බල්ලොන්ව වත් ඔහොම ඇදගෙන යන්නේ නෑ බන්. කියන්න වචන නෑ. ඒත් සත්‍ය ජයගන්නවා සත්තයි. සත්‍ය ජය ගත් එක ගැන සතුටුයි![]()
මොකක්ද බං සත්‍ය? කලවැද්දා යුධ රහස් එලි කලේ නෑ කියන එකද ? එතකොට මේ බොරුද?
අනික වෙඩි තිබ්බේ නැත්නම් උබලගේ මහා පොන්නයෝ උන්ව නිදහස් කරනවා නේ? එහෙනම් උබලගේ අප්පා ප්‍රභාකරනුත් නිදහස් වෙලා නේ ? ඒක නේද දැන් තියෙන අවුල ? ඇත්තම කියපං බලන්න.

කමල් ගුණරත්න දේශපාලුවන්ට කඩේ යන සක්කිලියෙක් 






