උබට මතකද අපි කඹ ඇද්දා?![]()




ලොවෙත් ...රේප් 1000ක් විතර ගත්තා පලවෙනි සැරේ...දෙවැනි සැරේ 1000ක් විතර කපා ගත්තා 

[*]නිල් =.......Erozan
[*]කොළ =.....Monsoon
[*]රතු =........Jack_Sparrow/Maxboysl
[*]කහ =.......දත් කිඹුලා
[*]දම් =........ruchira_55
[*]අළු=........ඇමසින්
හා හා ඒ නිල් වෙනයි මේ වෙන නිලක්හෙළයෙක් ,දත් කිඹුලා, බින්ගු පුතා ඔක්කොම නිල් නේ බන් ....ඔය නිල් කොල රතු වලට මෙලෝ සම්මජාතියේ දිනන්න බැරි එවුන්ව දාලා ඒවා චාටර් කරලා දාන්න ඕනි
පාටට චන්දෙ දෙන එවුනුත් ඉන්නවනේ ලංකාවේ
![]()
ලොවෙත් ...රේප් 1000ක් විතර ගත්තා පලවෙනි සැරේ...දෙවැනි සැරේ 1000ක් විතර කපා ගත්තා
![]()


එ තො දෙපැත්තම කන්න ගිහින්

කාලා හමාරයි. . වලි පිට වලි යයි![]()
මරුසිරා;20711826 said:නිලුයි කොලයි රතුයි විතරක් තිබිලා දැනටත් මුන් මේකේ කාකොටාගන්නවා .පාට 6ක් කොරල මේකේ මිනිත් මැරෙයිද දන්නේ නැහැ
හෙළයෙක් ,දත් කිඹුලා, බින්ගු පුතා ඔක්කොම නිල් නේ බන් ....ඔය නිල් කොල රතු වලට මෙලෝ සම්මජාතියේ දිනන්න බැරි එවුන්ව දාලා ඒවා චාටර් කරලා දාන්න ඕනි
පාටට චන්දෙ දෙන එවුනුත් ඉන්නවනේ ලංකාවේ
![]()
starks ල නැති ඕනෙ පක්ශෙකට මාව ගනිං![]()
![]()
ඔවු අැමසියාත් ඉන්න ඔ්නි හැබැයි එෙහනන් කිඹූලා නැතුව...


nil-erozan
kola-amasin
rathu-gasa
වදින්නම් කොල එකට ඔකව දාන්න එපො...අපෙත් රෙප් කපාගන්න මගුලක්..මමත් කොල එකෙ මෙම්බර් කෙනෙක් වෙන්න හදන්නෙ