අනෙ බන් විහිළු නොකර හිටහන් බන්. ලසා හොඳ එකෙක් වෙන්න ඇති. ඒත් උඹලා ඌව මෙ අයිඩල් එකක් කරනවා මෙතන.උබ ඔය හිනාවෙන්නේ කතා කරන්නේ මුකුත් නොදැන මචංලසා අයිය දෙන ගේම මම දන්නව. පොර දවසට ලක්ෂ ගානක් හොයනව නිදාගෙන හිටියත්.
ෆයිවර් නම් නෙමේ කොහොමත්.
මමත් සල්ලි ටිකක් හොයාගත්තම වැඩේට බහිනව සල්ලි ටිකක් යට කරන්න වෙනව. ඒ වැඩේට.
අනිත්එක කම්පනි වල c.e.o ල ගොඩක් උන් බන් ජොබ් එකක් විදියට ආපු උන්. founders ල පැත්තකට වෙලා ඉන්නේ. එහෙම එකෙක්ට මාසෙට ලක්ෂ 10ක් ලැබුනත් ලසා අයිය මාසෙට ලක්ෂ 70 පන්නල හොයනව. ඒක ඉරහඳ වගේ ෂුවර් මොකද ඌ ගහන්නේ සුපිරිම ගේමක්.![]()
උඹ මට වඩා වයස උනාට සමාජෙ ගැන දැනුම මදි වගෙ බන්.
අනෙ මන්දා. තරහා ගන්න එපා. මම ටිකක් සමාජෙන් කට්ටක් කාලා ඉන්න පොර .ඉතිං ඕනම එකෙක් කියන ඕනම දෙයක් මන් ක්‍රිටිකලි ස්කැන් කරලා තමා බාර ගන්නෙ .ඒ මන් පුරුදු වෙලා තියෙන විදිය. උඹට දැන් කරන රස්සාව මදි නම් ලසා ගාව පක්කලි සර්විස් කරපන් ඌ මාසෙට ලක්ෂ 70 ක් හොයන එකෙ උඹට 70,000 ක් වත් දෙවි. බැංකුවෙ පු* දෙනවාට වඩා ඒක හොඳයි නෙ










ලසා අයිය දෙන ගේම මම දන්නව. පොර දවසට ලක්ෂ ගානක් හොයනව නිදාගෙන හිටියත්. 




mage thathwaya oyita wadaa hugak narakai.
