ගම්පහ Holy Cross college එක ගැන දන්න අය ඉන්නවද?

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
ගම්පහ Holy Cross college එක ගැන දන්න අය ඉන්නවද?

මට කවුරුහරි කියනවද මේකේ grade 1 එකට ළමයෙක් දාගන්න පදිංචි වෙලා ඉන්න distance එක බලපානවද කියල?

ඉස්කෝලේ reputation එක කොහොමද?

discipline තියෙනවද?

school fees එහෙම කොහොමද?

Thanks මචන්ලා :)
 
  • Like
Reactions: Ysa Karu

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ඉස්කෝලේ නම් හොඳයි. කතෝලික ආගමික පසුබිමක් යටතේ තියෙන ඉස්කෝලයක්. සෙමි ගවමන්ට් එකක්.ඩිසිප්ලීනුත් වරදක් නෑ. ළමයින්ගේ විනය ගැන සිස්ටර් සෑහෙන්න හොයලා බලනවා.
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    ඉස්කෝලේ නම් හොඳයි. කතෝලික ආගමික පසුබිමක් යටතේ තියෙන ඉස්කෝලයක්. සෙමි ගවමන්ට් එකක්.ඩිසිප්ලීනුත් වරදක් නෑ. ළමයින්ගේ විනය ගැන සිස්ටර් සෑහෙන්න හොයලා බලනවා.

    school ekata lamai admit karaddi padinchi wela inna dura pramanayath balanawada machan anduwe iskola wage?
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    discipline gena nam api dannawa hodata. ape skole eha pattene oka tyenne.... pm ekak dapan oke inna badu gena hodata kiyala dennan. habei skole awlak na hodai :lol::lol::lol:
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    discipline gena nam api dannawa hodata. ape skole eha pattene oka tyenne.... pm ekak dapan oke inna badu gena hodata kiyala dennan. habei skole awlak na hodai :lol::lol::lol:

    :D:D

    holy cross girl කෙනෙක්ගේ වැලකුත් ඇවිත් තිබ්බා මීට අවුරුදු 4-5 කලින්,:D:D

    EMINƎM;20723433 said:
    ow bn sirawatama. ara irajge video eke inna kello dennath hcc lu. aththada danne na itin lol :lol::lol::lol:

    :shocked:
     
    sami007

    Active member
  • Mar 24, 2007
    340
    48
    28
    Gam5
    EMINƎM;20723433 said:
    ow bn sirawatama. ara irajge video eke inna kello dennath hcc lu. aththada danne na itin lol :lol::lol::lol:

    ow ban aththa:P man hodata aduranawa e shermainwa (sinduwa kiyannet eki), oki malay hari burger kalin hitiye raddoluwa scheme eke dan niwasipura ekeda koheda... o/l witarai oki kalet.. scl yana kalet seen tibba ekita habai e kalenam lassanta hitiya dan katha wela:yes:
    okige yaluwot hitiya scle famous lesbi porawal...:P
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මට කවුරුහරි කියනවද මේකේ grade 1 එකට ළමයෙක් දාගන්න පදිංචි වෙලා ඉන්න distance එක බලපානවද කියල?

    ඉස්කෝලේ reputation එක කොහොමද?

    discipline තියෙනවද?

    school fees එහෙම කොහොමද?

    Thanks මචන්ලා :)

    Are you a Christian?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    ඕකේ හොඳ කෙල්ලොත් ඉන්නවා නරක කෙල්ලොත් ඉන්නවා මචන්.හොඳ සෙට් එකක් ආශ්‍රය කරලා හිටියොත් අවුලක් නෑ ඉතින්...:oo: අපේ අක්ක කෙනෙක් ඉන්නවා ඕකට ගියේ දැන් ඩොක්ටර් කෙනෙක්...
     
    • Like
    Reactions: chathura2015

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    ඕකේ හොඳ කෙල්ලොත් ඉන්නවා නරක කෙල්ලොත් ඉන්නවා මචන්.හොඳ සෙට් එකක් ආශ්‍රය කරලා හිටියොත් අවුලක් නෑ ඉතින්...:oo: අපේ අක්ක කෙනෙක් ඉන්නවා ඕකට ගියේ දැන් ඩොක්ටර් කෙනෙක්...

    machan lamai ganiddi distance to school balanawada?

    School fees ehema kohomada?

    Buddhist ayawa gannawada?