Renault KWID (සිංහල) Review by ElaKiri.com

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
oka normal deyak bn. mage Vitz eketh enewa cold start eke. tikakin hari yanawa.

engine ekaka noise eka measure karanna one cold start wala newei. Axio/Aqua hybrid wala unath cold start eke engine eka on unoth godak sadde enewa.

ඒක ඇත්ත. කෝල්ඩ් ස්ටාර්ට් ටිකක් හයි RPM යන්නේ.:yes:

මමත් අද පොඩි වීඩියෝ පාරක් දාලා බැලුවා. වීඩියෝ නොයිස් එකයි කනට ඇහෙන නොයිස් එකයි දෙකක්. මොකද අපි කන එන්ජිමේ හෙඩ් බෙල්ට් හරියට ලන් කරන්නෙ නෑනෙ.:rofl:

අනිත් එක මචන් වීඩියෝ එකකින් නියම එන්ජින් නොයිස් එක ගන්න බෑ... ඕනෙම හොඳ වාහනේක පොඩි ට්‍රැක්ටර් ගතියක් එනවා කැමරාව එන්ජිමට ලන් කරාම.:lol: :P

ෆෙරාරියක උනත් නියම නොයිස් එක වීඩියෝ එකකින් ගන්න බෑ.
 

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
jb7f9k.jpg
:D
 

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Title eka nam awul GT alto ekakata wada 2cms ground clearance thibbama Eka SUV ekak venavada?
    Raththaran kivva eka ekka mamath agreed SUV jjanathakaranaya nemei Ganikakaranaya thamai...


    Cheap Mini Suv gana katha karanava nam Zoyte Nomad Panda Cross vage eva shape
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ela :)
    balalama comment ekak dannam

    හොඳ සමබර review එකක්.
    ගන්න කෙනෙක්ට පෙනුමට රැවටෙන්නෙ නැතිව අඩුඅපාඩු ගැන දැනගෙන
    ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් වේවි.

    1.plastic oil sump
    2.suspension
    3.engine noise ,vibration
    4.tire eke nut 3 witharak thiyena eka (safety eka paththen)
    5.AC on karala yaddi car eke performance
    6.Alto 800 ekath ekka compare karaddi pros and cons
    7.Kwid variants (price) & features

    me dewal gana danaganna kamathi
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පිට ඕපේ විතරද? අනිත් කරුනු ඔක්කොම ඉග්නොර් කරාද?



    මේකනම් ඇත්ත වෙගන එනවා. අර එකෙක් කියුවෙ 7.5 ගිහින් කියලා :sorry::sorry::sorry::sorry:

    අපි කැමති වුනත් අකැමති වුනත් ඒක වෙනව
    ඔවානම් හරි ආසාවෙන් හිටියෙ 1500-2000 බුක් වෙලයි කිව්වම :P
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒක ඇත්ත. කෝල්ඩ් ස්ටාර්ට් ටිකක් හයි RPM යන්නේ.:yes:

    මමත් අද පොඩි වීඩියෝ පාරක් දාලා බැලුවා. වීඩියෝ නොයිස් එකයි කනට ඇහෙන නොයිස් එකයි දෙකක්. මොකද අපි කන එන්ජිමේ හෙඩ් බෙල්ට් හරියට ලන් කරන්නෙ නෑනෙ.:rofl:

    අනිත් එක මචන් වීඩියෝ එකකින් නියම එන්ජින් නොයිස් එක ගන්න බෑ... ඕනෙම හොඳ වාහනේක පොඩි ට්‍රැක්ටර් ගතියක් එනවා කැමරාව එන්ජිමට ලන් කරාම.:lol: :P

    ෆෙරාරියක උනත් නියම නොයිස් එක වීඩියෝ එකකින් ගන්න බෑ.

    ඔව් මචන් එන්ජිම ට්කක් රත් වෙනකොට parts expand වෙලා ඔයිල් ප්‍රෙෂර් එකට ඇවිල්ල තමා සද්දෙ අඩු වෙන්නෙ. temp එක වැඩි කරගන්න ටිකක් වෙලා RPM වැඩි කරල තියෙනවා.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    අපි කැමති වුනත් අකැමති වුනත් ඒක වෙනව
    ඔවානම් හරි ආසාවෙන් හිටියෙ 1500-2000 බුක් වෙලයි කිව්වම :P

    poddak tibbama athi, onawata wada wadi unamat karadarai :nerd: