Phone Hora ගැන මොකද හිතන්නෙ

Status
Not open for further replies.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බ්‍රෝ පේජ් එක කරන එකා බලු ගේම් දෙනවා ඕන තරම්
    බෞද්ධාගමට බනින සීන්, පොලු සීන් වෙලා තියෙනවා:lol:

    මෙතන අදාළ දේ කතා කරමු...ආගම ජාතිය වෙනසයි පුද්ගලික තරහයි පිට දාල මූ ඌට වඩා හොදයි කියනවට වඩා වැරදි දේ වැරදි කිව්වනම් තමා වටින්නේ...

    මෙතන කතා කරන්නේ මේ කෙල්ලොන්ගේ පුද්ගලික චායාරූප නිරුවත් චායාරූප හදල ලයික් ගන්න හදන පහත මානසිකත්වයක් තියෙන එක ගැන...එක හරිද වැරදිද කියන එක...
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    eka nambui sinhala ganunwa wkiunwnwata wada :angry:
    ඇයි ඌ අවුරුදු උත්සවයක් තියලා කෙල්ලන්ට අරහෙට මෙහෙට එන්න කියලා නෑවෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    sirawata bn..oaana atal ekak kunuharapa hari. e uanta minissunge jeewitha ekka sellan karanwa taran ka# wadak tawath na .. :angry:

    :yes::yes::yes: අම්මෙක් අප්පෙක් සහෝදරියක් බිරිඳක් කෙල්ලෙක් නැති, කෙනෙකුගේ ජීවිතයේ අගයක් දන්නේ නැති තිරිසන් කම...තමන්ගේ දරුවෙක් ට පල දුන්න දාට තේරුම් ගනීවි..එත් ගොඩක් පරක්කු වෙයි...

    මූට වැරදි කියන උන්ට මූ අර දායක සභාව කියල නමක් දාගෙන එක හරි ලොකු දෙයක් කියල හිතාගෙන තමා ඉන්නේ...රජයෙන් මේවට මැදිහත් වෙන්න ඕනේ...:yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මෙතන අදාළ දේ කතා කරමු...ආගම ජාතිය වෙනසයි පුද්ගලික තරහයි පිට දාල මූ ඌට වඩා හොදයි කියනවට වඩා වැරදි දේ වැරදි කිව්වනම් තමා වටින්නේ...

    මෙතන කතා කරන්නේ මේ කෙල්ලොන්ගේ පුද්ගලික චායාරූප නිරුවත් චායාරූප හදල ලයික් ගන්න හදන පහත මානසිකත්වයක් තියෙන එක ගැන...එක හරිද වැරදිද කියන එක...
    එකක්වත් මූම උස්සලා නෙමෙයි නෙ?
    ඔය හැම එකම වෙන කොහෙන් හරි ලැබිච්ච ඒවා
    අකමැති උන්ට සෙට් වෙලා රිපෝර්ට් කරන්න පුලුවන්නෙ, ඔතන වෙන්නෙ මෙතන බැන්නට ඕකට ලයික් දාපු උන් ඉන්නෙ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ow uba kiana eka eththa :yes: ewatath prathikaara denna one..eth aduma tharama heen kondak hari uta thiyenawa uge real profile eken inna. mahindata benala karana pages godak karanne oya Hamz kiana eka thama :P
    බ්‍රෝ පේජ් එක කරන එකාට වඩා ෆෝන් හොරා හොඳයි බන්
    අර ගංවතුර සීන් එකේදි ඌ ලක්ෂ 5කට වඩා අධාරත් දුන්නා :love:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    එකක්වත් මූම උස්සලා නෙමෙයි නෙ?
    ඔය හැම එකම වෙන කොහෙන් හරි ලැබිච්ච ඒවා
    අකමැති උන්ට සෙට් වෙලා රිපෝර්ට් කරන්න පුලුවන්නෙ, ඔතන වෙන්නෙ මෙතන බැන්නට ඕකට ලයික් දාපු උන් ඉන්නෙ

    poddak hithapan kolla ;) man danne ne ubata akka kenek nangi kenek ho kellek innawada kiala.. ubage kella insta eke daanwa mokak ho sinduwak poddak karala ho photo ekak.wena ekek ussala daanawa uge page eke..uba ethakota aah aulak ne ussalane daala thiyenne...mama report karannam kiala innawa..10k 15k report kalata wedak thiyeida? ekada wisaduma? athal ganna one kollo unama eth meka wenas deyak ..ekko uba uge patta bokkak wenna ethi..eka aulak ne..eth poddak hithapan
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    බ්‍රෝ පේජ් එක කරන එකාට වඩා ෆෝන් හොරා හොඳයි බන්
    අර ගංවතුර සීන් එකේදි ඌ ලක්ෂ 5කට වඩා අධාරත් දුන්නා :love:

    uba ungema set eke ekek kiala hodatama sure ;) ela ela ban...digatama idapan ohoma jaya :D:yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    poddak hithapan kolla ;) man danne ne ubata akka kenek nangi kenek ho kellek innawada kiala.. ubage kella insta eke daanwa mokak ho sinduwak poddak karala ho photo ekak.wena ekek ussala daanawa uge page eke..uba ethakota aah aulak ne ussalane daala thiyenne...mama report karannam kiala innawa..10k 15k report kalata wedak thiyeida? ekada wisaduma? athal ganna one kollo unama eth meka wenas deyak ..ekko uba uge patta bokkak wenna ethi..eka aulak ne..eth poddak hithapan
    මගේ කෙල්ලගේ මොනා හරි දැම්මොත් මම ගෙට වෙලා ගෙයි මුල්ලෙ අඬන්නෙ නැහැ මචන්
    කෙලින්ම ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාලා ඕකගේ පේජ් එකේ ඉන්න එක ඇඩ්මීන් කෙනෙක්ට හරි වැඩේ කොරවනවා ඇඬෙන්න
    කෙල්ලගේ ප්‍රොෆයිල් එකෙන් රිපෝර්ට් කලොත් එවලෙම අයින් කරනවා ෆේස්බුක් එකේ ඇඩ්මීන්ලා
    ඔතන වෙන්නෙ කාගෙ හරි ෆොටෝ එකක් වැටුනම උන් * ගිහින් හැංගිලා ඉන්නවා මිසක් පියවරක් ගන්නෙ නැති එක :P
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    uba ungema set eke ekek kiala hodatama sure ;) ela ela ban...digatama idapan ohoma jaya :D:yes:
    විහිළු කතා කියන්න එපා මචන්
    හරි වැරැද්ද කතා කරපු පලියට එකෙක්ගෙවත් සෙට් එකේ වෙන්නෙ නැහැ නෙ?
    එහෙම නම් උඹ අනිවාර්යයෙන් හැලපයාගෙ සෙට් එකේ එකෙක්
    නැත්තම් බ්‍රෝ ගෙ තුන් කාලේ සෙට් එකේ එකෙක් වෙන්න ඇති
    කියලා මටත් ගොන් තර්ක දාන්න පුලුවන් නෙ :lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :yes::yes::yes: අම්මෙක් අප්පෙක් සහෝදරියක් බිරිඳක් කෙල්ලෙක් නැති, කෙනෙකුගේ ජීවිතයේ අගයක් දන්නේ නැති තිරිසන් කම...තමන්ගේ දරුවෙක් ට පල දුන්න දාට තේරුම් ගනීවි..එත් ගොඩක් පරක්කු වෙයි...

    මෙන්න මේක තමයි මම කිව්වේ. Empathy කියන එක නෑ. තමුන්ට දෙයක් උනාම විතරයි තේරෙන්නේ. තමුන්ට උපමා කරලා වෙන කෙනෙක්ගේ දුකක් තේරුම් ගන්න බෑ.

    අනික තමයි තමුන්ට සැබෑ ජීවිතේ නැති සමාජ පිළිගැනීම online හොයන්න යන එක. සැබෑලෝකේ හීනමානෙ වහගන්න මොකක් හරි කුණුහරප ටිකක් හදල දානවා. ඒවාට කමෙන්ට් වැටෙනකොට like වැටෙනකොට followersල ටිකක් හැදෙනකොට ඌ හිතන්නේ ලෝකෙම හම්බුනා කියල.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මගේ කෙල්ලගේ මොනා හරි දැම්මොත් මම ගෙට වෙලා ගෙයි මුල්ලෙ අඬන්නෙ නැහැ මචන්
    කෙලින්ම ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාලා ඕකගේ පේජ් එකේ ඉන්න එක ඇඩ්මීන් කෙනෙක්ට හරි වැඩේ කොරවනවා ඇඬෙන්න
    කෙල්ලගේ ප්‍රොෆයිල් එකෙන් රිපෝර්ට් කලොත් එවලෙම අයින් කරනවා ෆේස්බුක් එකේ ඇඩ්මීන්ලා
    ඔතන වෙන්නෙ කාගෙ හරි ෆොටෝ එකක් වැටුනම උන් * ගිහින් හැංගිලා ඉන්නවා මිසක් පියවරක් ගන්නෙ නැති එක :P

    මේ තියෙන්නේ උදාහරණ. මගේ එකීට උනොත් ඇඩ්මින්ට හුකවනවා. අනිත් උන්ට උනාට මට මොකද. උන් කරගනී. එතකං මමත් උන්ට හිනාවෙනවා
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මේ තියෙන්නේ උදාහරණ. මගේ එකීට උනොත් ඇඩ්මින්ට හුකවනවා. අනිත් උන්ට උනාට මට මොකද. උන් කරගනී. එතකං මමත් උන්ට හිනාවෙනවා
    හරි දැන් මම නෙ ඔහොම හිතන්නෙ, උඹ වෙන උන් වෙනුවෙන් ගිහින් දාපු ඇන්ට්‍රි වල කොපි ටිකක් මෙතන දාපන් කෝ මචන්
    දැන් කියන්න එපා තවම ඇන්ට්‍රි දැම්මෙ නැහැ, මගේ කාට හරි උනොත් දාන්නෙ කියලා නම් :lol::P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හරි දැන් මම නෙ ඔහොම හිතන්නෙ, උඹ වෙන උන් වෙනුවෙන් ගිහින් දාපු ඇන්ට්‍රි වල කොපි ටිකක් මෙතන දාපන් කෝ මචන්
    දැන් කියන්න එපා තවම ඇන්ට්‍රි දැම්මෙ නැහැ, මගේ කාට හරි උනොත් දාන්නෙ කියලා නම් :lol::P

    මේවට reply කරලත් වැඩක් නෑ ඉතින්. ඉල්ලුම සහ සැපයුම කියන concept එක ගැන හිතපන් ටිකක් නිදහසේ ඉන්න වෙලාවක. එතකොට සමහරවිට උඹ කියන කතාවේ මාඥමික ස්වභාවය තේරෙයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ තියෙන්නේ උදාහරණ. මගේ එකීට උනොත් ඇඩ්මින්ට හුකවනවා. අනිත් උන්ට උනාට මට මොකද. උන් කරගනී. එතකං මමත් උන්ට හිනාවෙනවා

    ඔහොම තමයි බන් හැම එකාම කියන්නේ , නමුත් ආරක්ෂා වෙන හැටි වෙන්න හිතන් නැ, නෙට් එකට ඉමේජ් එකක් ෆයිල් එකක් මොකක් හරි දාපු ගමන් කෙලින්ම ගුගල් එකට ෆීඩ් වෙනවා ඊට පස්සේ තව තව සයිට් බර ගණක ෆීඩ් වෙනවා කාගේද වැරැද්ද ඔය එක දෙයක් විතරයි
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මේවට reply කරලත් වැඩක් නෑ ඉතින්. ඉල්ලුම සහ සැපයුම කියන concept එක ගැන හිතපන් ටිකක් නිදහසේ ඉන්න වෙලාවක. එතකොට සමහරවිට උඹ කියන කතාවේ මාඥමික ස්වභාවය තේරෙයි.
    ඔව් ඉතින් කියන්න දේවල් නැති උනාම එහෙම තමා බන්
    දැන් උඹ කිව්වා නෙ මම මගේ කෙනෙක්ට වෙන කල් අනිත් උන්ට හිනා වෙනවා කියලා
    ඉතින් උඹ අනුන් ගෙ ෆොටෝ විඩියෝ වෙනුවෙන් පියවර ගත්ත ඒවා පෙන්නපන් කෝ මචන්
    එහෙම පෙන්නන කිව්වම මාරු වෙන්න එපා බන්, අඩුම ගානේ උඹ අනුන් වෙනුවෙන් ගත්ත එක පියවරක් හරි දාපන් :lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔහොම තමයි බන් හැම එකාම කියන්නේ , නමුත් ආරක්ෂා වෙන හැටි වෙන්න හිතන් නැ, නෙට් එකට ඉමේජ් එකක් ෆයිල් එකක් මොකක් හරි දාපු ගමන් කෙලින්ම ගුගල් එකට ෆීඩ් වෙනවා ඊට පස්සේ තව තව සයිට් බර ගණක ෆීඩ් වෙනවා කාගේද වැරැද්ද ඔය එක දෙයක් විතරයි

    ඔව් තමුන්ගේ ආරක්ෂාව ගැන උපරිමයෙන් බලන්න ඕනේ. මම ඇති තරම් මේකේ කමෙන්ට් කරලා ඇති files delete කරලා වැඩක් නෑ එක්කෝ file shredder එකක් දාල file එක අයින් කරපන්, ලැප්ටොප් එකක් phone එකක් හදන්න දෙනවනම් nuke කරලා හරි කොහොමහරි සුද්ද කරලා දීපන් කියල.

    ඒත් මචන් දැන් හැම එකා ලඟම කැමරා තියෙනවා කියලත් අමතක කරන්න එපා. කෙල්ලෙක් රූම් යන්නම ඕනේ නෑ ඒකිගේ චරිතේ විනාශ වෙන්න. අපි කොච්චර පරිස්සම් උනත් වැඩක් නෑ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔව් තමුන්ගේ ආරක්ෂාව ගැන උපරිමයෙන් බලන්න ඕනේ. මම ඇති තරම් මේකේ කමෙන්ට් කරලා ඇති files delete කරලා වැඩක් නෑ එක්කෝ file shredder එකක් දාල file එක අයින් කරපන්, ලැප්ටොප් එකක් phone එකක් හදන්න දෙනවනම් nuke කරලා හරි කොහොමහරි සුද්ද කරලා දීපන් කියල.

    ඒත් මචන් දැන් හැම එකා ලඟම කැමරා තියෙනවා කියලත් අමතක කරන්න එපා. කෙල්ලෙක් රූම් යන්නම ඕනේ නෑ ඒකිගේ චරිතේ විනාශ වෙන්න. අපි කොච්චර පරිස්සම් උනත් වැඩක් නෑ.

    aniwa ban :yes:
    asahaneta wedima gaththa kiyamuko paaredi thotedi kellekge photo ekak..(hari ne e deth weradi thama) one ma nan thamanta balala delete karana ekai eka ratawate unta share karana ekai dekak..uba kiana kathawa eththa :yes:

    phone hora wage ponsiyo loku karan inna nisaa thamai unta raja magul..onna 6,7 iddi nan oya wage kunuharapa gon talk daaddi apital oku dewal wage denuna..eth meka wate inne e wage un kiala matanan hithenne
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔව් ඉතින් කියන්න දේවල් නැති උනාම එහෙම තමා බන්
    දැන් උඹ කිව්වා නෙ මම මගේ කෙනෙක්ට වෙන කල් අනිත් උන්ට හිනා වෙනවා කියලා
    ඉතින් උඹ අනුන් ගෙ ෆොටෝ විඩියෝ වෙනුවෙන් පියවර ගත්ත ඒවා පෙන්නපන් කෝ මචන්
    එහෙම පෙන්නන කිව්වම මාරු වෙන්න එපා බන්, අඩුම ගානේ උඹ අනුන් වෙනුවෙන් ගත්ත එක පියවරක් හරි දාපන් :lol:

    උඹට දාන අන්තිම reply එක. උඹට සතුටු හිතෙන දෙයක් හිතාගනින්.

    මෙතන තේරුම් ගන්න ඕනේ සරල දේ උඹේ ඉල්ලුම තියෙනකන් සැපයුම තියෙනවා කියන එක. ඉල්ලුම නැති උනාම සැපයුම නැති වෙනවා. පොලිසියේ අන්ට්‍රි දාන්න ඕනේ නෑ. (පොලිසියේ අන්ට්‍රි දාන්න කොහොමත් locus standi කියල එකක් තියෙන්න ඕනේ. ඒත් ඕවා ගැන කියන්න ගිහිල්ලා වචන නාස්ති කරගන්න එක අපරාදේ.)
     
    Status
    Not open for further replies.