Cognitive Computing කම්පැනි එක ගැන දන්න කවුරුහරි ඉන්නවද ?

SalmonSaman

Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    ගයිස්, කොග්නිටිව් කොම්පියුටින් (Cognitive Computing, or CogCom) කම්පැනි එක ගැන දන්න / වැඩ කරන කවුරුහරි ඉන්නවද ?
    WTC එකේ තියන්නෙ, මදර් කම්පැනි එක UK.
    Company culture, work life balance, and other benefits for employees වගේ ඕවර්රෝල් දේවල් ටිකක් දැන ගන්නයි ඕනේ, සැලරි නං පෙග් කරල තියෙන්නෙ. ටෙක්නිකල් පොසිශන් එකක් සෙට් වගේ, ඒකයි පොඩ්ඩක් හොයල බැලුවෙ යන්න කලින්.
     
    cheka

    Member
    Feb 18, 2018
    22
    2
    3

    Mchn uba join unada ? compnay eka gena details hamba unada ? kognitiv kwwata (Noetic Marketing Technologies Ltd) me compnay ekata neda work karanna thiyenne...
    contract vidiyatda hire karanne ?
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    yes, Noetic Marketing Technologies Ltd ඕකට තමයි රෙක්කෘට් කරන්නේ, මාස 3ක් ප්‍රොබේශන් ඊට පස්සේ පර්මනන්ට්.
    තාම හිතුවෙ නෑ යනවද කියල. සැලරි පෙග්ඩ්.

    UP
    ------ Post added on Apr 5, 2023 at 9:09 AM
     
    cheka

    Member
    Feb 18, 2018
    22
    2
    3
    yes, Noetic Marketing Technologies Ltd ඕකට තමයි රෙක්කෘට් කරන්නේ, මාස 3ක් ප්‍රොබේශන් ඊට පස්සේ පර්මනන්ට්.
    තාම හිතුවෙ නෑ යනවද කියල. සැලරි පෙග්ඩ්.

    UP
    ------ Post added on Apr 5, 2023 at 9:09 AM
    company eka gena hoyala bluwda ? aluthen wage start karanne lankawe neda ?