Kwid ekata parts thienawada Alto,Maruti walata wage?
Yes, AMW
Kwid ekata parts thienawada Alto,Maruti walata wage?
ȜMA X;20720926 said:haffa mahindra maxximo eke sadddene enne ban engine ekanape kollek laga 83' toyota corolla wagon ekak thiynwa bonnet eka arala engin eka start krath aluth japan wahenka wage kanata ahnne na sadde
indian ladi ganna una budu sarani
![]()

කිසිමම vibration එකක් නෑ. ස්ටාට් කරලද කියල හොයන්න බෑ bonet eka aragena pare yanne kawda bun, athulata oya mukut sadda na ayye![]()
රත්තරං;20721030 said:අව්රුදු 30ක් පරන හයිඒස් එකක් ස්ටාර්ට් කලා වගේ ඇන්ජිමේ සද්දේ..අව් රුදු 5 යද්දි කඩන් වැටෙයි

ඇතුලටත් අනිවා ඇහෙනව. පිටට නම් හොඳටම ඇහෙනව බොනට් එක වහල තිබ්බත්

එලිය තරම් සද්ද නැති වුනත් ඇහෙනව![]()
රත්තරං;20721030 said:අව්රුදු 30ක් පරන හයිඒස් එකක් ස්ටාර්ට් කලා වගේ ඇන්ජිමේ සද්දේ..අව් රුදු 5 යද්දි කඩන් වැටෙයි
ඔච්චර ලොකු සද්දයක් ආවෙත් නෑ..

na yako sinhala terenne nadda?
පදින උන්ම කියනවා මරුටියට වඩා සද්දෙ වැඩියි කියලා....ඒසි දාලා යනකොට

සම්ප් එක ප්ලාස්ටික් වූනාට අවුලක් නෑ මනුස්සයෝ. අවුල තියෙන්නෙ protection plate එකක් නැති එකයි. 2357 වෙනි වතාවට කිව්වෙ මේක
මට කවදාවත් හම්බවෙලා නෑ ජපන් කොරියන් යුරෝපියන් වාහනයක් බාගෙට පේන්ට් කරපු. මේ කියන්නෙ ඉන්දියන් ඒව ගැන වෙන්නැති
ඉතින් එහෙනම් කෝ ඕකෙ rear fog light එක? රිවස්ලයිට් දෙකක උවමනාව තියෙන්නෙ කළුවරේ රිවස් කරනකොට. පස්සට fog light එකක් තියේනම් ඒ අඩුපාඩුව නැති වෙනවා.

සිරාවට?ඊලගට Montero v6 ( වට්ටක්කා) එකනේ නේද![]()
![]()

මටනම් වාහන ගැන ඒ හැටි පලපුරුද්දක් නම් නෑ.. ඒත් අපේ ගෙදර තිබුණ නිසාන් සනි B310 එකක්, අවුරුද්ද 1979..
බොනට් එක ඇරල එන්ජින් එක ස්ටාර්ට් කළාට ඔය තරම් වයිබ්‍රේට් උනේ නෑ හැබැයි..ඔච්චර ලොකු සද්දයක් ආවෙත් නෑ..
බ්‍රෑන්ඩ් නිව් වෙලත් මේ වාහන ගොඩක් පිටි පස්සෙන් ඉන්නේ..