කෙල්ලෙක් talk කාරා බන්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ලස්සන කෙල්ලෙක් දැක්කම නිකම් පිනා වගේ කතා කරන්න එපා බන්
නංගි මම අරකෙ වැඩ කරන්නෙ මගේ නම XXXXXXX XXXXXX කියලා කතා කරපන්
එතකොට ඒකි කැමති නැත්තත් ටිකක් හරි කතා කරනවා
එක පාරටම ඔය ලස්සන නිසා කතා කරනවා කිව්වම කෙල්ලො හිතන්නෙ උඹලා ජොබ්ලස් අනාතයෝ කියලා

sales රේප් ලා වගේනේ බන් ඔහොම :lol::lol:
හරිහමන් කෙල්ලෙක් ගණන් ගන්නෙවත් නැ බන් ඔහොම

garment+ කොල්ලෙක් හොයාගන්න බැරි ව ඉන්න එකියක් ඕනනම් අහගෙන ඉදියි.
අනිත් වුන් ඒ කනෙන් අහල මේ කනෙන් පිට කරයි
 
dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    අයියෝ උබල හොඳයි බන් මට වෙලා තීන චොර සීන් එකත් එක්ක බැලුවම! A/L කරන කාලෙ clz එකේ කෙල්ලෙක්ට ලයින් පාර දාගෙන හිටිය! හැමදාම වගේ ඒකි යන බස් එකෙන් ගිහිල්ල ඒකි බහිනකොට බැහැල එතන ඉඳන් වෙන බස් එකක ආයෙ යනව :lol: කතා කරනව තියා ඒකි මගෙ මූන දැකලත් නැතුව ඇති :P ඒක දිගටම කරන්න බැරි හින්ද හිතුව ටෝක් එකක් දාල බලන්න! ඊට කලින් කොල්ලොන්ගෙන් උපදෙස් ගත්ත, ගොඩක් උන් කිව්වෙ පොතක් ඉල්ලන්න, ශෙප් එකෙ නම අහන්න ඔයවගේ සීන්,, මගෙ හෙන ෆිට් එකක් හිටිය ඌ සෑහෙන කෑලි කරන එකෙක්, ඌ කිව්ව "ඔයා අද ලස්සනයිනෙ............" ඔහොම ටෝක් එකක්, මගෙ ඔලුවෙ රන් කරෙ ඕක, වෙනද වගේම ඒකි බහින තැනින් බැහැල ඒකිට කලින් පාර පැනල හිටිය ඒකි එනකන්, එනකොටම "මෙහ් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද" කියල ඇහුව, ඒකි කෙලින්ම ඇස්දෙක දිහා කන්න වගේ බලල "ආ.." ගෑව. මන් මෝල වගේ "ඔයා ලස්සනයිනෙ.." ඕක කියනකොටම මන් දිහා බැලුව අර කෙල්ලෙක්ට මොකක්හරි වල් කතාවක් කිව්වම බලන බැල්මට් එක 'ඊය මේ මොකෙක්ද මෙ...' වගේ බැල්මට් එකක්,, මාව නිකන් ගොත ගැහුන වගේ උන. වටේ මිනිස්සු ඔක්කොම බලන් හිටියෙ සීන් එක, ඒකි වෙඩිල්ල වගේ ටික දුරක් ගිහිල්ල කඩයක් ලග හිටපු කොල්ලො දෙන්නෙක්ට අගිල්ල දික්කරල පෙන්නුව අපිව. ක්ෂනිකෙට මාරු උනා, නැත්තන් කන්න වෙන්නෙ ගමකට :lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    sales රේප් ලා වගේනේ බන් ඔහොම :lol::lol:
    හරිහමන් කෙල්ලෙක් ගණන් ගන්නෙවත් නැ බන් ඔහොම

    garment+ කොල්ලෙක් හොයාගන්න බැරි ව ඉන්න එකියක් ඕනනම් අහගෙන ඉදියි.
    අනිත් වුන් ඒ කනෙන් අහල මේ කනෙන් පිට කරයි
    නංගි මම ආනන්දෙ උගන්නන ටීචර් කෙනෙක් මගේ නම් XXXXXX XXXXX කිව්වම උඹ කියන්නෙ කෙල්ලෝ කතා කරන්නෙ නැහැ? :lol:
    හරිහමන් ජොබ් එකක් කිව්වොත් ඕන කෙල්ලෙක් සැලෙන්ඩර් මචන්,
    සාමාන්‍ය සමාජයෙන් බාලයි කියන ජොබක් කිව්වොත් නම් ඉතින් ඒවා හිතන කෙල්ලෝ කතා කරන්නෙ නැහැ
    හැබැයි ඉතින් ජොබ් එක එවලෙම කිව්වම ආයෙ කතා කරලා පැයකින් දෙකකින් දවසකින් සතියකින් ඕක කැඩෙන්නෙ නැහැ නෙ :P
     
    siravatama

    Member
    Sep 28, 2016
    32
    5
    0
    අයියෝ උබල හොඳයි බන් මට වෙලා තීන චොර සීන් එකත් එක්ක බැලුවම! A/L කරන කාලෙ clz එකේ කෙල්ලෙක්ට ලයින් පාර දාගෙන හිටිය! හැමදාම වගේ ඒකි යන බස් එකෙන් ගිහිල්ල ඒකි බහිනකොට බැහැල එතන ඉඳන් වෙන බස් එකක ආයෙ යනව :lol: කතා කරනව තියා ඒකි මගෙ මූන දැකලත් නැතුව ඇති :P ඒක දිගටම කරන්න බැරි හින්ද හිතුව ටෝක් එකක් දාල බලන්න! ඊට කලින් කොල්ලොන්ගෙන් උපදෙස් ගත්ත, ගොඩක් උන් කිව්වෙ පොතක් ඉල්ලන්න, ශෙප් එකෙ නම අහන්න ඔයවගේ සීන්,, මගෙ හෙන ෆිට් එකක් හිටිය ඌ සෑහෙන කෑලි කරන එකෙක්, ඌ කිව්ව "ඔයා අද ලස්සනයිනෙ............" ඔහොම ටෝක් එකක්, මගෙ ඔලුවෙ රන් කරෙ ඕක, වෙනද වගේම ඒකි බහින තැනින් බැහැල ඒකිට කලින් පාර පැනල හිටිය ඒකි එනකන්, එනකොටම "මෙහ් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද" කියල ඇහුව, ඒකි කෙලින්ම ඇස්දෙක දිහා කන්න වගේ බලල "ආ.." ගෑව. මන් මෝල වගේ "ඔයා ලස්සනයිනෙ.." ඕක කියනකොටම මන් දිහා බැලුව අර කෙල්ලෙක්ට මොකක්හරි වල් කතාවක් කිව්වම බලන බැල්මට් එක 'ඊය මේ මොකෙක්ද මෙ...' වගේ බැල්මට් එකක්,, මාව නිකන් ගොත ගැහුන වගේ උන. වටේ මිනිස්සු ඔක්කොම බලන් හිටියෙ සීන් එක, ඒකි වෙඩිල්ල වගේ ටික දුරක් ගිහිල්ල කඩයක් ලග හිටපු කොල්ලො දෙන්නෙක්ට අගිල්ල දික්කරල පෙන්නුව අපිව. ක්ෂනිකෙට මාරු උනා, නැත්තන් කන්න වෙන්නෙ ගමකට :lol::lol:

    හප්පා ..කියන්න යන එක නෙමේ කියවෙන්නේ බන්.එක දවසක් මම දන්නා කෙල්ලෙක්ට කට කරද්දී ඇහුව ඔයාගේ අම්ම teacher කෙනෙක් නේද කියන එකට ඔයාගේ teacher අම්ම කෙනෙක් නේද කියල මට වහ යකෝ.අරකි මැරෙන්න හිනා වෙනවා.මම තව පොඩ්ඩක් පටලලා එනම් මනම් කියල ස්පේ උන.උබ kandyda අද kandy කෙල්ලෙක් තමයි follow කරේ
     
    siravatama

    Member
    Sep 28, 2016
    32
    5
    0
    නංගි මම ආනන්දෙ උගන්නන ටීචර් කෙනෙක් මගේ නම් XXXXXX XXXXX කිව්වම උඹ කියන්නෙ කෙල්ලෝ කතා කරන්නෙ නැහැ? :lol:
    හරිහමන් ජොබ් එකක් කිව්වොත් ඕන කෙල්ලෙක් සැලෙන්ඩර් මචන්,
    සාමාන්‍ය සමාජයෙන් බාලයි කියන ජොබක් කිව්වොත් නම් ඉතින් ඒවා හිතන කෙල්ලෝ කතා කරන්නෙ නැහැ
    හැබැයි ඉතින් ජොබ් එක එවලෙම කිව්වම ආයෙ කතා කරලා පැයකින් දෙකකින් දවසකින් සතියකින් ඕක කැඩෙන්නෙ නැහැ නෙ :P

    එකත් ඇත්ත.කෙල්ල ඔරවන් ඉද්දි වෙලාවට මට business call එකක් අවා.එකටත් පොඩ්ඩක් ඇහෙන්න ඇති.පස්සේ ඉතින් මාත් don't care අවා..අපි කරන business කිවොත් මුන් මොකද bus වල යන්නේ කියල හිතන එකනේ වැඩේ..
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    හප්පා ..කියන්න යන එක නෙමේ කියවෙන්නේ බන්.එක දවසක් මම දන්නා කෙල්ලෙක්ට කට කරද්දී ඇහුව ඔයාගේ අම්ම teacher කෙනෙක් නේද කියන එකට ඔයාගේ teacher අම්ම කෙනෙක් නේද කියල මට වහ යකෝ.අරකි මැරෙන්න හිනා වෙනවා.මම තව පොඩ්ඩක් පටලලා එනම් මනම් කියල ස්පේ උන.උබ kandyda අද kandy කෙල්ලෙක් තමයි follow කරේ

    :lol::lol::lol:

    ඉතින් ඊට පස්සෙ ආතල්ම සීන් එක මන් කැම්පස් ගිය පලවෙනි දවසෙ මන් පඩිපෙල බැහැන් එනකොට මේකි උඩට එනව කියහන්කො! වස ලැජ්ජාව, ඒත් බන් අර හිතේ තිබ්බ මෙව්ව එකට ආයෙ පස්සෙන් ගියා ;) :P මාස 2කට විතර පස්සෙ දැක්කෙම නෑ, මට හිතෙන්නෙ වෙන කොහෙටහරි බෝට්ටුවක් සෙට් වෙලා :rofl:
     
    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    thread eka dapu eka hena gemak deela palaweni parata confidence hadagena kellek ta talk karala boka wela hondatama.. thread eka kiyawan yaddi mey yaka anith unta advice uth denwa kello talk karana widi gana..

    :rofl::rofl:
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    thread eka dapu eka hena gemak deela palaweni parata confidence hadagena kellek ta talk karala boka wela hondatama.. thread eka kiyawan yaddi mey yaka anith unta advice uth denwa kello talk karana widi gana..

    :rofl::rofl:

    sira kathawa ban,, matat eka teruna :D
     
    May 10, 2012
    466
    122
    0
    255
    අද මම ටිකක් දුර ගමනක් ගියා වැඩකට.එන ගමන් බස් එකේ මම හිටගෙන ,දොර ලගම seat එකේ ලස්සන කෙල්ලෙක් හිටියා.අනිවාර්යෙන් අලුතෙන් පත්වීම් ලැබුන techer කෙනෙක් වෙන්න ඇති.ලස්සන සුදු කෙල්ල,මම බල්මට් එක දම දම අවා.කෙල්ලත් බලනවා වගේ දැනුනා.මම කන්න වගේ බලනකොට කෙල්ල බයට බලෙනවද දන්නේ නැහැ.
    කොහොම හරි මට කෙල්ලට කතා කරන්නම හිතුන.කලින් කවදාවත් කරලා නැහැ.
    පස්සේ බස් එකෙන් බැස්ස යාලුවත් එක්ක කෙල්ල.යාලුවා යන්න ගියා.මම පස්සෙන්ම ගිහින් කෙල්ල නැග්ග බස් එකට නැග්ග.මම යන්නේ කොහෙවත් දැන් මේ කොහෙවත් යන එකකට තමයි මේ නැග්ගේ.
    කොහොම හරි දැන් ලගම seat එකක ගිහින් වැඩි උනා.කෙල්ල එහා පැත්තේ seat එකේ bag එක තියන් හිටියේ.මම ඇවිත් වැඩි වෙයි කියලද කොහෙද.ඇන්ටි කෙනෙක් එනකොටම bag එක ගට්ටා ,එඅ ඇන්ටි දැන් එතන ඉදගත්ත.මම අනිත් පේලියේ seat එකේ.දැන් කෙල්ල දන්නවා මම පස්සෙන් එනවා කියල.දැන් ඇන්ටි බැස්සා ටික දුරක් ගිහින් මම දැන් කෙල්ල ගාවින් ඉදගත්ත.
    එකරලා ටික වෙලාවක් ගිහින් බයෙන් බයෙන් ඇහුව ඔයා ***වලටම යනවද ලග බහ්නිවද කියල.කෙල්ල කතා නැහැ ඊට පස්සේ මම ඇහුවා දැන් **** ලගද කියලා මෙයා කීවා තව ටිකක් දුරයි කියලා.
    මම ටිකකින් කීවා ඔයා දැක්කම කතා කරන්නම හිතුනා එකයි මේ bus එකට නැග්ගේ කියලා.
    ඔරවන් වගේ හිටියා.
    පස්සේ ආයේ ටික වෙලාවකින් ඇහුවා ඔයා teching කරනවද කියලා ..මේකට මල පැනලා වගේ මට හිතුනා බන් bus එකේම මෙකි මට කෙලිද කියලා..
    පස්සේ මම කීවා කරදරයක් උනානම් sorry කියලා.මේක ඔලුව වැනුවා වගේ කරා.මම පස්සේ sorry miss මම බහිනවා කීවා. මෙයා හා කීවා.මම බැස්සා ..මට ඉතින් happy මම කවදාවත් නොකරපු දෙයක් කරපු එකට.බය ගියා වගේ දැනුනා..මොකද උබලට හිතෙන්නේ,..මැටි වැඩක් තමයි කරේ. කෙල්ලෝ මෙහෙමද බන් ..කථා කරන්නේ නැතිද ..meka kiyannama thamai account eka haduve..ubalage athdakim tiyenavanam kiyapan..:lol::lol::lol::lol:

    :lol:වලටම යනව, :lol:ළඟ බහිනවා :lol:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එල එල මචං අන්තිමට කිදෙනෙකුගෙන් කන්න වෙයිද දන්නේ නැහැ.උබේ රස මුසු දේවල් තියේනම් කියහන්කෝ..

    උබ දන්නා හොද advice ටිකක් දියනකො කෙල්ලෙක් ටෝක් කරන්න කොහොද හැසිරෙන්න ඕනේ කෙල්ල ලග ඉන්න කොට කොහොමද කතාවට අල්ල ගන්න ඕනේ 1st ටයිම් :P
    එහෙම විශේෂ ක්‍රමයක් නෑ බන් මුලින්ම ඇස් දෙකෙන් කතා කරපන් ඊට පස්සේ තමා වචන වලින් talk කරන්න ඕනි...කොච්චර ඇස 2න් දුන්නත් මුලින් ආදරේ ගැන කතා කරන්න යන්න එපා...විනාඩියක් 2 කතා කරද්දී කෙල්ල මොන වගේ ද කියලා අදුර ගන්න පුළුවන් සමහර එවුන් විනාඩියෙන් 2න් අල්ලන්න පුළුවන් සමහර එවුන් ටිකක් අමාරුයි.... වැදගත් ම දේ හිනා වේවි කතා කරපන් ඒ කියන්නේ ගුලි කාලා වගේ හිනා වෙන්න නෙමෙයි ප්‍රියමනපව....තමන්ගේ ලොකු කම සල්ලිකාර කම ගැන කියන්න යන්න එපා ඒ උනාට එක පෙන්නපන්...කෙල්ලෝ හරි කැමති ලොකු මිනිස්සුන්ට...රස කතා නම් ගොඩක් තියනවා බලමුකෝ කට්ටිය දැම්මොත් මාත් 1ක් 2 දාන්නම් සමහර ඒවා නම් කියන්නත් බෑ
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නංගි මම ඔයාව මීට කළින් කොහේදි හරි දැකලා තියෙනවා කියලා සීන් එකට එන්ටර් වෙයන් :rolleyes:
    old method:lol::lol::lol::lol:...ඕක බොහොම ඉස්සර ක්‍රමයක්....ඕක කියපු ගමන් කෙල්ල දන්නවා මු නම් අමු කුකුලෙක් කියලා :lol::lol:....
     
    • Like
    Reactions: Dragon Kolla

    siravatama

    Member
    Sep 28, 2016
    32
    5
    0
    thread eka dapu eka hena gemak deela palaweni parata confidence hadagena kellek ta talk karala boka wela hondatama.. thread eka kiyawan yaddi mey yaka anith unta advice uth denwa kello talk karana widi gana..

    :rofl::rofl:

    oya kivata apitat podi podi experience tiyenava harida..ubalage ewat dapanko kello yalu karaganna ona naha mata nikan talk karanna vitai one ..
    :lol::lol::lol:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔන්න මම පලවෙනි කතාව දාන්නම් මේකේ ත්‍රෙඩ් එක දාපු එකා ගොඩක් හොදයි කියලා හිතෙයි මන් 1 වෙනි කෙල්ලගෙන් අහපු විදිය දාපුවාම...

    මට යන්තම් නැට්ටට කිරි උනන්න පටන් ගත්ත විතරයි 1 කෙල්ලගෙන් අහද්දී...එකී මාත් එක්ක එක clz එකේ කෙල්ලෙක් මත් එක්ක පට්ට ෆිට් කුණුහරප හිටන් කියනවා කොටින්ම කිව්වොත් best friend කෙනෙක් මට එකී ගෙන් අහන්න හිතුනා..මන් කොල්ලෝ සෙට් එකට කතාව කිව්වා මුන් ටික දැන් ඉන්නවා මගේ පිටි පස්සෙන් එත් මට අහන්න ලැජ්ජයි...මන් දන්නවා එකී අහපු ගමන් අනිවා මට කැමති වෙනවා කියලා..එත් ලැජ්ජයි අන්තිමට කොල්ලෝ ටික මාව අල්ලගෙන එකී ඉස්සරහට අරන් ගියා...දැන් ජේසු කුරුසේ ඇන ගහල ඉන්නවා වගේ කොල්ලෝ මගේ අත් දෙක දෙපැත්තට දාලා පිටිපස්සෙනුත් තල්ලු කරන ඉන්නවා කෙල්ල ඉස්සරහ මට හෙළ වෙන්නවත් බෑ....මන් ඉතින් අහක බලන් ඇහුවේ මෙන්න මෙහෙමයි 'ඔය මට කැමතිද ඉක්මනට කියන්න මට පරක්කු වෙනවා' කියලා ...එක ඇත්තටම කිව්වා නෙමෙයි කියඋනා...එකී කිව්වා මන් සදුදට කියන්නම් කියල...පන්ති 4ක එවුන් මැජික් බලනවා වගේ පන්ති වලින් එලියට බැහැලා හිනා වේවි ඕක බලන් හිටියා...ඔන්න ඕකයි මගේ පළමු අත් දැකීම
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302

    ඔය මට කැමතිද ඉක්මනට කියන්න මට පරක්කු වෙනවා :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: prisly