machanla, 60-70 kata ganna puluwan honda new Android phones monawada tiyenne?
Xperia Z5, Nexus 6P wage phones kohomada?
Xperia Z5, Nexus 6P wage phones kohomada?
Last edited:

SONY customized android වලට මම ආසයි. Nexus එන්නේ pure android. හොඳ එක බලලා ගන්න සාමාන්‍යයෙන් කැමරා එක හොඳයි සෝනි වල අනිත් ඒවාට වඩා. Software Updates nexus තරම් එන්නේ නෑ.

Xperia z5
bump
Onema nexus ekak
one plus 3