Good eye surgen

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Machan ලංකාවේ ඉන්න හොඳම eye surgenla කවුද ...මට නම් 2k 3k කියපන් ban
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Dr.Imalka Fonseka(Dr Charith's wife) is also good mcn specially for glaucoma

    අපේ අම්මාගේ ඇසේ suda ඇවිත් කිව .eka aheka naharayak දිරාපත්ව ඇති නිසා suda අයින් කරන්න be කීවාලු .mata 2nd openion එකක් ගන්න තමයි colombo walin dr කෙනෙක් හොයන්නෙ .කලින් බැලුවේ කුරුණෑගල .
     

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    Dr Charith Fonseka (Durdans/nawaloka)
    Dr (Mrs) Imalka Fonseka (She is best for Glaucoma/ Eye pressure) (Durdans)
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Dr.Charith Fonseka. mage ahakath case ekak wela pora thamai seen eka hoyaa gaththe. anith hema ekaama kiwwe specs wala lens maaru karanna kiyala.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අපේ අම්මාගේ ඇසේ suda ඇවිත් කිව .eka aheka naharayak දිරාපත්ව ඇති නිසා suda අයින් කරන්න be කීවාලු .mata 2nd openion එකක් ගන්න තමයි colombo walin dr කෙනෙක් හොයන්නෙ .කලින් බැලුවේ කුරුණෑගල .

    apo kurunegala pennanna epa bal. melo wadak na. colombo hari kandy hari yanna.

    Kandy CCC eke dr. Saman senanayake channel karala yanna. echanalling eken