Mitsubishi Lancer 4-WHEEL INDEPENDENT SUSPENSION
![]()
Lancer, Axela and Civic falls to a different league compared to corolla kurulla

Mitsubishi Lancer 4-WHEEL INDEPENDENT SUSPENSION
![]()

Lancer, Axela and Civic falls to a different league compared to corolla kurulla![]()





උබත් මම වගේ දේවල් නොදන්න පොරක් කියවපන් මේක. http://www.autozine.org/technical_school/suspension/tech_suspension21.htm
Totoya Corolla එකෙත් තියෙන්නේ ඔය සස්පෙන්ශන් කියලා හයිඩ්නෙ සහොදරයා කියුවා
man oya aru kiyapu jathiyak pili gatte na, mama kiwe japan wela standard 2k naha okkoma wahana eka wage unge rate whether condition ekata hadana nisa kiyala. Indian ewa balai kiyala kohewat kiwe na
Yup Japanese standard එකට කිට්ටු කරන්න වත් බැහැ - ඒක ඉතිං ෂාන් පිළිගත්තා නෙව, මම පික් එකකුත් දැම්ම කලින්, compare කරල බලන්න
KWID
![]()
Toyota Corolla
![]()
![]()

Mitsubishi Lancer 4-WHEEL INDEPENDENT SUSPENSION
![]()

. කොරොල්ලා වල අලුත් මොඩ්ල් ඔක්කොම torsion beam
ȜMA X;20729499 said:manlaga podi kale thiba shockt mountain bike eke thibba shocks springs meeta wada mahathine ban![]()

මෝටර් රථ විශාල ප්‍රමාණයක් රැගත් “ස්ප්‍රින්ග් ස්කයි” නෞකාව පසුගියදා කොළඹ වරාය වෙත තිබෙන බවට වාර්තා වෙනවා.
මෙය මෝටර් රථ ප්‍රවාහනය(Car Carrier) සඳහාම යොදා ගැණෙන නෞකාවක් බව සඳහන්ය.
මෙම නෞකාව මඟින් ගෙන ආ මෝටර් රථ සංඛ්‍යාව 1539 ක් වන අතර ඉන්දියාවේ ඉනෝරා වරායේ සිට මෙය පැමිණ තිබෙනවා.
![]()
![]()
![]()



Kwid eke low quality suspension eka Japan ewata kittu karanna baha...
habai japan corolla kurulla arawa mewage tiyana suspension euro multi link suspension walata kittu karanna baha![]()



Menna balaganilla multi link independent suspensions, handling n comfort uparimaiPoddak langa langa links maru karanna tiyanawa eka tamai ekama awula
![]()
කවුරු මොනා කියුවත් මිනිස්සු ගන්න හේතුව 90% මිනිස්සුන්ට ඕවා තේරෙන්නෙ නැතිකම සහ වැඩක් නැතිකම.
උදාහරනයක්: ප්ලාස්ටික් සම්ප් එක - මේක සමහර වාහන වල එනවා, ක්විඩ් කියන්නේ ඕෆ් රොඩ් කරන්න හදපු වාහනයක් නෙවේයිනේ, ඉතින් ලන්කාවෙ ඕන පාරක යන්න පුලුවන් ග්‍රවුන්ඩ් කිලියරන්ස් එකක් තියෙන නිසා සම්ප් එකට වෙන්න පුලුවන් හානිය අඩුනිසාත් ඒක කිසිම හේතුවක් නෙවේයි තීරනය කරන්න.
මම සම්ප් එකක් තියෙනවද, සම්ප් එක මොකක්ද කියලා දැන් ගත්තෙත් සමහර එවුන් මැරෙන්න හැදුවම. මම වගෙ තමයි ගොඩක් එවුන් ලංකාවෙ.
මගේ ත්‍රේඩ් වලින් ඕවා විස්තර කරන්න මට දැනුමක් නෑ, සහ ඒ හැම එකක්ම අත්දැමීමේන් ලියපුවා, යූසර් රිවිවු. වෙන එකෙක්ට වෙන අත්දැකීම් ඇති. නමුත් එලකිරි එකේ ක්විඩ් එකක් තියෙන රිවිවු දැම්මේ මම විතරයි තාම
තේරෙන්නේ නැතිකම වැඩක් නැතිකම කියන්නේ සාදාරන හේතුද බන්????
උඹ එතකොට කියන්නේ වාහනෙක ප්‍රදාන safety feature එකක් නැතිකම ගන්නන් ගන්න ඕනේ නැති වැඩක් නැති දෙයක් කියලද?
එක තමයි මචන් GT අයියා review එකේදී කියල තියෙනේ town වල කාපට් පරවල වල යන්න අවුලක් නැ,කියල එත් උඹ නිකමට ඔය වාහනෙන් දුර ගමනක් යන්නේ නැත්ද?
අනික උඹ නොගියත් වෙන එවුන් උඹ වගේ නොගොහින්ම ඉන්දිද?
ඉතින් එකනේ මචන් උඹ නොදනුවත්වීම ගොඩක් ලොකු අඩුපාඩුවක් කියල හිතෙන්නේ නැද්ද?
උඹට..
උඹ දාපු එක නරකයි කියනවා නෙමෙඉ,උඹ ඒ ත්‍රඩ් සෙට් එක දාන්න ඇත්තේ උඹේ දනීමෙන්නේ
එකේ කිසි වැරද්දක් නැ
එත් උඹ සමහර වෙලාවට අනිත් අය හොඳින් පෙන්නදීපු දේවල් වලටත් උඹ care කරේ නැ,
ඕව මට වැඩක් නැ කියන මතෙන් ඉඳල තම ඉන්නාව මන්නම් දැක්කේ,
මේ review එක උඹ වාහනේ ගන්න කලින් දැක්කනම් උඹේ තීරණේ ගැන දෙපාරක් හිතල බලන්නේ නැද්ද?ඇත්තටම
සේෆ්ට් කියන එක අනිවර්යෙන් වැද්ගත් තමයි, ඒත් සෙෆ්ටි තියෙන වාහනත් කුඩුවෙලා මිනිස්සු මැරෙනවා. අනිත් එක ඇල්ටො, බුල්ටො, සෙලීරියො ඔක්කොම සෙෆ්ට් 0. එහෙමයි කියලා ඒවාහන පදින එවුන් ඔක්කොම මැරිලා නෑනේ බං.





Lancer Evolution X review ekak enawalancer ex eka gana review ekak epada![]()
මගේ නම් කියන්නෙ ලක්ශ 23 කට ඕක ගන්න එක පාඩුම පාඩුයි....තව ලක්ශ 5, 6 ඕක අඩු උනා නම් කිසිම අවිලක් නෑ...( අපිට මොකෝ ) අනික අපි විතරක් නෙවෙයි ඕකෙ වැරදි කියන්නෙ....ඉන්දියන් කන්සුමර් ෆොරම් එකේ කම්ප්ලේන් ම තියෙනවා පිටු 28ක....උන්ම කියනවා ඉන්දියන් ලක්ශ 4 කට කිසිම වටිනාකමක් නැති වාහනයක් කියලා....උන්ම කියනවා ඒසී දාගෙන ඕක යන්න බෑ එක එක ප්‍රශ්න...මම අත්දැකීමෙන් දන්නවා එක කම්පැනියකට ඕකෙන් 4ක් ඕඩර් කරා....පදින උන්ම කියනවා උන්ට අවුලක් නෑ කම්පැනියෙන් සියළුම දේවල් කරනවා කියලා...හැබැයි පදින එකෙක් වත් පුද්හලික පරිහරනයට ඕක පවිච්චි කරන්න සුදුසුයි කියලා රෙකමන්ඩ් කරන්නෙ නෑ..ඕකෙ තෙල් නොකරන්න හේතුවත් පෙර්ෆෝමන්ස් මදි කම සහ එන්ජිම ඒ සී සමග ධාවනයේදි ඉහල ආර් පී එම් එකක් ගන්න එක වෙන්න ඇති...ලංකාවෙ ලක්ශ 23 කට අවුරුදු 5ක් පදින්න ඉතාම ගුණාත්මක වාහන තියෙද්දි ලක්ෂ 23 දීලා මේ වගේ එකක් ගන්න එක සෑහෙන්නම අපරාධයක්....මරුටි 800 එක මේකට වඩා හොදයි
.
අනිත් එක ෂාන් කියනවා " කවුරු මොනා කියුවත් මිනිස්සු ගන්න හේතුව 90% මිනිස්සුන්ට ඕවා තේරෙන්නෙ නැතිකම සහ වැඩක් නැතිකම." ....අපි මේ කරන්නෙ මිනිස්සුන්ට නොතේරෙන 90% තේරුම් කරලා දෙන එක ඒකයි ගන්න එපා කියන්නෙ...
මේවා වැඩක් නෑ කියලා හිතෙන මිනිස්සුන්ට මුකුත් කියන්නෙ නෑ...මොකද වාහනයකට ආදරේ කරන මනුස්සයෙක් කවදාවත් එන්ජිමකට බර දාලා වාහන පදින්නෙ නෑ...නමුත් අවාසනාවට කිවිඩ්ඩ එන්ජිමට ලොකු බරක් එක්ක තමා පදින්න වෙන්නෙ...මොනා කරන්නද...
.
තමන්ගෙ කිවිඩ් එක එහෙම ප්‍රශ්නයක් නැති නම් පෙර කරපු පිනකට හොද එකක් අහු වෙලා ඇති...ඒත් ඒකත් ලක්ෂ 23 කට නම් වටින්නෙ නෑ....
උඹලා ශෙයා කරන්න කරන්න මිනිස්සුට පෙනවා, ඉතින් ගිහින් බලනවා. ගොඩක් ඒවා වැරදියි කියලා තෙරුනාම සල්ලි බැඳලා ගන්නවා.
තේරන බාසාවෙන මඩ ගැහුවනම් හරි, නිකන් දාලා තියෙන්න ඉන්දියන් වාහන විරෝධී වගේනේ. ඉතින් වහනේ ගානත් එන්න එන්න වැඩිවෙනවා, මිනිස්සුත් ඕඩර් කරනවා
මචන් මිනිස්සුන්ට ඕනේ සැප පහසුවට ගමනක් යන්න පුලුවන්, තෙල් කරන පෙනුමක් තියෙන රෙපෙයාර් අඩු රොද හතරක්. ගොඩක් එවුන්ට ජපන් ගන්න සල්ලි නෑ + පරන ඒවා අරන් මේන්ටෙන් කරන්න දැනුමක් නෑ.
ඔය පොස්ට් වල කියලා තියෙන එකක් මට බලපාලා නෑ, ඔක්කොම වාහන චාටර් වෙන්න බෑනේ? එකක් දෙකක් ඇති කෙල වෙච්ච (කෝ අර ඉන්දියාවෙ වගෙ පදින එකෙක් ලංකාවෙ එහෙම දෙයක් දාලා නෑනේ ) ෆෙස් බුක් එකේ දැක්ක පලියට හැමදේම විශ්වාස කරන්න එපා