කරත් නොකරත් කතා අහන්න වෙනවා බන්
මේ ලංකාව
නොකර අහනවට වැඩ කරලම අහමු නේද![]()
එල එල කරමු...

කරත් නොකරත් කතා අහන්න වෙනවා බන්
මේ ලංකාව
නොකර අහනවට වැඩ කරලම අහමු නේද![]()

මේක දැම්මේ කට්ටියගේ අදහස් ගන්න බන්
නාමයෝජනා ගමු පක්ෂ 3 ට ගැලපෙන නායකයන්ගේ අපේ උන්ගෙන්
වැඩිම යෝජනා 3 නායකයන්ට දාමු
නායකයෝ තොරයි තමන්ගේ පක්ෂේ උන්
නායකයෝ තෝරන ක්‍රමය නම් හොඳයි.
සාමාජිකයෝ තෝරන ක්‍රමය හරියන වැඩක් නෙමෙයි මචන්.කල්ලි වාදය කිරියෙත් තියෙනවනේ.
ඊට වඩා හොඳ නැද්ද රෙජිස්ටර් වෙච්චි අවුරුද්ද අනුව මෙම්බර්ස්ලා තේරුවොත්.
මම කියන්නේ ඔය නිල් පාට පක්ශය ගත්තොත් ඒ පක්ශේ ඉන්න ඕනි හැම අවුරුද්දකම රෙජිස්ටර් වෙච්චි ඇක්ටිවු මෙම්බර්ස්ලා.
එක අවුරුද්දක රෙජිස්ටර් වෙච්චි කීප දෙනක්ව එක පක්ශෙකින් ඉදිරිපත් කරනවා.ඒ අයට ලැබෙන චන්දේ අනුව එයාලා පක්ශෙට තේරෙනවද නැද්ද කියලාඒ පිරිස අතරින් වැඩිම චන්ද ගන්න එක් කෙනෙක් හෝ දෙන්නෙක් පක්ශේ මෙම්බර්ස්ලා විදියට පත්වෙනවා.
හරියට චන්ද කොට්ටාශ වගේ මේ අදහස පට්ට.හරියට චන්ද කොට්ටාශ වගේ
පක්ෂ තුනට වඩා දැම්මොත් මොකෝ බන්, එක එක සෙට් ඉන්නවනෙ මේකේ, උන්ට පොඩි පොඩි පක්ෂ හදාගන්න කියමු. පොඩි පොඩි පක්ෂ වලට එකතු වෙලා පස්සේ සන්ධාන ගහගන්න පුළුවන් නෙ.



හරියට හරි.ඒ මෙම්බර්ගෙන් තමන් රෙජිස්ටර් වෙච්චි අවුරුද්ද නියෝජනය වෙනවා.
එක අවුරුද්දකින් දෙතුන් දෙනෙක් ගන්න වෙයි නේද බන්, අවුරුදු දහයක් වගේනෙ කවර් වෙන්නේ. එකකින් තුන්දෙනෙක් ගත්තොත් පාර්ලිමේන්තුව ඔක්කොම මන්ත්රිලා 30ක් සෙට් වෙනව. පක්ෂ තුනට වඩා දැම්මොත් මොකෝ බන්, එක එක සෙට් ඉන්නවනෙ මේකේ, උන්ට පොඩි පොඩි පක්ෂ හදාගන්න කියමු. පොඩි පොඩි පක්ෂ වලට එකතු වෙලා පස්සේ සන්ධාන ගහගන්න පුළුවන් නෙ.

නායකයෝ තෝරන ක්‍රමය නම් හොඳයි.
සාමාජිකයෝ තෝරන ක්‍රමය හරියන වැඩක් නෙමෙයි මචන්.කල්ලි වාදය කිරියෙත් තියෙනවනේ.
.
එක අවුරුද්දකින් දෙතුන් දෙනෙක් ගන්න වෙයි නේද බන්, අවුරුදු දහයක් වගේනෙ කවර් වෙන්නේ. එකකින් තුන්දෙනෙක් ගත්තොත් පාර්ලිමේන්තුව ඔක්කොම මන්ත්රිලා 30ක් සෙට් වෙනව.
හරියට හරි.ඒ මෙම්බර්ගෙන් තමන් රෙජිස්ටර් වෙච්චි අවුරුද්ද නියෝජනය වෙනවා.
අපේ මනාපය වමාන්සික ස්ථාවරයක පිහිටන පක්සයකටයි
