Hingana job ban.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,647
    113
    uba ohoma kiyanawa mage 5 years hitapu kella math ekka wali dagena break up une ekita car eke dora arinne ne kiyala.ekith igenagatta kellek thama:rolleyes:anthimata kiyanawa bike wala yanna asailu eyage yaluwo yanawa wage.man car eke enawata kemathi ne.hoda kellek hambenna pina one ban aniwa.

    ඕව ඇහුවම කෙල්ලොත් එපා වෙනව.. :(
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,607
    779
    113
    Hamilton, NZ
    uba ohoma kiyanawa mage 5 years hitapu kella math ekka wali dagena break up une ekita car eke dora arinne ne kiyala.ekith igenagatta kellek thama:rolleyes:anthimata kiyanawa bike wala yanna asailu eyage yaluwo yanawa wage.man car eke enawata kemathi ne.hoda kellek hambenna pina one ban aniwa.

    he he. mona gon ganiykda ban e :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,160
    1
    13,040
    113
    Gotham City
    හරි හමන් කෙල්ලෙක් එන්නෑ බන් සල්ලි, තත්වෙ නැත් එකෙක් එක්ක. මම පාඩම් ඉගෙන ගෙන තියෙන්නේ. :sorry:

    කාර් නැති උනත් උබට හොද මන්තලි ඉන්කම් එකක් තියෙනවනම් අවුලක්නෑ.

    කෙල්ලො නම් ඉන්නව බන්, හරි හම් ඉගෙනගත්ත එකියක්ව කැමති කරගන්න එක තමා අවුල, කැමති කරගත්තත් උන්ගේ ගෙවල්වලින් කැමැත්ත ගන්න එක තමයි අමාරුම. :eek::)

    කෙල්ලො මොනවද බන්. මම අත්දැකීම් කිහිපයක් එක්ක කියන්නෙ උඹට. එක කෙල්ලෙක් ඉන්නවා එකි සල්ලි තියෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්නෙ ඉස්කොලෙ යන කාලෙ ඉඳන් .මන් කොල්ලාවයි කෙල්ලවයි දෙන්නාවම දන්නවා. දවසක් මගෙ තව යාළුවෙක් අර කෙල්ලගෙ ෆොටෝස් එවනවා. ගල පෙන්න ඉන්න එව්වායි තන පෙන්නන් ඉන්න එව්වයි .මන් ඇහැව්වා උඹට කොහෙන්ද මෙව්වා කියලා .ඌ කියපි එකිමයි එව්වෙ. එකිට මන් ෆෝන් සෙක්ස් දෙනවා බන් කියලා .මන් ෆුල් හොල්මන්. පස්සෙ කියලා එකි මූට එකි දැන් යාළුවෙලා ඉන්න එකාව අත අරින්නම් අත ඇරලා ඔයාව බඳින්නම් කියලා .ඉතිං බන් සල්ලිම නෙමෙ බන් . වෙන එව්වාත් තියෙනවා අපිට තෙරුම් ගන්න අමාරු .
    තව එකෙක් මෙ ලඟදි ත්‍රෙඩ් එකක් දාලා තිබ්බෙ උගෙ කෙල්ල ඌට පොන්නයෙක් කියලා බනිනවා කියලා .බලද්දි එකි ඉංජිනියරින්ග් ගිය එකක් .කැම්පස් කාලෙම මූත් එක්ක යාළුවෙලා තියෙන්නෙ. දැන් ඒකි බැඳපු එකෙක් පස්සෙ යනවා. ඔන්න ඕකයි මහත්තයො තත්වෙ. ඉතිං ඔය සීන් නිසා තමා මන් කෙල්ලො ගැන වැඩිය හිතන එක අත ඇරියෙ .කාලයක් මාත් දුක් වුණා කෙල්ලෙක් නැති එක ගැන .ඒත් මෙ කිරියෙම වැටෙන ත්‍රෙඩ් දැකලා මන් ගැන මට මාට ආතල් එකක් දැනෙන්නෙ .ඉතිං සල්ලිම නෙමෙ පුතා. වෙන වෙන එව්වාත් තියෙනවා. කෙල්ලො එක අවධියකදි විතරයි සල්ලි තත්වෙයි බලන්නෙ. ඒත් උන්ට ඕන කරල ලිංගික රසය නොලැබුණොත් උන් වෙනස් වෙනවා.සමහරුන්ගෙ රසය වෙනස්. උන්ට හු*කන්න ම ඔනෙ නැහැ නිතරම .පිරිමියාගෙ පපුවෙ මයිල් තියෙනවා නම් රැවුල වැවෙනවානම් ,හඬ ගොරොසු නම් එව්වත් උන්ට ආතල් .මන් කිව්වෙ මෙ අද කාලෙ ගැනු ගැන .ඉස්සර වගෙ පතිවත රැක්ක උන් නැහැ බන් දැන් හොයාගන්න. මිනිහා වැඩට ගියහම වෙන කොල්ලො එක්ක

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mawa kewa mchn:yes: puduma manasika wadayak e kale dunne

    පූරුවෙ පිනක් කරල තියෙනව උඹ. ඒකයි ඒ හත්වලාමෙන්[මීට වඩා හොඳ වචනයක් එන්නෙ නෑ බන්] ගැලවුනේ. අනිවා හොඳ කෙල්ලෙක් ලැබෙයි.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    විහිලු කරනවද මචං :rolleyes:
    මම IT field එකේ ඉන්නේ නමට ඉස්සරහින් senior කියල කෑල්ලකුත් තියෙනවා:rolleyes:
    පොතේ තියෙන්නේ 9 දාහයි :sorry:
    තත්වය සෝචනීයයි :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,160
    1
    13,040
    113
    Gotham City
    විහිලු කරනවද මචං :rolleyes:
    මම IT field එකේ ඉන්නේ නමට ඉස්සරහින් senior කියල කෑල්ලකුත් තියෙනවා:rolleyes:
    පොතේ තියෙන්නේ 9 දාහයි :sorry:
    තත්වය සෝචනීයයි :(

    හෙ හෙ මගෙ තත්වෙ ඔයිට හපන් . හැබැයි බැන්ක් ඇසිස්ටන් අවුරුදු දෙකක ට්‍රෙනින්ග් පඩියක් අරන් අවුරුදු හතරක ස්තිර පඩියෙන් ලක්ශ 32 ක් එක්කහු කරලාලු නෙ. 😂😂😂😂 උගෙ ගේ තියෙන්නෙ බැංකුව ඇතුලෙ වෙන්ට ඇති.😂😂😂😂😂 උන් වගෙ එවුන්ගෙ පච වලට අහුවෙන උනුත් ඉන්නවානෙ. මට කෙල්ලෙක් නැහැ,සිගරට් අරක්කුනැහැ. ඉතිං එහෙව් එකෙ මන් ඉතුරු කරානම් මගෙ පඩියෙ හැටියට කොටි පතියෙක්. ඒත් හිතන තරම් ලෙසි නැහැ. නොක නොබි පඩියම එක්කහු කරන්න ඕනෙ.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    හෙ හෙ මගෙ තත්වෙ ඔයිට හපන් . හැබැයි බැන්ක් ඇසිස්ටන් අවුරුදු දෙකක ට්‍රෙනින්ග් පඩියක් අරන් අවුරුදු හතරක ස්තිර පඩියෙන් ලක්ශ 32 ක් එක්කහු කරලාලු නෙ. 😂😂😂😂 උගෙ ගේ තියෙන්නෙ බැංකුව ඇතුලෙ වෙන්ට ඇති.😂😂😂😂😂 උන් වගෙ එවුන්ගෙ පච වලට අහුවෙන උනුත් ඉන්නවානෙ. මට කෙල්ලෙක් නැහැ,සිගරට් අරක්කුනැහැ. ඉතිං එහෙව් එකෙ මන් ඉතුරු කරානම් මගෙ පඩියෙ හැටියට කොටි පතියෙක්. ඒත් හිතන තරම් ලෙසි නැහැ. නොක නොබි පඩියම එක්කහු කරන්න ඕනෙ.

    උගෙ ගේ තියෙන්නෙ බැංකුව ඇතුලෙ වෙන්ට පුළුවන් නැත්නම් ඌ බැංකුව ගෙදර අරන් යනවා වෙන්නත් පුළුවන් :P
    ඔය ඉතුරු කරන උන් පොඩ්ඩක් කිව්වා නම් ඉතුරු කරන විදිය :yes:
    මමත් අරක්කු සිගා මොකුත් නෑ ,
    එත් කන වෙලාවට මම කැමති දෙයක් කනවා සල්ලි බලන්නේ නැතුව , ගැලපෙන විදියට අදිනවා, තාම බැදලා නෑ, ගෙදරට ඕන දේවල් අරගෙන යනවා අම්මට තාත්තට. නැයෙක්ට සල්ලි හදිසියක් නම් එකත් දෙනවා නොලැබෙන බව දැන දැනම (limit එකක් තියාගෙන).
    තව අවරුදු 5කින් කාර් ගන්න කියල අද නොකා නොබී කාට වත් උදව්වක් නොකර , ජීවිතේ විදින්නේ වත් නැත්නම් ඇයි බන් අපි සල්ලි හොයන්නේ :confused:
    මම දන්න එකෙක් ඉන්නවා අවරුදු ගානක් සල්ලි හොයල හිගන්න වගේ ඉදල ගේනවා premio එකක් ඌ එකේ seat වලට කොට්ට උර දල තියෙන්නේ
    :rofl: , ඉරිදට විතරක් එකේ යන්නේ අනිත් දවස් වල බස් එකේම තමා :lol:
     
    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට සමාජ අත්දැකිම් මදි බන් . 🙁🙁🙁🙁🙁
    ඌ එකයි ප්‍රිමියො, ඇකුවා ගැන හින මව මව දුක් වෙන්නෙ. මට නම් ඔය ඇකුවා කියන එකෙ කිසි ගතියක් පෙන්නෙ නැහැ බන්. ඔය හයිබ්‍රිඩ් එව්වත් එහෙමයි. ප්‍රිමියො එක නම් ටිකක් හරි ගැම්මක් තියෙනවා. එත් මූ දන්නෙ නැහැ එහෙම වාහන ගන්න මාසෙ පඩියෙන් අමාරුයි කියලා සාමාන්‍ය සෙවකයෙක් ගෙ. කොටින්ම බැංකු මැනෙජර් කෙනෙක්ටවත් බැහැ . ඉතිං ගත්තොත් ගන්නෙ එක්කො පාරම්පරික දෙපලක් විකුණලා, එහෙම් නැත්තම් අම්මාලා තාත්තලා ජීවිත කාලෙම එක්කහු කරපු සල්ලි, එහෙමත් නැත්තම් බඳින ගැනිගෙ දෙපොළ. මුන් හිතන්නෙ මාසෙ පඩියෙන් හැම එකාම ඔහොම කරනවා කියලා 😂😂😂😂😂😜😜😜. ඌ කිව්ව විදියට ඉතුරු කරන එක න්‍යයාත්මකයි ඒත් ප්‍රායොගික නැහැ.
    අර බන්දුල ගුණවර්ධන 2500 න් ජීවත් වෙන්න පුළුවන් කිව්ව සින් එක වගෙ තමා. ගොඩක්ම මෙ සොෂල් මීඩියාස් වලින් කාලා තියෙන්නෙ .
     
    • Like
    Reactions: RLT4U

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,689
    11,703
    113
    side business කරහන්, ජොබ් එකෙන් ගොඩ යාමක් නැහැ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට සමාජ අත්දැකිම් මදි බන් . 🙁🙁🙁🙁🙁
    ඌ එකයි ප්‍රිමියො, ඇකුවා ගැන හින මව මව දුක් වෙන්නෙ. මට නම් ඔය ඇකුවා කියන එකෙ කිසි ගතියක් පෙන්නෙ නැහැ බන්. ඔය හයිබ්‍රිඩ් එව්වත් එහෙමයි. ප්‍රිමියො එක නම් ටිකක් හරි ගැම්මක් තියෙනවා. එත් මූ දන්නෙ නැහැ එහෙම වාහන ගන්න මාසෙ පඩියෙන් අමාරුයි කියලා සාමාන්‍ය සෙවකයෙක් ගෙ. කොටින්ම බැංකු මැනෙජර් කෙනෙක්ටවත් බැහැ . ඉතිං ගත්තොත් ගන්නෙ එක්කො පාරම්පරික දෙපලක් විකුණලා, එහෙම් නැත්තම් අම්මාලා තාත්තලා ජීවිත කාලෙම එක්කහු කරපු සල්ලි, එහෙමත් නැත්තම් බඳින ගැනිගෙ දෙපොළ. මුන් හිතන්නෙ මාසෙ පඩියෙන් හැම එකාම ඔහොම කරනවා කියලා 😂😂😂😂😂😜😜😜. ඌ කිව්ව විදියට ඉතුරු කරන එක න්‍යයාත්මකයි ඒත් ප්‍රායොගික නැහැ.
    අර බන්දුල ගුණවර්ධන 2500 න් ජීවත් වෙන්න පුළුවන් කිව්ව සින් එක වගෙ තමා. ගොඩක්ම මෙ සොෂල් මීඩියාස් වලින් කාලා තියෙන්නෙ .

    Kathawa aththa... :yes:

    vehicle ganna wathkam thiyena samahara un innawa eth unta gaththa vehicle eka vehicle ekak widiyata use karana wathkamak ne... un thamai seats walata cover dagena inne.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    දැන් කියයි සල්ලි කාරයො පෙන්නන්නෙ නැහැ. ඩවුන් ටු අර්ත් පොරවල් කියලා. මෙකෙ ඉන්නවනෙ ෆයිවර් මිලියන්පතියො සෙට් එකකුයි උන්ගෙ කටු ලෙව කන සෙටාර් එකකුයි .
    අපිත් සල්ලි කාරයො දන්නවා. ඒත් මෙහෙම බොරු කාරයො දැකලා නැහ බන්. ෆයිවර් කරලා හමර් ගන්න එවුන් අනෙ මන්දා.
    Machan mama dakala thiyenawa oya nitharama kiyanawa Fiverr walin massive earn karanna ba kiyala.

    Mata kelin answer ekak diyan.
    Fiverr karala within a year 05-10 Million earn karanna puluwan da barida?
    3-5 years walin Hummer ekak ganna barida?

    Mama ita passe mekata reply ekak dannam.
    Ba kiyanawa nam ekata reason ekak denna.

    Aththatama oya deyak danne nathuwa kiyana ekan Fiverr vage online earn karana hithagena inna kattiya pahalata adala danawa wage wadak ekai.
    Kollek/kellek goda yanna thiyena maga ahuranawa wage vadak machan.​
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් පුදුමයි මචං. හොද වයිෆ් කෙනෙක් ඉන්න නිසා හොදයි. ගොඩ් ගෑනුන්ට පවුල් කන එකත් එපා වෙනව. බන් ඔහොම උනාම. වයිෆ් ජොබ් එකක් කරන්නේ නැද්ද? :)

    එක තමා මචන් වැදගත්ම සාධකය . කොච්චර අමාරු උනත් එයා දාලා ගියේ නැ . එයාගේ ඉවසීමේ සිමාව පැන්නත් මම ඉවසගෙන හිටියා . එයා ඒ දවස්වල ප්‍රෙග්නන්ට් ...ජොබ් එක නැති කර ගන්නකොටත් මම දැනගෙන හිටියේ නැ එක ....එච්චර අමාරු වෙලත් මාව දාලා ගියේ නැ ..... කෙල්ලෝ 100 කට එහා ආශ්‍රය කරලා බදින්න තෝරගත්ත කෙනා හරි තේරීමක් වෙලා කියලා වෙලාවකට හිතෙනවා මට

    හුගක් ඔය වගේ ප්‍රශ්න ආපුවම පවුල තමා ඉක්මනින්ම කැඩෙන්නේ ... මම පුළුවන් තරම් එක කැඩෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කළා ... මම බඩගින්නේ හිටියත් එයාව බඩගින්නේ තිබ්බේ නැ ....... පවුල කැඩුනා නම් මට අද මගේ පුතත් නැති වෙනවා

    ඇති තරම් කේන්ති යන දේවල් අවස්ථා ආවත් ඉවසපන් ... කොහොම හරි අමාරු කට්ට පැන්නයින් පස්සේ හැමදේම පහසු වෙනවා .. එතකන් ඉවසපන්
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    හ්ම්ම් , අනෙ මංදා බං මාත් ඔයිට එහා.. සතයක ඉතිරියක් නෑහෑ. යලු වෙලා හිටිය කෙල්ලටත් බුටි එක තිබ්බා වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා.:D:D එ උනාට එහෙම කෙල්ලෙක් නෑහෑ බං.:sorry::sorry: තව කෙනෙක්ගෙ ජිවිතයක් අමාරුවෙ දාන්න බෑහෑ බං.

    උබේ අමාරුකම් කියලා උබව තේරුම් ගන්න පුළුවන් කෙල්ලෙක්ව බදින්න තොරගනින් ... ඉතිරියක් නැ කියලා කෙල්ලව අයින් කරන එක නෙමේ වැදගත්ම දේ ... ඉතිරියක් කරගෙන හැමදේම ගොඩ දාගන්න ..... කලබල වෙන්න එපා .. අනවශ්‍ය වියදම් ටිකක් කැප කරන්න .... 100/- හරි ඉතිරි වෙයි .....
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට සමාජ අත්දැකිම් මදි බන් . 🙁🙁🙁🙁🙁
    ඌ එකයි ප්‍රිමියො, ඇකුවා ගැන හින මව මව දුක් වෙන්නෙ. මට නම් ඔය ඇකුවා කියන එකෙ කිසි ගතියක් පෙන්නෙ නැහැ බන්. ඔය හයිබ්‍රිඩ් එව්වත් එහෙමයි. ප්‍රිමියො එක නම් ටිකක් හරි ගැම්මක් තියෙනවා. එත් මූ දන්නෙ නැහැ එහෙම වාහන ගන්න මාසෙ පඩියෙන් අමාරුයි කියලා සාමාන්‍ය සෙවකයෙක් ගෙ. කොටින්ම බැංකු මැනෙජර් කෙනෙක්ටවත් බැහැ . ඉතිං ගත්තොත් ගන්නෙ එක්කො පාරම්පරික දෙපලක් විකුණලා, එහෙම් නැත්තම් අම්මාලා තාත්තලා ජීවිත කාලෙම එක්කහු කරපු සල්ලි, එහෙමත් නැත්තම් බඳින ගැනිගෙ දෙපොළ. මුන් හිතන්නෙ මාසෙ පඩියෙන් හැම එකාම ඔහොම කරනවා කියලා 😂😂😂😂😂😜😜😜. ඌ කිව්ව විදියට ඉතුරු කරන එක න්‍යයාත්මකයි ඒත් ප්‍රායොගික නැහැ.
    අර බන්දුල ගුණවර්ධන 2500 න් ජීවත් වෙන්න පුළුවන් කිව්ව සින් එක වගෙ තමා. ගොඩක්ම මෙ සොෂල් මීඩියාස් වලින් කාලා තියෙන්නෙ .

    ඔව බැරිත් නැහැ මචන්.. මට දැන් 20 යි.. අවුරුදු 16 ඉදන් ඉගෙනගන්න ගමන් side එකෙන් පොඩි පොඩි business වැඩ කලා මචන්.. දැන් මගෙ CDS එකෙ 5 lak එකතු වෙලා තියනව මචන්.. බැහැයි කියල කිසිම දෙයක් නැ මචන්..

    මම bank එකක වැඩ කලනම් මම ඔයිට වඩා ගානක් ඉතුරු කරනව මචන්.. bank එක ඇතුලෙ වැඩ කරන අයට බැන්කු වලින් නය දෙන්නෙ 4% පොලියට මචන්.. 4% පොලියට බැන්කුවෙන් අරන් 12% ට විතර පිට finance company එකක දානව මචන්.. එතකොට නිකන්ම අවුරුද්දකට 8% ක ලාබයක් ගන්න පුලුවන් බන්.. ලක්ශ 50 ක loan එකක් ගත්තොත් අවුරුද්දට ලක්ශ 3ක් විතර ලාබයි මචන්..

    උබ හැමදෙටම ලෙසියට බැ කියනව.. එත් මෙ ලොකෙ බැහැ කියල කිසිම දෙයක් නැහැ මචන්..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    uba a/l karana gaman joint wikka neda ?:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    uba a/l karana gaman joint wikka neda ?:D

    නැ බන්.. ikman එකෙන් phone අරන් school එකෙ එවුන්ට විකුනුව මචන්.. A/L අන්තිම කාලෙ මට 18 උනාට පස්සෙ share market එකෙ trading පටන් ගත්ත බන්..​