iCloud එකේ contact list eka

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    iCloud එකේ contact list eka හොයාගන්න උදව් කරන්න ප්ලීස්

    මචංලා මගේ තියෙන්නෙ iPhone 5 එකක්. ඒක icloud එකට pc එකෙන් log වුනාම ඒකේ තිබෙන videos photos පෙන්නවා. නමුත් contact list එක පෙන්නන්නෙ නැහැ. contact list eka empty. Phone එක මාරැ කරන්න ගියාම contacts ගන්න බැරිවෙනවා නේද.... උදව්වක් කරන්න මේක හරිගස්ස ගන්න... ස්තතියි එලකිරි සහෝදරයන්ට....
     
    Last edited:

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මචංලා මගේ තියෙන්නෙ iPhone 5 එකක්. ඒක icloud එකට pc එකෙන් log වුනාම ඒකේ තිබෙන videos photos පෙන්නවා. නමුත් contact list එක පෙන්නන්නෙ නැහැ. contact list eka empty. Phone එක මාරැ කරන්න ගියාම contacts ගන්න බැරිවෙනවා නේද.... උදව්වක් කරන්න මේක හරිගස්ස ගන්න... ස්තතියි එලකිරි සහෝදරයන්ට....

    මචන් phone එකෙන් icloud log වෙලා ඉන්නකොට contacts icloud වල backup වෙනව! උබ වෙන 4n එකක් අරන් එකෙ icloud එකට උබෙ acc එක දාපු ගමන් contact auto load වෙනව! අමුතුවෙන් කරන්න දෙයක් නෑ. family share දාල තීනවනන් photos පවා auto restore වෙනව!!
    :):)
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63

    මචන් phone එකෙන් icloud log වෙලා ඉන්නකොට contacts icloud වල backup වෙනව! උබ වෙන 4n එකක් අරන් එකෙ icloud එකට උබෙ acc එක දාපු ගමන් contact auto load වෙනව! අමුතුවෙන් කරන්න දෙයක් නෑ. family share දාල තීනවනන් photos පවා auto restore වෙනව!!
    :):)
    මචං පීසී එකෙන් අයික්ලවුඩ් ලොග් වුනාම කන්ටෑක්ස් පෙන්නුවෙ නැහැ. නිකන් ABCD... වගේ එම්ටි පෙන්නුවෙ..... එ්කයි මං බැලුවේ... මචං... තෑන්ක්ස් උඹට...