Menna Sanjata Mala Panala

your_love

Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    aru maha nurussana porak ban u katha karana heti balapanko kata unath tharaha yanawa u katha karana hetiyata katha karanna nethi gobbayekne

    Ow Habai, U Mulinma Machan Part eken Katha Karanne.Ita passe Guu Baya Una antimata aruta Thada Unama .. :lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    mouth-whistle-smiley-emoticon.gif

    ඌ කැමති ප්‍රශ්න අහනවනම් කිසි අවුලක් නැහැ
    මාතර සුනිල්

     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113
    Guti kana munak ban uta tiyenne.math gahanawa mala pennanan muta

    හිතෙන හිතෙන එකාට ගහන්න මේක උන්ගෙ විතරක් රට ද? respect කරා රන්ජා හැබැයි අද ඒ respect නැති උනා... :P
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    හිතෙන හිතෙන එකාට ගහන්න මේක උන්ගෙ විතරක් රට ද? respect කරා රන්ජා හැබැයි අද ඒ respect නැති උනා... :P

    ne ban u ganata wediy agilla dik kara kara.ohoma prashna ahanawada.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113
    ne ban u ganata wediy agilla dik kara kara.ohoma prashna ahanawada.

    අන්න ඒකයි අවුල දේශපාලකයාගෙන් කෙලින් ප්‍රශ්නයක් අහන්න බැරි තරමට. මාධ්‍යකරුවන් අසරණ වෙන්න ඕන කියල. සමාජ මතය ගැන ද බං ඔය කියන්නේ... වැරදි කරල නැත්නම් හිනාවෙලා උත්තර දෙන්න බැරි ඇයි? ඔක්කොම අහන ප්‍රශ්න සුරංගනා ප්‍රශ්න වෙන්න ඕනද? :confused:
     
    • Like
    Reactions: Lejayange

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    Ayyo geyak nathi kathawanan ahala athiwela. Salli yahamin thibbanan man ranjata geyak hadala denawa oya kathawa thawa thawath kiyanne naththan :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113


    ප්‍රශ්න ඇසීමට අයිතියක් ඇත. උත්තර දීම ඔහු සතු අයිතියයි. නමුත් පහර දීම? :rolleyes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    පොර ටෝක් දුන්නා රන්ජා හොරා කියලා..රන්ජට තද උනා විතරයි අරූට ශුවර් අඩියක බෙට්ටක් පැන්නා :lol: