.:: එළකිරි පාර්ලිමේන්තුව Introduction ::.

Status
Not open for further replies.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,645
    1
    10,917
    113
    කරත් නොකරත් කතා අහන්න වෙනවා බන්
    මේ ලංකාව
    නොකර අහනවට වැඩ කරලම අහමු නේද :lol:

    එල එල කරමු...:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පක්ෂ තුනට වඩා දැම්මොත් මොකෝ බන්, එක එක සෙට් ඉන්නවනෙ මේකේ, උන්ට පොඩි පොඩි පක්ෂ හදාගන්න කියමු. පොඩි පොඩි පක්ෂ වලට එකතු වෙලා පස්සේ සන්ධාන ගහගන්න පුළුවන් නෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක දැම්මේ කට්ටියගේ අදහස් ගන්න බන්
    නාමයෝජනා ගමු පක්ෂ 3 ට ගැලපෙන නායකයන්ගේ අපේ උන්ගෙන්
    වැඩිම යෝජනා 3 නායකයන්ට දාමු
    නායකයෝ තොරයි තමන්ගේ පක්ෂේ උන්

    නායකයෝ තෝරන ක්‍රමය නම් හොඳයි.
    සාමාජිකයෝ තෝරන ක්‍රමය හරියන වැඩක් නෙමෙයි මචන්.කල්ලි වාදය කිරියෙත් තියෙනවනේ.

    ඊට වඩා හොඳ නැද්ද රෙජිස්ටර් වෙච්චි අවුරුද්ද අනුව මෙම්බර්ස්ලා තේරුවොත්.
    මම කියන්නේ ඔය නිල් පාට පක්ශය ගත්තොත් ඒ පක්ශේ ඉන්න ඕනි හැම අවුරුද්දකම රෙජිස්ටර් වෙච්චි ඇක්ටිවු මෙම්බර්ස්ලා.

    එක අවුරුද්දක රෙජිස්ටර් වෙච්චි කීප දෙනක්ව එක පක්ශෙකින් ඉදිරිපත් කරනවා.ඒ අයට ලැබෙන චන්දේ අනුව එයාලා පක්ශෙට තේරෙනවද නැද්ද කියලාඒ පිරිස අතරින් වැඩිම චන්ද ගන්න එක් කෙනෙක් හෝ දෙන්නෙක් පක්ශේ මෙම්බර්ස්ලා විදියට පත්වෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නායකයෝ තෝරන ක්‍රමය නම් හොඳයි.
    සාමාජිකයෝ තෝරන ක්‍රමය හරියන වැඩක් නෙමෙයි මචන්.කල්ලි වාදය කිරියෙත් තියෙනවනේ.

    ඊට වඩා හොඳ නැද්ද රෙජිස්ටර් වෙච්චි අවුරුද්ද අනුව මෙම්බර්ස්ලා තේරුවොත්.
    මම කියන්නේ ඔය නිල් පාට පක්ශය ගත්තොත් ඒ පක්ශේ ඉන්න ඕනි හැම අවුරුද්දකම රෙජිස්ටර් වෙච්චි ඇක්ටිවු මෙම්බර්ස්ලා.

    එක අවුරුද්දක රෙජිස්ටර් වෙච්චි කීප දෙනක්ව එක පක්ශෙකින් ඉදිරිපත් කරනවා.ඒ අයට ලැබෙන චන්දේ අනුව එයාලා පක්ශෙට තේරෙනවද නැද්ද කියලාඒ පිරිස අතරින් වැඩිම චන්ද ගන්න එක් කෙනෙක් හෝ දෙන්නෙක් පක්ශේ මෙම්බර්ස්ලා විදියට පත්වෙනවා.

    මේ අදහස පට්ට. :cool: හරියට චන්ද කොට්ටාශ වගේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පක්ෂ තුනට වඩා දැම්මොත් මොකෝ බන්, එක එක සෙට් ඉන්නවනෙ මේකේ, උන්ට පොඩි පොඩි පක්ෂ හදාගන්න කියමු. පොඩි පොඩි පක්ෂ වලට එකතු වෙලා පස්සේ සන්ධාන ගහගන්න පුළුවන් නෙ.

    elaz... :yes::yes::yes:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,825
    1,440
    113
    ගෙදර
    ඒකත් මරු :yes::yes:
    දිනපු උන්ගෙන් ජොබ් ඉල්ලන් එය් ද දන්නෑ :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරියට හරි.ඒ මෙම්බර්ගෙන් තමන් රෙජිස්ටර් වෙච්චි අවුරුද්ද නියෝජනය වෙනවා.

    :yes: එක අවුරුද්දකින් දෙතුන් දෙනෙක් ගන්න වෙයි නේද බන්, අවුරුදු දහයක් වගේනෙ කවර් වෙන්නේ. එකකින් තුන්දෙනෙක් ගත්තොත් පාර්ලිමේන්තුව ඔක්කොම මන්ත්රිලා 30ක් සෙට් වෙනව.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පක්ෂ තුනට වඩා දැම්මොත් මොකෝ බන්, එක එක සෙට් ඉන්නවනෙ මේකේ, උන්ට පොඩි පොඩි පක්ෂ හදාගන්න කියමු. පොඩි පොඩි පක්ෂ වලට එකතු වෙලා පස්සේ සන්ධාන ගහගන්න පුළුවන් නෙ.

    එක හොදා :yes:
    එක පක්ෂ නායකයෝ තෝරද්දී දාමු ස්වාදීන ඒවා කිහිපයක්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නායකයෝ තෝරන ක්‍රමය නම් හොඳයි.
    සාමාජිකයෝ තෝරන ක්‍රමය හරියන වැඩක් නෙමෙයි මචන්.කල්ලි වාදය කිරියෙත් තියෙනවනේ.

    .

    නායකයට තෝරන්න දුන්නේ නැත්තම් බන් පාර්ලමේන්තුවේ කතා කරන්න කට්ටිය නැති උනාම කොහොමද?
    අපේ පලු අරි
    නායකයාගේ පැත්තට කතා කරන සමාන අදහස් තියන සුදුස්සෝ නායකයාම තොරයි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :yes: එක අවුරුද්දකින් දෙතුන් දෙනෙක් ගන්න වෙයි නේද බන්, අවුරුදු දහයක් වගේනෙ කවර් වෙන්නේ. එකකින් තුන්දෙනෙක් ගත්තොත් පාර්ලිමේන්තුව ඔක්කොම මන්ත්රිලා 30ක් සෙට් වෙනව.

    නෑ මචන් පක්ෂ ගන්න චන්ද අනුව තමා ආසන ගණන තීරණය වෙන්නේ
    10 න දිනන ප්‍රතිශතය අනුව කට්ටිය තේරෙන්නේ
    එකට පක්ෂේ දිනුවට පස්සේ පක්ෂ වලට ආය චන්දයක් තියන්න ඕන
    වැඩිම මනාප ගන්න පිළිවෙල අනුව ආසන ගන්නට අදාල පක්ෂයෙන් කට්ටිය තොර ගන්නවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ මනාපය වමාන්සික ස්ථාවරයක පිහිටන පක්සයකටයි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හරියට හරි.ඒ මෙම්බර්ගෙන් තමන් රෙජිස්ටර් වෙච්චි අවුරුද්ද නියෝජනය වෙනවා.

    ඔකේ අවුල තියෙන්නේ බන්
    එකම අවුරුද්දේ ආපු දේශපාලන නුල් දන උන්ව කපිල යන එකයි
    අනික පාර්ලිමේන්තුවේ තමන්ගේ පක්ෂේ කතා කරන්න උන් නැති උනාමත් අපේ පිටට එන්නේ
    නායකයට කියමු විවිදත්වයක් යටතේ තෝරන්න කියලා
    එකම අවුරුද්දක අය එකයි කියල දාන එක සමහර අයට අස්දරනයි වගේ බන්
    හොදට කතා කරන කෙනා කොයි අවුරුද්දේ උනත් දාන එක හොදයි නේද
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පනින්න පුලුවන්ද ? පැන්නොත් රෙප් කපලා රතුකරලා දාමු :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.