රිදිච්ච camper කෙනෙක් දූවගෙන ඇවිල්ලා.එලකිරි එකේ තියෙන්න search and destroy. ඒ නිසා campers ල ඉතුරු උනාම අනික් අයට නිකන් බලන් ඉන්න ඕන එයා play කරන දිහා. ඌ කරන්නෙ ඉතින් බිම දිගා වෙලා gun එක aim කරන් ඉන්න එක. ඇත්තටම හොඳ player කෙනෙක් ඉතුරු උනාම බලන් ඉන්න ආසයි එයා play කරන දිහා.
Every pro was a noob once . සහතික ඇත්ත්ත
එහෙම අවිල්ලා pro වුන අයත් සදාකල් noob අයත් ඕන තරම් ඉන්නවා![]()




හූkalaරිදිච්ච camper කෙනෙක් දූවගෙන ඇවිල්ලා.එලකිරි එකේ තියෙන්න search and destroy. ඒ නිසා campers ල ඉතුරු උනාම අනික් අයට නිකන් බලන් ඉන්න ඕන එයා play කරන දිහා. ඌ කරන්නෙ ඉතින් බිම දිගා වෙලා gun එක aim කරන් ඉන්න එක. ඇත්තටම හොඳ player කෙනෙක් ඉතුරු උනාම බලන් ඉන්න ආසයි එයා play කරන දිහා.
Every pro was a noob once . සහතික ඇත්ත්ත
එහෙම අවිල්ලා pro වුන අයත් සදාකල් noob අයත් ඕන තරම් ඉන්නවා![]()
එතකොට rush කරන උන් විතරයි pro..
ඔච්චරම pro නම් ඇයි කැම්පර්ලට බය
කැම්ප් කරලා බලපන්කො.. බිම දිගා වෙලා gun එක එයිම් කරන එකම නෙවෙයි
කෑම්ප් කියන්නේ. Yes i'm a camper. and i'm proud of it

අප්පිරියයි 

හැමෝම අඩු වැඩි වශයෙන් කැම්ප් කරනවා..
Damage reflection වගේ දාලා බැලුවා
නම් තේරෙනවා. ඔය pro කියන අයත් ලාවට කැම්ප් තමයි.


මම campers කියන්නෙ [/COLOR][/COLOR]බිම දිගා වෙලා gun එක aim කරන් විනාඩි ගානක් එකම තැන ඉන්න අයට



බොක්කටම වැදුන නේද![]()
අහිංසක විදියට, ඉන්න උන් ටිකව පෙරමුණට යවල පස්සෙන් එකා දෙන්න බාගන්න උන් අපි 
ඔව් බොල මමත් camper කෙනෙක්අහිංසක විදියට, ඉන්න උන් ටිකව පෙරමුණට යවල පස්සෙන් එකා දෙන්න බාගන්න උන් අපි
![]()


poddak kewama mamath ehema thama![]()