ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    රිදිච්ච camper කෙනෙක් දූවගෙන ඇවිල්ලා. :P:P එලකිරි එකේ තියෙන්න search and destroy. ඒ නිසා campers ල ඉතුරු උනාම අනික් අයට නිකන් බලන් ඉන්න ඕන එයා play කරන දිහා. ඌ කරන්නෙ ඉතින් බිම දිගා වෙලා gun එක aim කරන් ඉන්න එක. ඇත්තටම හොඳ player කෙනෙක් ඉතුරු උනාම බලන් ඉන්න ආසයි එයා play කරන දිහා.

    Every pro was a noob once . සහතික ඇත්ත්ත :yes:
    එහෙම අවිල්ලා pro වුන අයත් සදාකල් noob අයත් ඕන තරම් ඉන්නවා :)

    එතකොට rush කරන උන් විතරයි pro.. :lol::lol:
    ඔච්චරම pro නම් ඇයි කැම්පර්ලට බය :P:rofl:
    කැම්ප් කරලා බලපන්කො.. බිම දිගා වෙලා gun එක එයිම් කරන එකම නෙවෙයි
    කෑම්ප් කියන්නේ. Yes i'm a camper. and i'm proud of it :rolleyes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    රිදිච්ච camper කෙනෙක් දූවගෙන ඇවිල්ලා. :P:P එලකිරි එකේ තියෙන්න search and destroy. ඒ නිසා campers ල ඉතුරු උනාම අනික් අයට නිකන් බලන් ඉන්න ඕන එයා play කරන දිහා. ඌ කරන්නෙ ඉතින් බිම දිගා වෙලා gun එක aim කරන් ඉන්න එක. ඇත්තටම හොඳ player කෙනෙක් ඉතුරු උනාම බලන් ඉන්න ආසයි එයා play කරන දිහා.

    Every pro was a noob once . සහතික ඇත්ත්ත :yes:
    එහෙම අවිල්ලා pro වුන අයත් සදාකල් noob අයත් ඕන තරම් ඉන්නවා :)
    හූkala
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    හැමෝම අඩු වැඩි වශයෙන් කැම්ප් කරනවා..
    Damage reflection වගේ දාලා බැලුවා
    නම් තේරෙනවා. ඔය pro කියන අයත් ලාවට කැම්ප් තමයි.
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    එතකොට rush කරන උන් විතරයි pro.. :lol::lol:
    ඔච්චරම pro නම් ඇයි කැම්පර්ලට බය :P:rofl:
    කැම්ප් කරලා බලපන්කො.. බිම දිගා වෙලා gun එක එයිම් කරන එකම නෙවෙයි
    කෑම්ප් කියන්නේ. Yes i'm a camper. and i'm proud of it :rolleyes:

    eka thama machan sinhalen kiwuwe එලකිරි එකේ තියෙන්න search and destroy. ඒ නිසා campers ල ඉතුරු උනාම අනික් අයට නිකන් බලන් ඉන්න ඕන එයා play කරන දිහා :sorry::sorry: අප්පිරියයි :(
    TDM walanam camping kalata awulak ne :yes:

    pro කියල rush කරන්න ඕන නැහැ. පොඩ්ඩක් camping තියෙනව
    ඕන කෙනෙක් ලඟ. මම campers කියන්නෙ බිම දිගා වෙලා gun එක aim කරන් විනාඩි ගානක් එකම තැන ඉන්න අයට
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මම campers කියන්නෙ [/COLOR][/COLOR]බිම දිගා වෙලා gun එක aim කරන් විනාඩි ගානක් එකම තැන ඉන්න අයට

    අහ්හ්.. උන් ඉතින් Born කැම්පර්ස් ලා නේ.. spawn වෙන්නෙත් කැම්ප් කරගෙනම :lol::lol:
    උන් සදා noob තමයි :rofl::rofl: