.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,602
    1
    10,848
    113
    b9cdf6ff28.png

    කැපුවත් කොළ....:cool:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි

    ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි

    umba maawa yojana kale kaha pakshayatane umba koi ekeda?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    b9cdfe4626.png

    # මනාප අවශන නැත දැක්ම තේරුම් ගන්නා සහෝදරයන් අප හා එකතු වන්න ඒ මනාප අරන් හිස් ගෙඩි ගණන් කරන්නට නොව හෙට දවසේ යහපත් එලකිරියක් අපගේ සහෝදරවරුන්ට ලබා දීම උදෙසා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    සොහොන;20728244 said:

    කවුද බන් ඔය ගොන් ටැග් ගණන් ගන්නේ අතදරුවන්ට හොදයි ඕවා :lol:

    මචං එලකිරිය හැම කෙනාටම බලන්න සුදුසු වැදගත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් තැනක් කරන්න වැඩ කරන්න උඹ පොරොන්දු වෙනවද සහෝ?
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මචං එලකිරිය හැම කෙනාටම බලන්න සුදුසු වැදගත් දෙයක් කරන්න උඹ වැඩ කරන්න පොරොන්දු වෙනවද සහෝ?

    අනිවාර්යෙන් සහෝදරයා මගේ කල්ක්‍රියාව ඉතා පිරිසිදුයි කිසිම ආකාරයේ වර්ගවාදී ත්‍රෙඩ් මා එලකිරියට දී නැත කිසිදු අසහනකාරී ත්‍රෙඩ් මා එලකිරියට දී නැත

    මගේ බලාපොරොත්තුව සහෝදරයා මා මෙන්ම අන් එළකිරි සමාජිකයන්ට ඔහුන්ගේ ආගමික මතය හෝ වෙනයම් වූ පුද්ගලික මතවාදයක් එළකිරියේ බෙදා හදා ගැනීමට පුර්ණ නිදහස ලබා දීමයි

    එළකිරියේ එක්සත් කමට ඇති එකම මාර්ගය එළකිරි සමාජවාදී පක්ෂය පමණයි සහෝදරයා !!!

    T8Lputy.png

    b9cdfe4626.png
     
    Last edited:

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සමාජවාදීන් පැහැදිලිව කියන්නකෝ සමාජවාදය ගැන සහ එළකිරි තුළ එහි භාවිතය
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png

    ඔබෙ අවදානයට-
    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න

    දැක්ම-

    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පක්ශයකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,

    ,නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය[/B]
     
    • Like
    Reactions: kellsupun

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    සොහොන;20728286 said:
    අනිවාර්යෙන් සහෝදරයා මගේ කල්ක්‍රියාව ඉතා පිරිසිදුයි කිසිම ආකාරයේ වර්ගවාදී ත්‍රෙඩ් මා එලකිරියට දී නැත කිසිදු අසහනකාරී ත්‍රෙඩ් මා එලකිරියට දී නැත

    මගේ බලාපොරොත්තුව සහෝදරයා මා මෙන්ම අන් එළකිරි සමාජිකයන්ට ඔහුන්ගේ ආගමික මතය හෝ වෙනයම් වූ පුද්ගලික මතවාදයක් එළකිරියේ බෙදා හදා ගැනීමට පුර්ණ නිදහස ලබා දීමයි

    එළකිරියේ එක්සත් කමට ඇති එකම මාර්ගය එළකිරි සමාජවාදී පක්ෂය පමණයි සහෝදරයා !!!

    T8Lputy.png

    b9cdfe4626.png

    එහෙනං සහෝදරයා ජයග්‍රහණයේ අත්පොලසන් හඬ ඔබ සමගෛ

    avatar496236_4.gif

    " එකම එලකිරියක් අප හැමෝටම "

    b90417b783.png

    b9cdfe4626.png

    avatar496236_4.gif

    එළකිරි සමාජවාදී පක්ෂයේ නව ක්‍රියාකාරී සාමාජික SHEHAN_GIWANTHA :)
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    umba maawa yojana kale kaha pakshayatane umba koi ekeda?

    මට ලැබෙන ඉල්ලීම් ප්‍රකාරවත් ගෙවන ආකරයත් අනුව බිස්නස් කරමි. ප්‍රචරණය කරමි. බිස්නස් එකට පක්ෂ බේද නැත.

    ඒ ඒ පක්ෂ සාමාජිකයින්ගේ දැනුම් දීම් මැසේජස් හා ඉල්ලීම් වලට අනුව ඔවුන්ට සේවය ලබා දෙමි. අනාගත වියාපාරයෙ සුභ සිද්දිය සඳහා දේශපාලකයන්ට උපකාර කිරීමද සිදුකෙරේ
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    b904044bde.png

    ඔබෙ අවදානයට-
    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න

    දැක්ම-

    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පක්ශයකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,

    ,නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය[/B]
    :yes::yes::no::no:
    b9ce162ae2.png
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමාජවාදීන් පැහැදිලිව කියන්නකෝ සමාජවාදය ගැන සහ එළකිරි තුළ එහි භාවිතය

    #එළකිරියේ සමාජවාදී මතයක් දරන සහෝදරයන්ට නිදහසේ තමුන්ගේ ආගමික හෝ වේවා පුද්ගලික හෝ වේවා ජිවිතයේ ඕනෙම කරන දෙයක් එළකිරියේ බෙදා හදා ගන්නට අවකාශය උදා වෙනවා

    #ඒ වගේම අන් සහෝදරයන්ට ගරු කරමින් එලකිරිය තුල විනීත ලෙස හැසිරීමට උනන්දු වෙනවා එලෙස කරන ගමන් අලුතින් එන පරණ විදිහට එන උදව්වක් ඉල්ලන ඕනෙම එළකිරි සාමාජිකයෙක්ට අපගේ දැනුම අඩු නැතුව ලබා දෙනවා

    T8Lputy.png

    b9cdfe4626.png
     
    Last edited:

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සොහොන;20728174 said:

    CfzJ3YO.png
    T8Lputy.png

    #සමාජවාදී එළකිරි පක්ෂය :)

    #
    #එළකිරියේ පවතින එකම සමාජවාදී පක්ෂය ලෙසින් අපට ඉදිරිපත් වීමට ඉඩ ලබා දීම ගැන සංවිදායක සහෝදරවරුන්ට ස්තුති කරනා අතර

    #
    අපගේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව ගැන හෙට දිනයේ අලුත් ත්‍රෙඩ් එකකින් බලාපොරොත්තු වෙන්න ඒ ත්‍රෙඩ් එක තුලින් අපට එකතු වීමට කැමති අලුත් එළකිරියේ සහෝදර අපේක්ෂකයන් 10 කට ඉඩ ලබා දෙනවා

    #
    ඒ සහෝදර 10 දෙනාට එලකිරිය පාර්ලිමේන්තුව වෙත යාමට අවකාශය ලබා දෙනවා

    b90417b783.png

    #
    පක්ෂය සදහා එකතු වන්නට කැමති සහෝදරයන්ට අපගේ පක්ෂය ගැන සුළු හැදින්වීමක් ලබා දෙන්නම්

    #
    එකම එලකිරියක් උදෙසා යන සටන් පාටයෙන් තරග වදින අප එලකිරිය තුල ලංකාවේ සැම පුද්ගලයෙකුටම එකම අයිතියක් ලබා දෙන ලෙස ඉල්ලා සටන් කරනවා

    #
    එමෙන්ම එලකිරියට එන සැම පුදගලයෙකුටම තමුන්ගේ එළකිරියේ පවතින නිදහස තවත් වැඩි කොට එලකිරිය තවත් ගුණාත්මක බවට රැගෙන ගොස් තවත් එළකිරියේ තත්වය වැඩි දියුණු කර ගන්නටද අපගේ සහෝදරයන් කැප වී වැඩ කරනවා

    #
    විශේෂයින්ම අපගේ පක්ෂයේ සහෝදරවරුන් කුමන ජයක් හෝ පරාජයක් ලැබුවත් කිසිම ආකාරයකින් එළකිරියේ රෙප් බෙදාඑළකිරියේ අනිකුත් ධනපති පක්ෂ මෙන් හිස් ගෙඩි ගණන් නොකරනා බවත් අපගේ කැපවීමෙන් සුහද ලෙස රෙප් හුවමාරු කර ගනිමින් සාදාරන ජන්දයක් උදෙසා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා

    j00Yzep.png

    #
    :sorry::shocked::shocked::shocked::):):)
    b9ce162ae2.png
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මෙම පක්ෂ හුදීම එළකිරි පක්ෂ වන අතර රටේ සැබෑ පක්ෂ වල කිසිදු සම්බන්දතාවයක් නොමැත.
    එම නිසා තම නායකයා වටා රොක්වී පක්ෂයේ ප්‍රතිපත්ති සාකච්චා කරගන්න.
    :yes::yes::yes::yes::yes:

    :):)
     
    Status
    Not open for further replies.