මේක දැකලා ගොඩක් උන් මට බනි.
කොරන්ට දෙයක් නැත.
කලින් බිත්තියේ ගහපු tank එකට මට බැනලා තිබ්බා.
මන් හිතන් හිටියේ එකට පොඩි උන් දාලා ලොකු උන් වෙන එකකට දාන්න කොහොමත්.
අඩුවට හම්බුනු නිසා ඔක්කොම ගත්තා.
ඔක්කොම ටැංකි ටිකට ගියේ 6500 යි.
ලොකු එක අඩි හතරක්.අනිකවා අඩි 3ක්.බිත්තියේ එක අඟල් 6ක් පළලයි.
එකේ දාල තියෙන්නේ චුටිම උන් විතරයි.
තව ටැංකි වලට පැල,ගල් එහෙම දාන්න ඕනේ දාල නෑ තාම.
කාමරේ දාල තියෙන්නේ එළියේ තියන්න බැරි නිසා.
සාලේ තියන්නත් බෑ (for various reasons)
කවදාහරි මගේ ගෙයක් හදනකොට ඔක්කොම එලියට දානව

තව එකක් කියන්න තියෙනවා..ගෙදරට හොරු පැන්නද? තාම නෑ නේද? පනින්න කලින් ගහගන්න කැමරා ටිකක්.

EasyTech Solutions අපේ Page එකට ගිහින් බලන්න. Like දානවට සල්ලි ගන්නේ නෑ.
Contact numbers Page එකේ තියෙනවා

https://www.facebook.com/EasyTechLK

Last edited:
ඇද උඩ ඉන්න මාලුව මොකාද ? බුලත් හපයෙක්ද ? 