බ්රෝ පේජ් එක කරන එකා බලු ගේම් දෙනවා ඕන තරම්
බෞද්ධාගමට බනින සීන්, පොලු සීන් වෙලා තියෙනවා![]()
මෙතන අදාළ දේ කතා කරමු...ආගම ජාතිය වෙනසයි පුද්ගලික තරහයි පිට දාල මූ ඌට වඩා හොදයි කියනවට වඩා වැරදි දේ වැරදි කිව්වනම් තමා වටින්නේ...
මෙතන කතා කරන්නේ මේ කෙල්ලොන්ගේ පුද්ගලික චායාරූප නිරුවත් චායාරූප හදල ලයික් ගන්න හදන පහත මානසිකත්වයක් තියෙන එක ගැන...එක හරිද වැරදිද කියන එක...


man danne ne ubata akka kenek nangi kenek ho kellek innawada kiala.. ubage kella insta eke daanwa mokak ho sinduwak poddak karala ho photo ekak.wena ekek ussala daanawa uge page eke..uba ethakota aah aulak ne ussalane daala thiyenne...mama report karannam kiala innawa..10k 15k report kalata wedak thiyeida? ekada wisaduma? athal ganna one kollo unama eth meka wenas deyak ..ekko uba uge patta bokkak wenna ethi..eka aulak ne..eth poddak hithapan