oka normal deyak bn. mage Vitz eketh enewa cold start eke. tikakin hari yanawa.
engine ekaka noise eka measure karanna one cold start wala newei. Axio/Aqua hybrid wala unath cold start eke engine eka on unoth godak sadde enewa.
ඒක ඇත්ත. කෝල්ඩ් ස්ටාර්ට් ටිකක් හයි RPM යන්නේ.

මමත් අද පොඩි වීඩියෝ පාරක් දාලා බැලුවා. වීඩියෝ නොයිස් එකයි කනට ඇහෙන නොයිස් එකයි දෙකක්. මොකද අපි කන එන්ජිමේ හෙඩ් බෙල්ට් හරියට ලන් කරන්නෙ නෑනෙ.

අනිත් එක මචන් වීඩියෝ එකකින් නියම එන්ජින් නොයිස් එක ගන්න බෑ... ඕනෙම හොඳ වාහනේක පොඩි ට්රැක්ටර් ගතියක් එනවා කැමරාව එන්ජිමට ලන් කරාම.

ෆෙරාරියක උනත් නියම නොයිස් එක වීඩියෝ එකකින් ගන්න බෑ.




