SLT 4G WIFI Router (Huawei ) Promotion 999/- Only

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    machan mage billing address change wede harida?
    matath dan bill eka gewanna widihak ne
    mama kiyak gewanna oneda dan promotion gana atha arala?
    60gb package eka tiyenne
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උබ අපිට දුන්නෙ atel ද මොකක්ද එක:(:(:(.huawei එකට මාරු කරගන්න බැරිද???​

    alcatel da? alcatel හොඳයි huawei වලට වඩා බන්
    මාරු කරන්න එපා පුලුවන් උනත් ;)
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අලුත් නම්බරෙත් එක්කම ගන්නවා නම් දවස් කීයක් යනවද බන්? :D
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ado matath kiyanna puluwan da meka ganna monada ona kiyala ??? 1000 vitharada gewanna ona ?? documents monada ona ??? oke thiyena aduma package eka ganna puluwan da mata ?? kohenda ganna puluwan ???
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මගෙත් යාළුවෙකුට ගන්න ඕන වෙලා තියෙනවා. හෙට කියන්නම්.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    පොඩ්ඩා;20719557 said:
    bump. oka unloack karanna barida ban

    Puluwan. Warrenty nathi wenawa. Eth clam karaddi un owa balanne na. Deela Danawa ;)