එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්ය නායකයින් වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් පිරිනමන ලද රාත්රී භෝජන සංග්රහයට විශේෂ ඇරයුම් ලැබූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ඔබාමා යුවළ සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
ஐக்கிய நாடுகள் சபையின் 71 ஆவது பொதுச்சபைக் கூட்டத்தொடரில் கலந்து கொள்ளும் அரச தலைவர்களுக்கு அமெரிக்க ஜனாதிபதி பரக் ஒபாமா சார்பில் ஏற்பாடு செய்யப்படும் இராப்போசன விருந்துபசாரத்தில் கலந்துகொண்ட ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்கள், ஒபாமா தம்பதியினருடன் புகைப்படம் எடுத்துக்கொண்டபோது.
President Maithripala Sirisena with the US President Barack Obama and the First Lady Michelle Obama at the dinner hosted by the US President for the Heads of States, participated in the 71st UNGA.

මටත් මතකයි ඒ දවස් වල මහින්දගෙ පොටෝ එක පතුරු ගැහුව පොටෝ ෂොප් කිය කිය.
