නැතිව තොපි *න්නයො වගේ කුහක කමෙන් දැගලුව කියල තොපේ කතා බල්ලෙක්වත් පිලිගන් නැ.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹේ සෑහෙන්න රෙප් කැපෙයි:lol::lol::lol::lol:
    නන්දි කඩාල් බලන්න ඕනෙ බං පොත කියද බං

    මම දන්නවා රෙප් කැපෙන බව.... කමක් නෑ බං..... මේ යන විදිය ඉවසන්න බෑ සිංහලෙයක් විදියට... :lol:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    බල්ලොන්ව වත් ඔහොම ඇදගෙන යන්නේ නෑ බන්. කියන්න වචන නෑ. ඒත් සත්‍ය ජයගන්නවා සත්තයි. සත්‍ය ජය ගත් එක ගැන සතුටුයි :yes::yes:

    ත්‍රස්ථවාදීන්ට සල්ලී දීලා යුද්ධය ඉවර කරපු අය වැටෙන්නේ දේශ ද්‍රොහී ලිස්ට් එකට
    ත්‍රස්ථවාදීන්ට සල්ලි නොදී යුද්ධය ඉවර කරපු අය වැටෙන්නේ දේශ ප්‍රේමී ලිස්ට් එකට

    ඇත්ත කියන්න ඔච්චර කැක්කුමක් තියෙනව නම් පෙන්ශන් එක ගැන නොහිතා ඉල්ලා අස් වෙලා ඔය පොත එලියට දාන්න ඕනේ.

    මේත් මම අර කලින් කිව්වා වගේ මවගේ අනියම පුරුශයන් අතින් අතවරයට ලක් වූ තවත් අසරනයෙක්... මේ වගේ අයට කොටි ගම්වලට ඇවිත් කපලා කොටලා මරපු හැටි.. කොළඹ බොම්බ පිපුරුනු හැටි මතක් වෙන්නෙ වත් නෑ... විමුක්ති/හදගම/සනස්ගල වගේ සම රිසි ගොතයන් ගේ ගොදුරු තමා මුන්.. මුන් අයිති වෙන්නේ... පෘතුගීසී නැවේ කොඩිය පේනකොට .. රෙද්ද් උස්සන් උන්ට ෆුක දෙන්නට ගිය කුලයටය...

    අලුත් පරපුර මේ කුලයටම අයත් වේ.....
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මෙච්චර දිගට කොටපු කෙනෙක්ට මේක බොරුයි කියලා කොටලා දාන එක කජ්ජක්ද මහත්තයෝ. හැබැයි ඒකත් තාමත් නෑ. මට ගොඩාක් රිදෙන හෑල්ලක් කොටන්න සාක්ශි හොයනවා වෙන්ටෑ මයේ හිතේ :lol::lol:

    වේදනයි නේ? ශතුටුයි ශතුටුයි :sorry::sorry:

    :shocked::shocked:
    එහෙමද. මම නම් බැලුවේ නෑ බන්. මොකද මෙයාට මේ පොත ලියන්න තිබ්බේ මීට අවුරුදු 5-6කට කලින්.

    අර ෆොන්සේකාගේ නඩුව අහලා බල්ලෙක් වගේ ඇදගෙන ගියපු විදිහටද? ශිරානිව පැය 24න් එලවපු විදිහටද? ආණ්ඩුවට එහෙම දෙයක් කරන්න ඕන උනත් ඡන්දේ දීපු මිනිස්සු නම් ඒවට ඉඩ දෙන්නේ නෑ.

    FONSEKA wa ehema adan giya ekath honda wadi ban
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,090
    113
    මේවා බොරුද බන්

    එතකොට මේවා බොරුද?unp කවද්ද ඕයි රටට හොදක් කරේ?දුප්පත් මිනිහෙක්ට වැඩක් කරානම් ඒ ප්‍රේමදාස විතරයි.අනික් ඔක්කොම රට පාවලා දෙන සක්කිලි බල්ලෝ.:growl:හෙන ගහනවා ඕයි:growl::growl:

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේත් මම අර කලින් කිව්වා වගේ මවගේ අනියම පුරුශයන් අතින් අතවරයට ලක් වූ තවත් අසරනයෙක්... මේ වගේ අයට කොටි ගම්වලට ඇවිත් කපලා කොටලා මරපු හැටි.. කොළඹ බොම්බ පිපුරුනු හැටි මතක් වෙන්නෙ වත් නෑ... විමුක්ති/හදගම/සනස්ගල වගේ සම රිසි ගොතයන් ගේ ගොදුරු තමා මුන්.. මුන් අයිති වෙන්නේ... පෘතුගීසී නැවේ කොඩිය පේනකොට .. රෙද්ද් උස්සන් උන්ට ෆුක දෙන්නට ගිය කුලයටය...

    අලුත් පරපුර මේ කුලයටම අයත් වේ.....
    :yes::yes: රුචිරයගෙ එවුන් තමයි ඉස්සලාම රෙද්ද උස්සගෙන දුවල තියෙන්නෙ.කතාවෙන්ම පේනව තියෙන බලු ගතිය, ජාතිය සිoහල ඒත් කතාව දෙමලගෙ පැත්තට නොදකින් පාහර හැත්ත unp කියන්නෙ මහ තිරිසන්නුම ජාතිය.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මේවා බොරුද බන්

    මහින්ද සල්ලි දෙන්න ඇති. සල්ලි දුන්නේ ලොකු ප්ලෑන් එකක් එක්කයි. සල්ලි දීලා මහින්ද චන්දේ දින්නා ඊට පස්සේ ප්ලෑන් එකේ පරිදි කොටිය රිටර්න් එක දුන්නා. කොටියා ඇදගත්තා. බැරිවෙලාවත් කොටියට සල්ලි දෙන්න බැරි උනානම් මහින්ද පරිදිනවා. එහෙම උනානම් බලයට එන්නේ රනිල්. එහෙම උනානම් දෙයියනේ කියලා තවම කොළඹ බෝම්බ පිපිරෙන දර්ශනේ බලාගන්න තිබුණා.

    දැන් ඔය ජේවීපී කාරයොත් 2005දී ඕක දැන ගෙන තමයි මහින්දට සපෝට් එක දුන්නේ. දැන් උන් ඔය බොරැවට කෑගහනවා. උනුත් දන්නවා මහින්ද සල්ලිදීලා උන්ටම ගේම දෙනවා කියලා. ඒකයි 2005දී උන් මහින්දට සප් එක දුන්නේ.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මගේ ප්‍රශ්නය කොටින්ට සල්ලි දුන්නද නැද්ද පිලිබඳයි
    උබලට නම් ඉතින් ඒක අදාලම නෑනේ. නෙහ් :confused:

    ඔව් කොටින්ට සල්ලි දුන්නා. ඒ දුන්නේ යටින් ප්ලෑන් එකක් ගහගෙනයි. ප්ලෑන් එක තමයි කොටියට ගේම දෙන එක.

    කොටියට සල්ලි නුදුන්නන් මහින්දට දිනන්න වෙන්නේ නෑ. එහෙම උනානම් එන්නේ රනිල්. එහෙම උනානම් යුද්දේ තවමත් තියෙයි නැත්නම් රටින් භාගයක් අපිට අහිමි වෙලා තියෙයි.

    උඹ කියන්නේ ඔය ජේවීපී එක දන්නේ නැහැ කියලද 2005 සල්ලි දුන්නු වග. එදා මහින්දට ජේවීපීය සපෝට් කලේ ඕක හොදාකාරවම දැනගෙනයි. උනුත් දැනන් හිටියා යටින් මහින්දය කොටියට ගේම සෙට් කරලා තියෙන්නේ කියලා. ඒ ප්ලෑන් එක පරිදි තමයි මහින්ද දින්න ගමන් ගෝඨා ආරක්ෂක ලේකම් කලෙත් ගෝඨා ෆොනසේකව යුද හමුදාපති කලෙත්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    සල්ලි දුන්නනම් විඩියො ශාක්ශි තියෙනවනම් ඒව ඔප්පු කරපන් unp &න්නයො, දැන් කලවැද්දගෙ සුදු කොඩි කතාවෙ විඩියොව තියෙන්නෙ ඔය වගේ සල්ලි දුන්න එකෙත් විඩියොව දාන්ඩ කියපන්, ඒක නැතිව තොපි *න්නයො වගේ කුහක කමෙන් දැගලුව කියල තොපේ කතා බල්ලෙක්වත් පිලිගන් නැ.

    ඔය තියෙන්නේ බන් වීඩියෝ.

    FONSEKA wa ehema adan giya ekath honda wadi ban

    වෙන්න පුළුවන් දුක් වින්ද තරමට සැප ලැබෙනවලුනේ.

    එතකොට මේවා බොරුද?unp කවද්ද ඕයි රටට හොදක් කරේ?දුප්පත් මිනිහෙක්ට වැඩක් කරානම් ඒ ප්‍රේමදාස විතරයි.අනික් ඔක්කොම රට පාවලා දෙන සක්කිලි බල්ලෝ.:growl:හෙන ගහනවා ඕයි:growl::growl:
    [/CENTER]

    දැන් මම එහෙම කිව්වේ කොහෙද කියලා කියහන්කෝ බන් :lol::lol:

    මහින්ද සල්ලි දෙන්න ඇති. සල්ලි දුන්නේ ලොකු ප්ලෑන් එකක් එක්කයි. සල්ලි දීලා මහින්ද චන්දේ දින්නා ඊට පස්සේ ප්ලෑන් එකේ පරිදි කොටිය රිටර්න් එක දුන්නා. කොටියා ඇදගත්තා. බැරිවෙලාවත් කොටියට සල්ලි දෙන්න බැරි උනානම් මහින්ද පරිදිනවා. එහෙම උනානම් බලයට එන්නේ රනිල්. එහෙම උනානම් දෙයියනේ කියලා තවම කොළඹ බෝම්බ පිපිරෙන දර්ශනේ බලාගන්න තිබුණා.

    දැන් ඔය ජේවීපී කාරයොත් 2005දී ඕක දැන ගෙන තමයි මහින්දට සපෝට් එක දුන්නේ. දැන් උන් ඔය බොරැවට කෑගහනවා. උනුත් දන්නවා මහින්ද සල්ලිදීලා උන්ටම ගේම දෙනවා කියලා. ඒකයි 2005දී උන් මහින්දට සප් එක දුන්නේ.

    රෙප් කප කප ප්‍රශ්නෙන් පැනගෙන යන් උන් අතරේ මෙහෙම හරි උත්තරයක් දුන්න එක අගය කරනවා මචන්. ඒ සල්ලි වලින් ගත්තු ආයුධ වලින් රණවිරුවන්ව මැරිච්ච එකට කිසිම තරහක් ශෝකයක් දුකක් කනගාටුවක් නෑ හිතේ. අපි යුද්දේ දින්නනේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,090
    113
    ඔය තියෙන්නේ බන් වීඩියෝ.

    වෙන්න පුළුවන් දුක් වින්ද තරමට සැප ලැබෙනවලුනේ.

    දැන් මම එහෙම කිව්වේ කොහෙද කියලා කියහන්කෝ බන් :lol::lol:

    රෙප් කප කප ප්‍රශ්නෙන් පැනගෙන යන් උන් අතරේ මෙහෙම හරි උත්තරයක් දුන්න එක අගය කරනවා මචන්. ඒ සල්ලි වලින් ගත්තු ආයුධ වලින් රණවිරුවන්ව මැරිච්ච එකට කිසිම තරහක් ශෝකයක් දුකක් කනගාටුවක් නෑ හිතේ. අපි යුද්දේ දින්නනේ

    :lol::lol::lol::lol:හම්මේ රණ විරුනොන්ට තියෙන ආදරේ..:lol::lol:යුද්දේ ඉවර උන එකට දුකයි නේද?:lol::lol:කුහක සක්කිලි යකෝ තොපි.නෙදකින් තොපි වගේ උන් බස් බෝම්බෙකටවත් අහු උනේ නැහැනේ.:(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    :lol::lol::lol::lol:හම්මේ රණ විරුනොන්ට තියෙන ආදරේ..:lol::lol:යුද්දේ ඉවර උන එකට දුකයි නේද?:lol::lol:කුහක සක්කිලි යකෝ තොපි.නෙදකින් තොපි වගේ උන් බස් බෝම්බෙකටවත් අහු උනේ නැහැනේ.:(

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය තියෙන්නේ බන් වීඩියෝ.
    වෙන්න පුළුවන් දුක් වින්ද තරමට සැප ලැබෙනවලුනේ.දැන් මම එහෙම කිව්වේ කොහෙද කියලා කියහන්කෝ බන් :lol::lol:රෙප් කප කප ප්‍රශ්නෙන් පැනගෙන යන් උන් අතරේ මෙහෙම හරි උත්තරයක් දුන්න එක අගය කරනවා මචන්. ඒ සල්ලි වලින් ගත්තු ආයුධ වලින් රණවිරුවන්ව මැරිච්ච එකට කිසිම තරහක් ශෝකයක් දුකක් කනගාටුවක් නෑ හිතේ. අපි යුද්දේ දින්නනේ
    විඩියො ශාක්ශි කොහෙද *න්නයො තියෙන්නෙ, ඔවට කියන්නෙ මඩ කියල, එහෙම නෙමේනෙ කියන්නෙ උන්, කොටින්ට සල්ලි දෙන විදිහ ගියෙ කවුද ගත්ත කොටියගෙ රුපෙ එක්ක ඔක්කොම තියෙනව කියලනෙ ඒ විඩියො එක කො.එහෙම නැතුව සල්ලි දුන්න නෙමේ *ක හරි දුන්න කියල කියන්ඩ් පුලුවන් ඔව බයිල විතරයි.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඉතිං ඒ හින්දනේ බං මිනිස්සුව මහින්දව ගෙදර යැව්වේ... ඇයි මයේ පුතේ උඹට තේරෙන්නේ නැත්තේ මම කතා කරන්නේ ප‍්‍රභාකරන් මරල ලංකාවේ මරණ බිය නැති කරපු දේට මහින්දට ක්‍රෙඩිට් හම්බවෙනවා කියලනේ.... මේ දැන යන විදියට හමුදාවේ එවුන්ට වැලි කොට්ට නෙවෙයි අදින්න වෙන්නේ කක්ක බාල්දි....

    :yes::yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම හිතුවේ මගේ රෙප් කැපෙයි අම්බානක කියලා... ඒ වුණාට තමන්ගේ රටට ජාතියට ආදරේ එවුන් ඉන්නවා කියලා පේනවා ලැබිච්ච රෙප් වලින්.... සතුටුයි.... හැම එකාලම රට පාවා දෙන්න වලිකන කොට උඹලා වගේ එවුන් ටිකක්වත් ඉතිරි වෙලා ඉන්න එක ගැන ඇත්තටම ආඩම්බරයි... :love::yes:

    untitled.jpg