Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ඹචං උබ වීඩීඩියෝ කීයක් දාල තියෙනවද? ඔක්කොම වීඩියෝස් එක වගේ පර්ෆෝම් කරනවද? :eek:
900+ තියෙනවා මචන් :love:
ඔක්කොම එක වගේ නැහැ, සමහර ඒවගේ වීව්ස් මිලියන ගනන් ගිහින්
තව ඒවගේ 250යි 400යි :D
 

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    avatar267406_290.gif
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Camera setup එක දාහන්කො pic එකක්.. :sorry:
    මහ දෙයක් නැහැ කැම් එක ට්‍රයිපොඩ් එකට ගහලා
    ඉස්සරාට හරවලා මම කැම් එක පිටි පස්සෙන් අත් දෙක දාලා වැඩේ කරනවා
    පස්සෙ වොයිස් රෙකෝර්ඩ් කරලා ඒකටම දාලා අප්ලෝඩ් කරනවා ;)
     
    • Like
    Reactions: wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මහ දෙයක් නැහැ කැම් එක ට්‍රයිපොඩ් එකට ගහලා
    ඉස්සරාට හරවලා මම කැම් එක පිටි පස්සෙන් අත් දෙක දාලා වැඩේ කරනවා
    පස්සෙ වොයිස් රෙකෝර්ඩ් කරලා ඒකටම දාලා අප්ලෝඩ් කරනවා ;)

    එල එල..:love: මන් use කරන්නේ smartphone එකක්. ඒ වැඩේ ටිකක් අමාරුයි.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    mama nan use karala ne..eth hoda tripods thibba smartphones walata :yes: balapan ebay eke thiyei ;)

    ඔව් බං මන් දැක්ක.. :)

    samanyen quality video ekak karanna puluwan digital video cam ekak keeyak wage weida? DSLR ananmanan ganna salli ne ban :angry:


    budget එක කීයද කිව්වොත් හොයල දෙන්නම්..