2016 Sep-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

ube thread eke 24k gehuwatath padui yako :angry: boru porondu deela yanawa meya :( :( thalahaiiiiiiiiiiiiiiiiiiiiiiiiii :(

තරිඳු M.J. එළකිරි පාර්ලිමේන්තුවට සුදුසුකම් තියෙනවා :lol::lol::lol:
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙච්චර නැගලා යන එකක් මොන හිතකින් නවත්තුවද මන්දා ?
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    aiyo rox aiye..............sorry hode chat ekak danna enna bari unata .podi aulakin hitiye........:D:D:D


    බලපන් මල්ලි..අද ටිකක් කලින් ගෙදර ආවා.. එකෙත් මෙ මගුල ඉවර වෙලානෙ...

    බැරිද 10 - 12 වගෙ ශො එකක් කරන්න කාට හරි. මොකො දැන් රැට මිනිස්සු නිදි නැනෙ :sorry::sorry::sorry::sorry::sorry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    tharindumj show එක එල !
    අයෙත් පුළුවන් උන හැම වෙලාවකම radio අහන්න සෙට් වෙමු !
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් !
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113


    බලපන් මල්ලි..අද ටිකක් කලින් ගෙදර ආවා.. එකෙත් මෙ මගුල ඉවර වෙලානෙ...

    බැරිද 10 - 12 වගෙ ශො එකක් කරන්න කාට හරි. මොකො දැන් රැට මිනිස්සු නිදි නැනෙ :sorry::sorry::sorry::sorry::sorry:

    kibulagenui tharidu aiyagen thamai ahanna wenne............me denna witharaine inne..........:D:D:D:D