Renault KWID (සිංහල) Review by ElaKiri.com

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ȜMA X;20720926 said:
    haffa mahindra maxximo eke sadddene enne ban engine ekan :baffled: ape kollek laga 83' toyota corolla wagon ekak thiynwa bonnet eka arala engin eka start krath aluth japan wahenka wage kanata ahnne na sadde :lol: indian ladi ganna una budu sarani :lol::lol:

    86-87 ආව හයිඩ්‍රොලික් ටැපට් තියෙන 4K මොඩ්ල් එක ඔච්චරවත් සද්ද නෑ :cool::cool: කිසිමම vibration එකක් නෑ. ස්ටාට් කරලද කියල හොයන්න බෑ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20721030 said:
    අව්රුදු 30ක් පරන හයිඒස් එකක් ස්ටාර්ට් කලා වගේ ඇන්ජිමේ සද්දේ.. :lol::lol::lol:අව් රුදු 5 යද්දි කඩන් වැටෙයි

    :yes::yes:
    තනිකර ඩීසල් සද්දයක් තියෙන්නේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සෑහෙන හොඳට පැහැදිලි කරලා තියෙනවා..
    බොහොම ස්තූතියි..:yes:
    සම්ප් එක ගැනත් බොහොම හොඳට කියල තියෙනවා.. සාමාන්‍යෙන් ඕනම වාහනේක උනත් යට වදින්න තියෙන ඉඩ කඩ වැඩි උනත් සම්ප් එකට හානි වෙන්න තියෙන අවස්ථාව ගොඩක් දුරට අඩු කරල තියෙනවා.. ඒත් මේකෙ ඒ ආරක්ෂාව තමයි නැත්තෙ..:rolleyes:

    ගියර් ලීවර් එකේ රිවස් ඒකට දාන්න තියෙන විදිහනම් මාර අවුල් වගේ නේද..?:confused:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ස්ටාට් කරලා තියෙද්දි එන්ජින් එක ඇල්ලුවොත් බඩු බනිස් වෙනවා...අත පනින්නත් පුළුවන් වයිබ්‍රේටර් එකට
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්තරං;20721030 said:
    අව්රුදු 30ක් පරන හයිඒස් එකක් ස්ටාර්ට් කලා වගේ ඇන්ජිමේ සද්දේ.. :lol::lol::lol:අව් රුදු 5 යද්දි කඩන් වැටෙයි

    මටනම් වාහන ගැන ඒ හැටි පලපුරුද්දක් නම් නෑ.. ඒත් අපේ ගෙදර තිබුණ නිසාන් සනි B310 එකක්, අවුරුද්ද 1979..
    බොනට් එක ඇරල එන්ජින් එක ස්ටාර්ට් කළා ඔය තරම් වයිබ්‍රේට් උනේ නෑ හැබැයි..:yes: ඔච්චර ලොකු සද්දයක් ආවෙත් නෑ..:yes:
    බ්‍රෑන්ඩ් නිව් වෙලත් මේ වාහන ගොඩක් පිටි පස්සෙන් ඉන්නේ..:rolleyes:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    Balanced, well done
    Panda eke equipment & safety wadi ekata amatharawa 800CC vs 1000CC kiyalath kiyanna thibbe
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    සම්ප් එක ප්ලාස්ටික් වූනාට අවුලක් නෑ මනුස්සයෝ. අවුල තියෙන්නෙ protection plate එකක් නැති එකයි. 2357 වෙනි වතාවට කිව්වෙ මේක :dull:

    මට කවදාවත් හම්බවෙලා නෑ ජපන් කොරියන් යුරෝපියන් වාහනයක් බාගෙට පේන්ට් කරපු. මේ කියන්නෙ ඉන්දියන් ඒව ගැන වෙන්නැති :P

    ඉතින් එහෙනම් කෝ ඕකෙ rear fog light එක? රිවස්ලයිට් දෙකක උවමනාව තියෙන්නෙ කළුවරේ රිවස් කරනකොට. පස්සට fog light එකක් තියේනම් ඒ අඩුපාඩුව නැති වෙනවා.

    man dane na bun. man owata uththra dene dane na. mu danna bawa penawa :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    සම්ප් එක ප්ලාස්ටික් වූනාට අවුලක් නෑ මනුස්සයෝ. අවුල තියෙන්නෙ protection plate එකක් නැති එකයි. 2357 වෙනි වතාවට කිව්වෙ මේක :dull:

    මට කවදාවත් හම්බවෙලා නෑ ජපන් කොරියන් යුරෝපියන් වාහනයක් බාගෙට පේන්ට් කරපු. මේ කියන්නෙ ඉන්දියන් ඒව ගැන වෙන්නැති :P

    ඉතින් එහෙනම් කෝ ඕකෙ rear fog light එක? රිවස්ලයිට් දෙකක උවමනාව තියෙන්නෙ කළුවරේ රිවස් කරනකොට. පස්සට fog light එකක් තියේනම් ඒ අඩුපාඩුව නැති වෙනවා.

    මූ ලංකාවේ මීඩියා වගේ , රිප්ලයි එකේ බාගයක් අරං මෙතන දාල :lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඊලගට Montero v6 ( වට්ටක්කා) එකනේ නේද :rolleyes: :P
    සිරාවට?:D:love:

    මටනම් වාහන ගැන ඒ හැටි පලපුරුද්දක් නම් නෑ.. ඒත් අපේ ගෙදර තිබුණ නිසාන් සනි B310 එකක්, අවුරුද්ද 1979..
    බොනට් එක ඇරල එන්ජින් එක ස්ටාර්ට් කළා ඔය තරම් වයිබ්‍රේට් උනේ නෑ හැබැයි..:yes: ඔච්චර ලොකු සද්දයක් ආවෙත් නෑ..:yes:
    බ්‍රෑන්ඩ් නිව් වෙලත් මේ වාහන ගොඩක් පිටි පස්සෙන් ඉන්නේ..:rolleyes:

    මචන්, 3 සිලින්ඩර් එන්ජින් වල කොහොමත් වයිබ්‍රේශන් එක ටිකක් වැඩී 4 සිලින්ඩර් එන්ජිමකට වඩා.
    මේක බජට් නිසා එච්චර ස්මූත් නැතුව ඇති කොහොමත්. නැත්නම් හොඳ 3 සිලින්ඩර් එන්ජින් තියනවා ස්මූත් රන් වෙන.

    පරණ සනී වල 4 සිලින්ඩර් එන්ජින් කොහොමත් සද්ද අඩුයි.:yes:
    බිල්ට් කොලිටි එක හොඳයි. අනික සිම්පල් මැකෑනිසම්. ඩොක්ටර් සනී, බෝල සනී (Fb13, Fb14)එහෙම ටියුන් කරන්න පුලුවන් කනට ඇහෙන්නේ නැති වෙන්න. සිරාවටම, එන්ජිම ස්ටාර්ට්ද කියල කියල සැක හිතෙන්න...:shocked::cool: