60-70 Kata Phone Ekak

Truth-Hunter

Member
Jun 15, 2014
79
3
0
machanla, 60-70 kata ganna puluwan honda new Android phones monawada tiyenne?

Xperia Z5, Nexus 6P wage phones kohomada?
 
Last edited:

Truth-Hunter

Member
Jun 15, 2014
79
3
0
11.gif
 

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,471
    3,466
    113
    සිංහලේ
    mama nam kiyanne ochara gaanak dena eke S7 edge ekakata yanna kiyala thawa podi gaanak deela
    ethakota oyaata kisima regret ekak nathi wei
    nexus 6p ekath supirima baande habai,dan awurudak paranai ne :P
    sony nam anee manda bng
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    SONY customized android වලට මම ආසයි. Nexus එන්නේ pure android. හොඳ එක බලලා ගන්න සාමාන්‍යයෙන් කැමරා එක හොඳයි සෝනි වල අනිත් ඒවාට වඩා. Software Updates nexus තරම් එන්නේ නෑ.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    SONY customized android වලට මම ආසයි. Nexus එන්නේ pure android. හොඳ එක බලලා ගන්න සාමාන්‍යයෙන් කැමරා එක හොඳයි සෝනි වල අනිත් ඒවාට වඩා. Software Updates nexus තරම් එන්නේ නෑ.

    z5 :yes::yes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,319
    6,754
    113
    හෙල බිමේ
    sony z5 දැන් පරණයි. sony ගන්නවනම් අලුත් x series එක ලංකාවට එන කං ඉදල ගන්න...
    huawe p9, වගේ ඒවත් තියෙනව..