.:: එළකිරි පාර්ලිමේන්තුව Introduction ::.

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    චන්ද දායකයෝන්ට ෆේක් හදල බැස්සුවොත් මොකෝ කරන්නේ :oo:

    කලින් චන්ද තිබ්බ්බ වගේ තියමු මචන්
    fake අයින් කරලනේ ඒවා අපි අන්තිමට දැම්මේ ගාන :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුලින්ම පක්ෂ වල චන්ද තියන්න ......අයදුම් පත් කැඳවන්න .....ඊට පස්සේ පක්ෂ අතර චන්දෙ තියමු නේද .....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුලින්ම පක්ෂ වල චන්ද තියන්න ......අයදුම් පත් කැඳවන්න .....ඊට පස්සේ පක්ෂ අතර චන්දෙ තියමු නේද .....

    එහෙමතමයි මචන් හිතන ඉන්නේ '
    පක්ෂේ ගන්න චන්ද අනුව තමයි හම්බෙන ආසන ගණන තීරණය වෙන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිත් සින් එක බන් පක්ෂේ ඇතුලේ මනාප චන්ද වලට අනික් පක්ෂ වල උන්ට චන්දෙ දෙන්න පුළුවන් නේද. හැබැයි ඒ පක්ෂෙට මනාපේ දුන්න උන්ට විතරයි නේද අපේක්ෂකයාට මනාප දෙන්න පුළුවන් වෙන්න ඕනේ.

    මුලින්ම පක්සේ තොරණ වෙලාවේ චන්දෙ වෙන එකෙක්ට දීලා පැන්නොත් ..මහා චන්දෙ මනාපය අවලංගු කරමු
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙමතමයි මචන් හිතන ඉන්නේ '
    පක්ෂේ ගන්න චන්ද අනුව තමයි හම්බෙන ආසන ගණන තීරණය වෙන්නේ

    මුලින්ම පක්ෂ වල චන්ද තියන්න ......අයදුම් පත් කැඳවන්න .....ඊට පස්සේ පක්ෂ අතර චන්දෙ තියමු නේද .....

    පක්ෂේ ඇතුලේ මනාප චන්ද වලට අනික් පක්ෂ වල උන්ට චන්දෙ දෙන්න පුළුවන් නේද බන්. හැබැයි ඒ පක්ෂෙට මනාපේ දුන්න උන්ට විතරයි නේද අපේක්ෂකයාට මනාප දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අවුලක් නේද එතන. :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුලින්ම පක්සේ තොරණ වෙලාවේ චන්දෙ වෙන එකෙක්ට දීලා පැන්නොත් ..මහා චන්දෙ මනාපය අවලංගු කරමු
    එක එකා කලින් දුන්නෙ කාටද කියල මැනුවල් බලන්න වෙයි නෙ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පක්ෂේ ඇතුලේ මනාප චන්ද වලට අනික් පක්ෂ වල උන්ට චන්දෙ දෙන්න පුළුවන් නේද බන්. හැබැයි ඒ පක්ෂෙට මනාපේ දුන්න උන්ට විතරයි නේද අපේක්ෂකයාට මනාප දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අවුලක් නේද එතන. :oo:

    තෙරුන්නෑ බන් :sorry:
    දැන් පක්ෂ දිනුවට පස්සේ ආසන වලට තේරෙන උන් තෝරන්න පක්ෂ 3 ට වෙනම චන්ද 3 තියන්න වෙඅන්ව
    ඒවාට ඉතින් ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් කරමු පක්ෂ අදාල නැතුව
    නැත්තම් හෙන චන්ද ටිකයි දන්නේ
    fake සහ වැඩිපුර ගහපු චන්ද විතරක් අවලංගු කරමු
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    දේශය සුරකින හෙට දිනන තරුණ නායකත්වය.. protector අංක 78 න්..
    :love::love::love::love:අපට සුබ අනාගතයක්:love::love::love::love:

    :P:P:P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුලින්ම පක්සේ තොරණ වෙලාවේ චන්දෙ වෙන එකෙක්ට දීලා පැන්නොත් ..මහා චන්දෙ මනාපය අවලංගු කරමු

    ඇත්ත චන්දෙකදී උනත් නම යෝජනා දුන්නට පස්සේ අයින් කරන්න බැනේ බන්
    නායකයා තමයි තමන්ගේ චන්ද ලැයිස්තුව හදන්නේ
    එකේ වගකීම එයට තමයි යන්නේ
    අපි වගකියනු නොලැබේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ් නියම වැඩේ මචන්,
    මරාගන්ඩ පුලුවන්.
    කොහොම උනත් කිරියට පොඩි ගැම්මක් එන්ඩ ඔය වගේ ඉවෙන්ට් ඔනෙ,:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්ත චන්දෙකදී උනත් නම යෝජනා දුන්නට පස්සේ අයින් කරන්න බැනේ බන්
    නායකයා තමයි තමන්ගේ චන්ද ලැයිස්තුව හදන්නේ
    එකේ වගකීම එයට තමයි යන්නේ
    අපි වගකියනු නොලැබේ

    එකනේ බන් ලංකාවට කෙලවෙන්නේ ...සුදුස්සාට නෙමේ නායකයට කඩේ යන උන්ගේ ලඟපාත එවුන්ට තමයි තැන හම්බෙන්නේ ....කමක් නැහැ මොනවා කොරන්නද ලංකවේ ක්‍රමයනේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආහ් නියම වැඩේ මචන්,
    මරාගන්ඩ පුලුවන්.
    කොහොම උනත් කිරියට පොඩි ගැම්මක් එන්ඩ ඔය වගේ ඉවෙන්ට් ඔනෙ,:yes:

    හැමදාම ගහන බයිලා ඔට්ටු නැහැ ...දෙපාර්ශවයටම :cool::cool:
     
    Status
    Not open for further replies.