එළකිරි ගණන් කාරයෝ

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    panthiyaka boys la 5 girls la 5 innawa okkoma 10 yi teacher megollanwa 3 ne 3 ne group walata kadanawa eka group ekaka 3n denama girls la wenna thiyena sambawithawa kiyada?

    3 දෙනාගේ කණ්ඩායම් සැදිය හැකි සියලුම ආකාර ගණන =C(10,3)*C(7,3)*C(4,3)

    3 දෙනාම ගැහැණුන් වන පරිදි සැදිය හැකි කණ්ඩායම් ගණන =C(5,3)*C(7,3)*C(4,3)

    therefore,
    තෝරාගත් කණ්ඩායමක, තුන් දෙනාම ගැහැණුන් වීමේ සම්භාවිතාව
    =( C(5,3)*C(7,3)*C(4,3) ) / ( C(10,3)*C(7,3)*C(4,3) )
    =C(5,3) / C(10,3)
    =10/120
    =1/12

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් සම්භාවිතාව වගේ යන්නේ .....එල එල
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    d8524155fecde7aec4b41108a98c65f268e83d12.jpg

    D කෝණය 150 නම් A+B+C කීයද ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,237
    2,092
    113
    7551b6a8b78bd859b1280f56f401c3bcbbcaeeb6.jpg

    ඔය ටිටා කෝණය 45 නම් ...ටැන් ( ඇලපා ) කියද කියලා හොයන්න බලන්න

    Eka hoyanna baa ban...Info madi.. alpha tiyena tirangle eka right triangle ekakda?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    592ffa12d3251f4ee14ea54fb23f3ff42a9f549c.png

    රුපයේ ABEF රිජුකොනස්රයකි ,BC = CD = DE , CDGHI පන්චස්රයේ සහ ABEF රිජුකොනස්රයේ වර්ගපල අතර අනුපාතය කුමක්ද?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    card 52 කින් යුත් card pack එකකින් card 5ක් තෝරාගැනීමේදී , පළමුව තෝරාගත් card දෙක hart නම්, ඊළගට තෝරාගන්නා card තුන ද hart වීමේ සම්භාවිතාව සොයන්න ?
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    card 52 කින් යුත් card pack එකකින් card 5ක් තෝරාගැනීමේදී , පළමුව තෝරාගත් card දෙක hart නම්, ඊළගට තෝරාගන්නා card තුන ද hart වීමේ සම්භාවිතාව සොයන්න ?

    11/50 x10/49 X9/48

    ද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    592ffa12d3251f4ee14ea54fb23f3ff42a9f549c.png

    රුපයේ ABEF රිජුකොනස්රයකි ,BC = CD = DE , CDGHI පන්චස්රයේ සහ ABEF රිජුකොනස්රයේ වර්ගපල අතර අනුපාතය කුමක්ද?

    මේකට උත්තරේ තවම ලැබී නැත
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    04dfc9fdd96e536b02d1efac69cd2c7c4b235085.jpg

    "O " යනු කෙන්රය වන අතර "G " යනු orthocenter වේ ( ABC ත්‍රිකෝණයේ සැම කොනයකම සිට සම්මුක පාදයට අදිනු ලබන ලම්බයන් චේදනය වන ලක්ෂ්‍ය ) AGO අනසක 90 නම් (BC )^2

    සොයන්න
     
    කෝ උත්තර
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    onna machanla bulb 20 k thiyen bulb walak thiyenawa meke eka bulb ekak hari pichchunoth bulb walama wada karanne nathi wenawa eka bulb ekak paya 48 athulatha pichchenna puluwan sambawithawa 0.025 nam. mulu bulb walama paya 48 athulatha fail wenna thiyena sambawithawa kiyada?:rolleyes: