900+ තියෙනවා මචන්ඹචං උබ වීඩීඩියෝ කීයක් දාල තියෙනවද? ඔක්කොම වීඩියෝස් එක වගේ පර්ෆෝම් කරනවද?![]()

ඔක්කොම එක වගේ නැහැ, සමහර ඒවගේ වීව්ස් මිලියන ගනන් ගිහින්
තව ඒවගේ 250යි 400යි

900+ තියෙනවා මචන්ඹචං උබ වීඩීඩියෝ කීයක් දාල තියෙනවද? ඔක්කොම වීඩියෝස් එක වගේ පර්ෆෝම් කරනවද?![]()


ඔන්න මට අද ඇඩ්සෙන්ස් එකෙන් $1400+ ක් ලැබුනාහැමෝම RFC එකවුන්ට් හදපල්ලා


aluth youtube chanelle ekak adsence account add karanna barida banz?

кσяη ησρє;20709799 said:mata eye 104 $ ac ekata awith thibuna...

uba thamai mata udaw kare godak koran 

ela mchn good luck thawa issarahata yanna labewa kiyala wish karnwa![]()


Thanku 

Thanku
Thopith mona hari hadala dapallaa![]()
monowada hadanne 
උඹ දැනට මොනාද දාන්නෙ? තව මොනා හරි ආතල් එකක් හොයලා දාපන් බන්ado ela
idea ekak deepan bnmonowada hadanne
![]()

2 - 4 active months machan! දැන් ඩේලි 20 - 30 ලැබෙනවා![]()
ඔන්න මට අද ඇඩ්සෙන්ස් එකෙන් $1400+ ක් ලැබුනා![]()
кσяη ησρє;20709799 said:mata eye 104 $ ac ekata awith thibuna...

මම ඒවගෙ ඇක්ටිව් නැහැ බන්, අනික ඔක්කොම ඉන්නෙ ලංකාවෙ යාලුවෝMcn uba videos share karada. .fb. g+ . Wage ewai. .

මම ඒවගෙ ඇක්ටිව් නැහැ බන්, අනික ඔක්කොම ඉන්නෙ ලංකාවෙ යාලුවෝ![]()

මහ දෙයක් නැහැ කැම් එක ට්‍රයිපොඩ් එකට ගහලාCamera setup එක දාහන්කො pic එකක්..

මහ දෙයක් නැහැ කැම් එක ට්‍රයිපොඩ් එකට ගහලා
ඉස්සරාට හරවලා මම කැම් එක පිටි පස්සෙන් අත් දෙක දාලා වැඩේ කරනවා
පස්සෙ වොයිස් රෙකෝර්ඩ් කරලා ඒකටම දාලා අප්ලෝඩ් කරනවා![]()
මන් use කරන්නේ smartphone එකක්. ඒ වැඩේ ටිකක් අමාරුයි. උඹ දැනට මොනාද දාන්නෙ? තව මොනා හරි ආතල් එකක් හොයලා දාපන් බන්![]()

එල එල..මන් use කරන්නේ smartphone එකක්. ඒ වැඩේ ටිකක් අමාරුයි.
balapan ebay eke thiyei 

mama nan use karala ne..eth hoda tripods thibba smartphones walatabalapan ebay eke thiyei
![]()

samanyen quality video ekak karanna puluwan digital video cam ekak keeyak wage weida? DSLR ananmanan ganna salli ne ban![]()