Galle vs Colombo

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    හැමදාම අපේ එවුන් කරේ දෙපැත්තට බෙදිලා මරා ගත්ත එක.:(:(:( fun එකටවත් ඔය වගේ ගොන් වැඩ කරන්න එපා. මේ කාලේ හැම එකාම වෙනදාට වඩා එකට ඉන්න ඕන කාලයක්.:yes::yes::yes: 48 ඉදලා දේශපාලුවො කරෙත් ඕකම තමයි. අපි ඉතින් හුරේ දාගෙන කැති පොලු අරගෙන මරාගන්නවා. :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: ctooi

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    සෙල්ලමක් නෙවේ තව ටිකකින් 3 වෙනි ලෝක යුද්දේ බලාගන්න පුළුවන් මේකේ :yes:

    raw

    uba awe comnts balanna neda :P
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    අනෙ මන්ද බන් ගාල්ලෙ උන්ගෙ අමුතු ලොකුවක් තීන්නෙ! ගාල්ලෙ කියල මොකක්ද බන් ලොකුව! වෙන පලාතක, මන් ගාල්ලෙ එකෙක් කිව්වම සත පහකට ගනන් ගන්නවද කියපන්, වැඩිය ඕනනෑ අපෙ කැම්පස් එකේ මුලින් ගාල්ලෙ කියාගෙන ඩොටේ ටෝක් දීගෙන ආවෙ! සත පහකට ගැහුවෙ නෑ එකෙක්වවත්! දැන් නිකන් බල්ලො වගේ ඉන්නව!
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ගාල්ල කම්පෙයාර් කරන්න පුලුවන්ද බන් කොළඹත් එක්ක???:lol::lol::lol:

    පලයන් ගිහින් ත්‍රෙඩ් එක වෙනස් කරපන් ගාල්ල සහ තුම්පනේ සමානකම් කියලා...:rofl::lol::P
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    නිතරම සිත ගත යොදන්නේ. . රස තැන් සොයන්නටයි. .
    කෙනෙකුට කරදර නොදෙන්නේ. . අපි අන්තිම අහින්සකයි. .

    හැඩට වැඩට හරි සූරයෝ. .
    අපිත් කොලඹ කොල්ලෝ. . :D
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ara sudo e dawas wala kotuwak hadu wai kiwwe galle neda?:D ado ubala suddo kotu hadala yanakan poll gawada?:P mita Kandy kollo
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හැමදාම අපේ එවුන් කරේ දෙපැත්තට බෙදිලා මරා ගත්ත එක.:(:(:( fun එකටවත් ඔය වගේ ගොන් වැඩ කරන්න එපා. මේ කාලේ හැම එකාම වෙනදාට වඩා එකට ඉන්න ඕන කාලයක්.:yes::yes::yes: 48 ඉදලා දේශපාලුවො කරෙත් ඕකම තමයි. අපි ඉතින් හුරේ දාගෙන කැති පොලු අරගෙන මරාගන්නවා. :angry::angry::angry::angry:


    එකනම් හරියට හරි බන් .සිංහලුන්ට අඩු වෙලා තියෙන්නේ දැන් පළාත් බෙදිලා මරා ගන්න විතරයි :(..
    අපි උඩරට කියයි අපි දකුණේ කියයි මුන්ට නම් අමු කැවිලා :dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :love::love::love:කවුරු මොනවා කිවුවාත් ගාල්ලේ කෙල්ලෝ තමා ලස්සනම:love::love::love:

    රටේ හැම තැනම ඉන්න කෙල්ලෝ බහින්නේ නුගේගොඩ ක්ලාස් වලට කොලබ තමයි කෙල්ලන්ගේ මේන් හබ් එක මෙහෙන් තේරිලා හැලලා එන යන රොඩ්ඩ තමයි ගාල්ලට ඉතිරි වෙන්නේ.:lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ ඕනෙම තැනක එකෙක් ඉතින් ගොඩ යන්න ඕනේ නම් කොළඹට තමයි එන්නෙ.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගාල්ල vs කොලබ
    හම්බන්තොට vs නොව්යෝර්ක්

    (කෙටවීම සදහා පමණි. අපි කුරුණෑගල :P)
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ගාල්ල, කොළඹ පොඩ්ඩක් වලියක් දා ගමුද.. කමෙන්ට්ස් වලින්. පොඩි සෙල්ලමක් වගේ..​


    කුණුහරප කීම සපුරා තහනම්..



    12 hours later

    !!!upulpdn, cmb hamba keriyo, colombo awajathakayo, colombo huthige puthala, colombo kariwesiyo, colombo wesige puthala, dakune kalawam sinhalu, dakune niyama sinhalu, dakune wesige puthala​


    raw
     

    ranjana disasekara

    Well-known member
  • ගාල්ල vs කොලබ
    හම්බන්තොට vs නොව්යෝර්ක්

    (කෙටවීම සදහා පමණි. අපි කුරුණෑගල :P)

    ඔහොම කියන්න එපා මල්ලියේ පපුව හෝස් ගාල ගියා,,
    (මමගේත් උපන්ගම ගාල්ලේ තමයි හරිය
     

    ranjana disasekara

    Well-known member
  • මෑත ඉතිහාසයේ හම්බයන්ව ටව්මෙන් එළවීමට එලව එලවා පහර දීමට තරම් ශක්තියක් තිබු එකම මිනිස්සු කොට්ටාශය හිටියේ ගාල්ලේ විතරයි මල්ලි ලංකාවෙන්ම ..
    එක අමතක කරන්න එපා..
    (දුන්නු හැටි තාම මතකයි රැව්ලෙන් අල්ලගෙන..)
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔහොම කියන්න එපා මල්ලියේ පපුව හෝස් ගාල ගියා,,
    (මමගේත් උපන්ගම ගාල්ලේ තමයි හරිය

    මමත් ආස ගාල්ලට. :yes: කොලබ හම්බයෝ අක්‍රමයනය කරලා තියෙන්නේ.
    පිරිසිදුවට කෑම ටිකක් කන්ද අඩුගානේ පිරිසිදුව හුස්ම ටිකක් ගන්ඩ වත් බෑනේ.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මෑත ඉතිහාසයේ හම්බයන්ව ටව්මෙන් එළවීමට එලව එලවා පහර දීමට තරම් ශක්තියක් තිබු එකම මිනිස්සු කොට්ටාශය හිටියේ ගාල්ලේ විතරයි මල්ලි ලංකාවෙන්ම ..
    එක අමතක කරන්න එපා..
    (දුන්නු හැටි තාම මතකයි රැව්ලෙන් අල්ලගෙන..)

    ko koheda elewwe ? town eke muslim nadda dan ? :P